Mervyn Silva New Look මැරවින්_සීයා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Mervyn Silva New Look මැරවින්_සීයා

    සුදු රැවුලක් වවාගෙන, කොණ්ඩෙ කළු කරගෙන රට බේරාගන්න මර්වින් එයි..:love:වීඩියෝ එකේ 17:19 ඉදන් බලපල්ලා..:lol:


    Mervin.jpg


    රට බේරා ගැනීම සදහා තමන් අලූතින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

    හිටපු ඇමතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒකාබද්ධ විපක්ෂය කියල එකක් හදාගත්ත කියල පුවත්පත් සාකච්ඡාවක් එහෙම දැම්ම නේද.. කාලෙකට කලින්.

    mervin.jpg


    අලුත් නාට්‍යයේ තිර රචකයා, අධ්‍යක්ෂක එහෙම කවුද දන්නෙ නැහැ...?
    9305664.gif
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Kondeth sudu kalanam modhi vage idivi

    ඒකාබද්ධ විපක්ෂය කියල එකක් හදාගත්ත කියල පුවත්පත් සාකච්ඡාවක් එහෙම දැම්ම නේද.. කාලෙකට කලින්.



    අලුත් නාට්‍යයේ තිර රචකයා, අධ්‍යක්ෂක එහෙම කවුද දන්නෙ නැහැ...?
    9305664.gif

    :lol::lol: