මචන්ලා pizza hut, kfc වගේ නමකුත් එක්ක ගොඩක් කට්ටියට messages දාන්න විදියක් තියෙනවද
තියෙනවා නම් කියපන්කො
තියෙනවා නම් කියපන්කො
කියක් වගේ යනවද බන්මේ සර්විස් එක සල්ලි දීලා ගන්න පුළුවන්. නම්බර්ස් ටික උබ ලග තියෙනවා නං ලේසියි.
කියක් වගේ යනවද බන්
උබ ලග නම්බර්ස් ටික තියෙනවා නං SMS එකකට යන ගාන තමයි. රුපියල් වගේ වැටෙයි ඇවරේජ්. නම්බර්ස් නැත්තං වෙන කාගේ හරි නම්බර්ස් තියෙන කෙනෙක් හරහා වැඩේ කරගන්න වෙන්නේ. එතකොට රුපියල් දෙකක් වත් වැටෙයි.කියක් වගේ යනවද බන්
kohenda karaganna puluwan bn, numbers nm thyenwa mn lagaඋබ ලග නම්බර්ස් ටික තියෙනවා නං SMS එකකට යන ගාන තමයි. රුපියල් වගේ වැටෙයි ඇවරේජ්. නම්බර්ස් නැත්තං වෙන කාගේ හරි නම්බර්ස් තියෙන කෙනෙක් හරහා වැඩේ කරගන්න වෙන්නේ. එතකොට රුපියල් දෙකක් වත් වැටෙයි.