Meson bass lage ganan

nethumshan

Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    මං අන්තිමට කරපු දවස් වල බාස් ට 2500
    ගෝලයට 1800
    ගිය අවුරුද්දේ අගෝස්තු වල වගේ කරේ. දැන් කොහොමද දන්නේ නෑ.

    මං නම් කියන්නේ දවස් කුලියට දෙන්න එපා. දැන් ඉන්න බාස් ලා එක්ක වැඩක් කරවා ගන්න බෑ. කොන්තරත් දීපන්.

    මගේ යාලුවෙක් කොන්ත්‍රාත් කරනවා. උන් බාස්ට දෙන්නේ දවසකට 2200යි. ගෝලයට 1300 යි. උදේ 8 ඉඳන් හවස් 5.30-6 වෙනකං වැඩ ගන්නවා. අපි දවස් කුලියට කතා කරගත්තාම එන්නේ 8.45ට විතර. වැඩ පටන් ගත්තා ගමන් තේ බොන්න නවත්තනවා. එතනත් විනාඩි 30-45 එක්තරා ඉදලා අයේ දවල්ට කන්න නවත්තනවා. අයේ පැයක් එකහමාරක් ඉදල වැඩ පටන් ගන්නේ. හරියට 4.45 වෙද්දී උන් යන්නත් ලෑස්ති වෙලා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    අම්මෝ මේ හොදටම තේරිලා තියෙන්නේ.
    උබලට තමයි ඉතින් පැයට 10,000 වත් දෙන්න ඕනේ
    Uba ithin kiwwa kathawata galapena hatiyata thama reply karannath wenne. Engineerslage physical strength ekak gana kiyaida naththan hoda sihiyen innawanan :P
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    මගෙ කතාවට ගැලපෙන්න කිව්ව නම් ඔහොම ගොන් එකක් දානවද බන්. මම කිව්වේ engineering කියන්නේ වෙනම profession එකක් ඒක පැත්තකින් තියපන් කියල. ලියල තියන දේ තෙරුම් ගන්නවත් බැරි උබලට ගෝලයට තරන් වත් ගානක් දෙන්න වටින්නෙ නෑ

    PS: මම අදහස් කලේ engineering , doctor ... වගේ professional qualifications නැති උන්ට වඩා බාස් කෙනෙකුට market එකේ demad කරන්න පුලුවන්
     
    Uba contructions karala na, ekko ewwa gana experience ekak na. Baas lage wenama innawa special skills thiyena e e wada walata wenama ganan kiyana. Unge base rate eka ekai. Adala wade karanawanan wenama gaanak kiyanawa. Poddak experience aran waren :P
     
    mata construction magule experience eka one na ban.
    Skill demand eka gana mama kiyanne.
    kalin thread eka hariyata therenne nathuwe natta pagagena magulak kiyawanawa dan.
    3000-5000 athara
    2000-3000 athara

    Oya gaan valatath hoya ganda amaruyi,
    @Sonique 👆 menna meka thamayi mama kiyanne. skill demand wadi nam rates wadi . pol kadana ekath me gana hoyanawa degree karapu apita na, kiyala haminenne wada bari dasala thamayi
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    මොකද්ද මචන් වැඩේ?
    වැඩේ අනුව තමා ගනන් තීරණය වෙන්නෙ
    මම කන්ට්‍රැක්ට් වැඩ කරනවා
    කැමති නම් කෝල් එකක් දියන් මම ගනන් හදල කියන්නම්
    0740395212 (call after 9PM)

    වැඩේ මටම දෙන්න ඕන නැහැ
    මම වැඩේට යන කුලියයි බඩු ප්‍රමාණෙයි කියන්නම් උඹට අදහසක් ගන්න
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    mata construction magule experience eka one na ban.
    Skill demand eka gana mama kiyanne.
    kalin thread eka hariyata therenne nathuwe natta pagagena magulak kiyawanawa dan.

    @Sonique 👆 menna meka thamayi mama kiyanne. skill demand wadi nam rates wadi . pol kadana ekath me gana hoyanawa degree karapu apita na, kiyala haminenne wada bari dasala thamayi
    Awulak na ban 😋 Apenan danuth construction projects 3 yanawa (mama construction karana ekek newe). Obathuma kiyana bahubootha karanna giyoth sites 3 ma wahala gedarata wela inna wenne. Baas la witharak 8k wada 😜 5000 gaane diyan machan uba baila kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @Sonique 👆 menna meka thamayi mama kiyanne. skill demand wadi nam rates wadi . pol kadana ekath me gana hoyanawa degree karapu apita na, kiyala haminenne wada bari dasala thamayi
    මෙහෙ පොල් කඩන්ඩ එක ගහකට 250 ක් ගන්නව, 250 දිලත් කඩා ගන්ඩ මනුස්සයෙක් හොයා ගන්ඩ අමාරුයි ,

    Awulak na ban 😋 Apenan danuth construction projects 3 yanawa (mama construction karana ekek newe). Obathuma kiyana bahubootha karanna giyoth sites 3 ma wahala gedarata wela inna wenne. Baas la witharak 8k wada 😜 5000 gaane diyan machan uba baila kiyala.
    දැන් උබල බාස් කෙනෙක්ට කියක්ද දෙන්නෙ????
    ------ Post added on Jan 26, 2022 at 12:04 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,351
    113
    මගෙ කතාවට ගැලපෙන්න කිව්ව නම් ඔහොම ගොන් එකක් දානවද බන්. මම කිව්වේ engineering කියන්නේ වෙනම profession එකක් ඒක පැත්තකින් තියපන් කියල. ලියල තියන දේ තෙරුම් ගන්නවත් බැරි උබලට ගෝලයට තරන් වත් ගානක් දෙන්න වටින්නෙ නෑ

    PS: මම අදහස් කලේ engineering , doctor ... වගේ professional qualifications නැති උන්ට වඩා බාස් කෙනෙකුට market එකේ demad කරන්න පුලුවන්
    You are right.... When I saw the heading first I thought exactly along the same lines.... A Meson bass has to a Particle Physicist. Isn't it? :P