මේ වගේ එකක් build කරන්න පුළුවන් වැඩ්ඩන් එළකිරිය තුළ සිටීද ? මේක මරු. graphics හරි unique, browser එකේම run වෙනවා. මාර lightweight මම හිතන්නේ. මමනම් stress release කරන්නත් වෙලාවකට මේකේ එහාට මෙහාට යනවා. try කරලා බලන්න හරිම calm feeling එකක් එනවා
https://messenger.abeto.co
https://messenger.abeto.co