මම අනාවැකියක් කියනවා තව අවුරුදු 5කින් හෝ ඊට කලින් Chinese phones ලෝකේ ඇල්ලුවා වගේ Chinese වාහනත් ලෝකේ අල්ලනවා. මම පෞද්ගලිකව Chinese වාහනයක් පාවිච්චි කරන්නේ. දැන් ගොඩක් උන් බනියි මම ඒවාට Bias කියලා, වෙන්න පුළුවන්. නමුත් එහෙම මම එහෙම උනත් උඹලම බලපල්ලා දැනටම MG වාහන TATA එක පරද්දනවා හිටු කියලා ඉන්දියාවේම.(ඔව් MG එංගලන්තේ උනාට Chinese වාහනයක්) MG එකෙන් දාපු Hector එකට Against ඉන්දියාවේම TATA එකෙන් දාපු Harrier එකේ Sales figures බලද්දී පිස්සු හැදෙනවා. MG 30,000ක් විකිනෙද්දී TATA එකට වාහන 15000ක් විකුණගන්න බෑ තමන්ගේම රට ඇතුලේ. ඒ උනාට ඉන්දියන් කාරයොන්ගේ ජාතිආලය බලන්න ඕනේ වාහන දෙක compare කරලා තියෙන reviews වල. MG ZS EV එකත් උන්ගේ විකිනෙනවා. කොටින්ම ඉන්දියාවේ market එකෙන් සෑහෙන ප්රමාණයක් උන් අල්ලලා ඉවරයි. Xiaomi එක ඇවිත් Micromax වගේ ඒවාට ෂොට් එක දුන්නා වගේ වැඩක්.
ඉස්සර අපි Chinese කිව්වේ බොහොම බාල ප්රමිතියෙන් යුතු අඩුවට හම්බවෙන ජරාව උනාට දැන් Chinese කියන්නේ අර කොලිටියටම බඩු හදලා ඊට වඩා අඩුවට දෙන ඒවා, මට sure දැන් උනත් එන Chinese වාහනවල ලොවෙත් Tesla වගේ ඒවා තරම් reliability චොර නෑ. ඒ ඉස්සර ආව කෑලි හැලෙන, ඇල්ලුවත් චිරි චිරි ගාන වාහන නෙවේ දැන් තියෙන්නේ. උන් International brands සල්ලි දීල අරගෙන ඒවගේ කොලිටිය තියාගෙන වාහන හදන විදිය දැන් ඉගෙනගන ඉවරයි. දැන් උන් උන්ගේම වාහනවලින් ලෝකේ අල්ලනවා. එංගලන්තේ MG Sales 103%කින් වැඩි උනා අවුරුද්දකින්. නිකමට බලපන් MG වාහන ටික ඉන්දියාවේ විකුණන. දැන් ඉතින් අපේ වාහනවල demand එක පහල යයි කියලා ජපන් වාහන තියෙන එවුන් මැරෙන්න යන්න එපා. මම කියන්නේ දැනට පේන්න තියෙන දේ.
MG Hector
MG ZS EV
MG Gloster
MG ZS (Facelift)
මේ තියෙන්නේ උන්ගේ concept car එකක්. මේකත් හදනවලු.