ඉදිරියේ රාළ;20862963 said:මෙයාගෙ ඇටමිදුළුත් දුර්වලයි - විරේකය විතරක් මදි. තව ගොඩක් දෙවල් කෙරෙන්න ඕනා. ඒවාට වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
Mokadda mama karanna one?
ඉදිරියේ රාළ;20862963 said:මෙයාගෙ ඇටමිදුළුත් දුර්වලයි - විරේකය විතරක් මදි. තව ගොඩක් දෙවල් කෙරෙන්න ඕනා. ඒවාට වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
ඇඟේ තුන්දොස් සමනය කරලා ස්ථාවර කරගෙන සප්ත ධාතු වර්ධනය කරන්න ඕනා. මාස 6ක විතර course එකක්. ප්‍රවීණ දේශීය පාරම්පරික වෛද්‍යවරෙයෙක් හමුවන්න.Mokadda mama karanna one?
ඉදිරියේ රාළ;20863538 said:මම කිව්වෙ පවුලට විශ්වාසවන්ත දේශීය වෛද්‍යවරයෙකුට කියලා බඩේ ගිණියම ආයෙ නොනගින්න බස්සවගන්න කියලා. එතකොට ඔවා බලන්න තියෙන උවමනාව නැතුව යනවා.
ඇයි නෑදෑයො නැද්ද ?hapoo ape parents la hospital eke wada... eyalata oya sinhala wedakam pennanna baa.. mata horen thama giyath yanna wenne... ?
hoda thanak nadda Matara Galle Kaluthara Colombo... ?
මචං උම තෙහෙට්ටුවටපත් වෙලා ඉන්නේ.....
වෙන දෙයක් කරපං විනෝදාංශයක් වගේ....
උඹ එකම දේ එල්ලිලා ඉදලා වැඩී.....

Waha beepan ban..
Ohoma prashna walin miriki miriki jeewath wenna epa..
Monawada bonna hoda waha eka..
Manussayekge prashnekata udaw karanna bari nam kata wahan hitapan gon kataha nokiya..

බඩේ ගිනියම නිසා තමයි උබට අමතක වෙන්නේ..
උඹේ කෙස් යනවා නේද?
කම්මැලි ගතිය තියෙනවද?
ඇඟ නිකන් වේලිලා වගේ නේද?
රතු මිරිස් කන ඒක අඩු කරපන්...සිංහල බේත් කඩේකට ගිහින් ඕනේම තෙල් කුප්පියක් අරන් ඇගේ ගාපන්..නිට්ටාවට සුව වෙනවා..
අපේ සිංහල බේත් අවුරුදු ගානක් පදම් වෙලා තියෙන්නේ ආයේ වරදින්නේ නැහැ...
විහිළුවක් කරේ...ඔය ෆෝන්, කම්පියුටර් කරන උන්ට තියෙන සාමාන්‍ය දෙයක් ඕක..මටත් ඔහොමයි...
Bump bro & Issue 1ka ikmanata settle wenna kiyala wish karanawa
බේත් කඩෙන් තෙල් අරගෙන ගාන්න යන්න එපා. ඊට කලින් කළ යුතු දේවල් තියෙනවා. වෛද්‍යවරු උපදෙස් දේවී ඒ ගැන.Samanya thathwen eha yanawa wage therenawa bn..ekai ahuwe
Gym palayan,meditate karapan.podi kale mathake hodata tiyenne wena dewal oluwe nethi hinda.mature wenakota rate nethi prashna oluwe,past eka mathak wenawa,yaluwo wenas wenawa,future eka gena hitanna one.oka hinda oluwa information walin pirila.moleta focus karanna be processor eka multitask karanawa wediy.hemadama udeta negitta gaman 15min meditate karapan.reta gym palayan.

Samanya thathwen eha yanawa wage therenawa bn..ekai ahuwe

බඩේ ගිණියම තියාගෙන meditate කරල වැඩක් නෑ. කාලේ නාස්තිය හා භාවනාව පිළිබඳ විශ්වාසය හීන වීමක් විතරයි වෙන්නේ. භාවනා පොත් වල විස්තර කරලම තියෙනවා බඩ හොඳට නීරෝගීව තිබුණාම විතරයි භාවනාවක් දියුණු වෙන්නේ කියලා. ඒ නිසා මුලින් කළ යුතු දේ කරගන්න. රෝගී බවෙන් අත්මිදෙන්න. ජයවේවා.Meditation..
Karala balamu...Gym ekakata join wennath time nathuwa inne mchn
Meditation..