Metta meditation

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hathurekuta kohomada bn maithree karanne
    unwa mathkweddi mala paninwane, un kiyapu dewal mathk weddi:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    my3 භාවනාව දාල හරිගියෙ නෑ දැං ඉංග්‍රීසියෙන් දාල :baffled:
     
    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මෛත්‍රීය භාවනව වඩන අයුරු - maithree bawanawa - mankadawala sudarsana maha thero

    තමා තුලින් විශ්වයටත්,
    දස දහසක් සක්වලට,
    අවිචියේ සිට, භවා අග්‍රයටත්
    හාත් පස අනන්තය දක්වා
    සිටින සියළු සත්වයන්ට
    මෛත්‍රීය වඩන හැටි.

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මෛත්‍රීය භාවණාව - Mithri bawanawa - Maithree bawanawa samatha bawana

    බුදු ගුණ අනන්තයි.
    සදහම් ගුණ අනන්තයි.
    මහා සංඝ ගුණ අනන්තයි.

    මම නිදූක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා
    මා මෙන්ම තුන් ලොකයේ සියලු සත්වයෝද නිදූක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මෛත්‍රීය භාවණාව

    අමිස,ධර්ම දානය මුල්කොට
    මෛත්‍රීය භාවණා වැඩීම

    සුමිහිරි නිවන් සැපතින් සැනෙසේනු පිනිස මම,
    අමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි.
    අමිස දාන ධර්ම දානයන් පුරුදු කිරිමෙන්,
    කයික සුවයෙන් සුවපත් වෙම්වා!
    බිය උවදුරු නැත්තෙක් වෙම්වා!
    සුවපත්වු සිත් ඇත්තේක් වෙම්වා!

    මා මෙන් මාගේ හිතවවුද,මැදහත්වු අහිතවත්වු...

    mewa maha wikaara bn
    kawi katapadam karagena kiyanawata wada
    siyalu sathwayo nidukwethwa nirogowewa kiyana sithuwilla menehi karanm hodai kiyala hithnwa
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ කේන්ති ගත්තම උඹටමයි පාඩු, මයිත්‍රී කරපන් උඹට ඉස්සෙල්ල. එතකොට කේන්ති යන්නෙ නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කේන්ති ගත්තම උඹටමයි පාඩු, මයිත්‍රී කරපන් උඹට ඉස්සෙල්ල. එතකොට කේන්ති යන්නෙ නෑ.

    kenthiya niunama ohoma hithnwa :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kenthiya niunama ohoma hithnwa :sorry:

    කේන්ති යනව බන් අපි සාමාන්‍ය මිනිස්සුනෙ. ප්‍රැක්ටිස් කරාම කේන්තිය අඩු කර ගන්න පුළුවන්. හැමදේම වෙනස් වෙනවනෙ බං, ඒක නිසා කේන්ති අරන් වැඩක් නෑ. මොකද කේන්ති ගන්න සිද්ධ වෙච්ච දේත් වෙනස් වෙනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කේන්ති යනව බන් අපි සාමාන්‍ය මිනිස්සුනෙ. ප්‍රැක්ටිස් කරාම කේන්තිය අඩු කර ගන්න පුළුවන්. හැමදේම වෙනස් වෙනවනෙ බං, ඒක නිසා කේන්ති අරන් වැඩක් නෑ. මොකද කේන්ති ගන්න සිද්ධ වෙච්ච දේත් වෙනස් වෙනව.

    kenthi giyama owa amathakai
    kenthi giyata psse owa mthk wenne:sorry: