Meyagena mokada hithane?

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105
    113
    me wage kattiya thamai apita den oni. sinhala, hindu, muslim agam balanethiwa okkoma srilankikayo widiyata hithana, balana polititions thamai apita oni.
    sinhala kattiya bohodurata hithane ane mu tamil ekek mun tika awoth wenama ratak illai, me rata indiwata dei ehema thamai hithane. eth athamatama ehema wenne ne. hoda ratak oninm hoda kattiya enna oni. oyala moakda hithane?

     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,224
    113
    දැන් ඔය රට රකිනවා කියාගෙන සුදු නැෂනල් එක ඇදගෙන එන උන් ඇත්තටම රට රැක්කද නැතිනම් උන් හැදුනද?
    සුදු ඇදගෙන එන උන් තමයි පට්ට හොරු
    ලංකාවේ නම් කාටවත් චරිත සහතික දෙන්න බැහැ
    ඒ උනාට සිංහල බෞද්ධ ලේබල් ගහගෙන උන්ගෙනුත් කියන්න තරම් ලොකු සේවයක් රටට වෙලා නැහැ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඹය කිව්ව වගේ, යූ එන් පී එක එහෙම ප්‍රසිද්ධව ඩයස්පෝරාවත් එක්ක කතාවට යනවා කිව්වනම්, රාජපක්ෂලා අද රට ගිණි තියලා
     
    • Like
    Reactions: R O B U S T A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,892
    163,883
    113
    එකමත් එක රටක
    මොන උට්ටෙක් ද බන් අර පාර්ලිමේන්තුවේ බුලත් කෙල පුරවාගෙන ඉන්න හරකා ..

    දැන් බලද්දී දෙමල සෙට් එක තමයි පාර්ලිමේන්තුවේ පිලිවලට වැදගත් දෙයක් කියන්නේ. :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    දැන් ඔය රට රකිනවා කියාගෙන සුදු නැෂනල් එක ඇදගෙන එන උන් ඇත්තටම රට රැක්කද නැතිනම් උන් හැදුනද?
    සුදු ඇදගෙන එන උන් තමයි පට්ට හොරු
    ලංකාවේ නම් කාටවත් චරිත සහතික දෙන්න බැහැ
    ඒ උනාට සිංහල බෞද්ධ ලේබල් ගහගෙන උන්ගෙනුත් කියන්න තරම් ලොකු සේවයක් රටට වෙලා නැහැ
    සුදු ඇඳගෙන කලු ඇවිදින්
    සුදු + සාටක