Nov 11, 2009
1,429
111
0
දිනේෂ් ප්‍රියසාද් කිව්වම මම හිතුවෙ දිනක්ෂිගෙ පියා කියල

මමත් ඕකම හිතුව බන්.:eek::eek::eek:

"crazybuddy" th magen oya prashaya gena ahala thibuna. Ethakota mama eyata dunna uththarayama oyalatath dennam.

"somadasa" ge "KUKULU advice" kiyana thread ekata mama daapu reply ekata eyath magen oya prashnayama ahala thibuna.:rolleyes:
Apo nei. Mama eya newei.:no: Namuth mei thamayi mage eththa nama.:yes:
Eththatama meikai wela thiyenne. Mama ipaduna welawe mage Birth Certificate eka hadanna mage nama illala thyenawa.
Ei hadeesiyata thaththi deela thiyenne mei nama.
Passe thamayi thaththi tath oya kaaranaya gena kalapana wela thiyenne.:oo:
Mama thamyi oya Avater ekei inne. Hondata balaganna.:P
 
Nov 11, 2009
1,429
111
0
මම ගැන සොයන්න මහන්සිවෙන්න එපා.මම කියන දේ ගැන විතරක් ඔය කියන විදිහට අවධානය යොමු කරන්න. I am not damith.
aliens are contacting me by using a technology unknown to humans.

Man kiwwa harine.:yes: Oya tika tika eliyata enne.:yes:
 
Nov 11, 2009
1,429
111
0
වැඩ්ඩා;12229801 said:
අප්පට සිරි කෝ බන් මුගේ ඒරියල් දෙක?? පිටසක්වලත් එක්ක කතා කරන්න ඒරියල් එපාය... හච් වගේ තමා ලංකාවට සිග්නල් මදී :D:D:D

ඇහුව නිසා කෙටියෙන් කියන්නම්.......
ශිෂොප්‍රේනියාව කියල මානසික රෝගයක් අහල තියනවද? අන්න ඒක වැළදුන කෙනෙක්........
අනාගත ලෝක පාලකය වෙන්න සිහින මවනවා.......
අනුකම්පා කටයුතු හාදයෙක්.........:baffled:
මු හොදයි බක් මාහට පුක් ගහන්න.. සරුවත් එකක් අතට දීල :lol::lol:

:lol::lol::lol: Maru wihilu tika. Madi nokiyanna hina wuna. :lol::lol::lol:
 
Nov 11, 2009
1,429
111
0
මේ අපෙ ඔරියනේ බන්.අපි ඔකගෙන් ඉදල හිටල කම්මැලි හිතුනම සුරංගනා කතාවක් අහල එනව. ඒත් මූ ඇවිල්ල අමුතුම ජාතියෙ පොරක්. අහන දේට උත්තරත් දෙනව.මටත් වෙලාවකට හිතෙනව මූ කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල.ඒත් මූ කියන ඒව විස්වාස කොරලත් බෑ නොකරත් බෑ.

Matath meya gena mukuthma hithaganna bei.:confused: Ei nisa thamayi mama meya gena oyagollonge adahas denaganna mei widihe thread ekak demme.:yes:
 
Nov 11, 2009
1,429
111
0
bumpup.gif
 
නයි කයිද රෝස් පාන්
thinking%20smiley.gif

------------------------------
පොගවල දුන්නොත් කයි
laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

********************
ඔය එනව කියන උන් එනවනම් ආපුවාවෙ බොලවු,,,,,, ලංකාවෙ Internet Slowwww හින්ද ලංකාවෙ වැඩි දවසක් ඉන්න එකක් නෑ
 
Nov 11, 2009
1,429
111
0
චිරි චිරි වැස්ස;12235857 said:
නයි කයිද රෝස් පාන්
thinking%20smiley.gif

------------------------------
පොගවල දුන්නොත් කයි
laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

********************
ඔය එනව කියන උන් එනවනම් ආපුවාවෙ බොලවු,,,,,, ලංකාවෙ Internet Slowwww හින්ද ලංකාවෙ වැඩි දවසක් ඉන්න එකක් නෑ

Balamuko mokada wenna yanne kiyala.:rolleyes:
Samahara wita oya kiyana aya Lankawata ewith apita 1Tbps (1000 Gbps) speed eken Internet dunnoth katada aadambara? OrionThuma tane aadambara.;)
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,578
    2
    115,415
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ගැන සොයන්න මහන්සිවෙන්න එපා.මම කියන දේ ගැන විතරක් ඔය කියන විදිහට අවධානය යොමු කරන්න. I am not damith.
    aliens are contacting me by using a technology unknown to humans.
    Ai ban hologram eka kadilada?:baffled:
    Man kiwwa harine.:yes: Oya tika tika eliyata enne.:yes:
    Uba oriyage mulu thread ekama keyawala me thread eka dammanam thama hoda,oriya uge marichcha thaththa palla keyala diwurapu ekek,pooso dala apiwa monitor karanawalu,aliens la awith laser widei lu,Ane h^ke!:lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Balamuko mokada wenna yanne kiyala.:rolleyes:
    Samahara wita oya kiyana aya Lankawata ewith apita 1Tbps (1000 Gbps) speed eken Internet dunnoth katada aadambara? OrionThuma tane aadambara.;)

    Ai ban hologram eka kadilada?:baffled:

    Uba oriyage mulu thread ekama keyawala me thread eka dammanam thama hoda,oriya uge marichcha thaththa palla keyala diwurapu ekek,pooso dala apiwa monitor karanawalu,aliens la awith laser widei lu,Ane h^ke!:lol:

    :eek::eek:
     
    :shocked:Baduma thamayi! :shocked:Kiri appata ballo kelapi kiwwalu!
    Balagena yaddi meya ammage puthek ne...:rolleyes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    "crazybuddy" th magen oya prashaya gena ahala thibuna. Ethakota mama eyata dunna uththarayama oyalatath dennam.

    "somadasa" ge "KUKULU advice" kiyana thread ekata mama daapu reply ekata eyath magen oya prashnayama ahala thibuna.:rolleyes:
    Apo nei. Mama eya newei.:no: Namuth mei thamayi mage eththa nama.:yes:
    Eththatama meikai wela thiyenne. Mama ipaduna welawe mage Birth Certificate eka hadanna mage nama illala thyenawa.
    Ei hadeesiyata thaththi deela thiyenne mei nama.
    Passe thamayi thaththi tath oya kaaranaya gena kalapana wela thiyenne.:oo:
    Mama thamyi oya Avater ekei inne. Hondata balaganna.:P

    එහෙනම් හරි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇහුව නිසා කෙටියෙන් කියන්නම්.......
    ශිෂොප්‍රේනියාව කියල මානසික රෝගයක් අහල තියනවද? අන්න ඒක වැළදුන කෙනෙක්........
    අනාගත ලෝක පාලකය වෙන්න සිහින මවනවා.......
    අනුකම්පා කටයුතු හාදයෙක්.........:baffled:

    ඔබතුමාට ලිංගික මානසික අසහනයක් තියෙනවා.නැත්නම් කෙල්ලො ඉල්ලලා මේකේ දැන්වීම් ත්‍රෙඩ් දාන්නේ නෑනේ.බය වෙන්න එපා ඔය සේරම බෙහෙත් ඒලියන්සලා ලඟ තියෙනවා.
    ඇත්ත කියන කොට රිදෙන විදිහ පේනවා................:rofl::rofl:
    නැත්තං මගේ පෝස්ට් එකට විතරක් රිප්ලයි කරයිද? වෙන උන් කියන දේවල් කෝට් වෙන්නේ නැද්ද???????
    මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ මෝඩ පොන්ස් ක්ලිනික් එකට ඇසිස්ටන්ට් කෙනෙක් ගන්න. හැබැයි උඹේ නපුංසක ‍ෛ්ක් බලු රැල ඒකටත් ඇවිත් චූ කරන්න හැදුව බව මම දන්නව.......
    මෙන්න නිදර්ශන...........

    If any one has a average brain,average iq level, he can be trained as a doctor.
    සමාන්‍ය මොලයක් තියෙන ඕන කෙනෙක්ව වෛද්‍යවරයෙක් කරන්න පුලුවන්. හුඟක් වෙලාවට අද අපි විභාග තුලින් බලන්නේ ධාරණ ශක්තිය.කට පාඩම් කිරිම්රි හැකියාව.ඒක මහ විහුලුවක්.වෛද්‍ය විද්‍යාව කියන්නේ තාරකා විද්‍යාව,රොකට් සයන්ස් වගේ තේරුම් ගන්න අපහසු දෙයක් නෙවෙයි.
    මම දන්න මගේ යාලුවන්ට සාමන්‍ය දේවල් ගැන කිසිම දැනුමක් නෑ.ලෝකය දේශපාලනය ගැන සංවේදිතාවයක් නෑ. බ්‍රයිට් කියන්නේ කට පාඩමක් විතරයි.පුහු අදහසක්. බ්‍රයිටා විබාග කාලෙට ඔක්කොම දන්නවා.මාසෙකින් පස්සේ හැමෝගෙම දැනුම එකයි.විශේෂයෙන්ම දත් කිඹුලාගේ දේශපාලන අදහස් බලන්න. කිසිම හරයක් නැති සාමාන්‍ය අදහස් විතරයි. මෙතන ඉන්න වයස 16 මල්ලිලාට තියෙන දැනුම තමයි ඌටත් තියෙන්නේ.

    :nerd::sorry:

    උඹට ඔච්චර අමාරුද කෙල්ලෙක් හොයා ගන්න.මගේ ගාව වැඩ කරන කෙල්ලො එලවා ගන්න බැරුව ඉන්නෙ. මම ඩෙන්ටෙක් නම් නෙවෙයි.ඊට වඩා හුඟක් උසස්
    :rolleyes:

    දත් ගලවන එකට උදව් වෙන එකට අමතරව රෙද්ද උස්සන් ඉන්න එහෙමත් ඕනද?:confused:

    හැබැයි පෝලියන් එන්ස් අයියේ ඔක්කොම ෆේක් ටික බෑන් නේද????????????