gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Meya apiwa purudu karanawalu. Ei nisa bayawenna deyak nei. Hebeyi godak dewal purudu wenna siddha wei.:yes:
    Eika newei. Oya pitasakwala inna kello kohomada? Harima lassana ethi neda (hariyata Suranganaawiyo wage)? :P
    Ane ehenam seratama kalin pitasakwala kello yaalu karaganne kohomada kiyala apita kiyala dennako. :P
    Mokada pitasakwala kelloyi mei loke kolloyi ekata ekathu wela lamayi heduwahama ne loka dekei neikam thahawuru wenne. ;)
    Hebeyi ethakota hamba wena lamayi mona wage indiyida danne nei. :confused:

    :eek:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    bumpup.gif
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    වැඩ්ඩා;12229801 said:
    අප්පට සිරි කෝ බන් මුගේ ඒරියල් දෙක?? පිටසක්වලත් එක්ක කතා කරන්න ඒරියල් එපාය... හච් වගේ තමා ලංකාවට සිග්නල් මදී :D:D:D

    Arial deka pitipassa paththe lu thiyenne.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මිස්ටර් දිනේෂ් ප්‍රියසාද් පෙරේරා
    මම ගැන සොයන්න යන්න එපා.මම කවුද කියලා මුලු පෘථිවියම මෙ වසර තුල දැන ගනීවී.මුලු අන්තර්සක්වලම මාව දන්නවා.ඔරියන් තාරකා මණ්ඩලය තුල මම කවුද කියලා වසර මිලියන පන්සිය ගානක් දන්නවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,420
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිස්ටර් දිනේෂ් ප්‍රියසාද් පෙරේරා
    මම ගැන සොයන්න යන්න එපා.මම කවුද කියලා මුලු පෘථිවියම මෙ වසර තුල දැන ගනීවී.මුලු අන්තර්සක්වලම මාව දන්නවා.ඔරියන් තාරකා මණ්ඩලය තුල මම කවුද කියලා වසර මිලියන පන්සිය ගානක් දන්නවා.
    උබ හොයාගෙන අපි බුල්ටො ඉල්ලගන්නද බන්!:lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මිස්ටර් දිනේෂ් ප්‍රියසාද් පෙරේරා
    මම ගැන සොයන්න යන්න එපා.මම කවුද කියලා මුලු පෘථිවියම මෙ වසර තුල දැන ගනීවී.මුලු අන්තර්සක්වලම මාව දන්නවා.ඔරියන් තාරකා මණ්ඩලය තුල මම කවුද කියලා වසර මිලියන පන්සිය ගානක් දන්නවා.

    Ei paara meyata thada wela wage... :eek: