උනුත් තේරුම් අරන් ඉන්නේ පේපර් work යන රටක cyber attack කරා කියලා මොකෙකුටවත් දන්නෙන්නේ නැහැ කියලා.
කොටින් ම මිනිස්සු හෙනම ප්‍රත්මිකයි තවම.
නැත්තම් payhere එකේ card details එක්කම personal details ඔක්කොම දෙපාරක් ම ලීක් උන රටක තවමත් business කරනවා කියන්නේ මිනිස්සු හරි පව්.
සයිබර් attack වලට වඩා fb page එකක් හදන හරි සිංදුවකින් සිංහලුන් ගේ ego එකට ගහන එම ඊට වඩා effective කියලා උනුත් පොඩ්ඩක් තේරුම් අරන්.