මචංල, මෙන්න මේ ලැප් එක බලන්න..
http://www.mcentre.lk/student-project-option1-acer-aspire-e5-575g.html
මේ මොඩල් එකම Net එකේ ගැහුවම එන්නෙ 256SSD, 8GB එක්කනෙ බන්.. Metropolitan එකේ තියෙන එකේ 1TB / 4GB.
ඒ කියන්නෙ අවුල්ද බන්? කෑලි ගලවලද? නැත්නම් වෙන මොකක් හරි සීන් එකක්ද?
http://www.acer.com/ac/en/US/content/model/NX.GHGAA.001

Last edited: