පැටියෝ පුතේ වස්තුවේ, ඔය වාහන trim එක අනුව ගණන් වෙනස් වෙනවා. උඹ ඔය අරන් තියෙන්නේ MG ZS excite එකයි, CHR එකේ ගණන් වැඩි trim එකකුයි. දැන් ඔය 15000$ එක ලංකාවට එන්නේ නෑ මොකද ඒක 1500cc na engine එකක්. ඒක ගේන එක ලංකාවට පාඩුයි. Tax එක වැඩියි. ලංකාව ගේන්නේ ඔය චූටි අකුරෙන් ගහලා තියෙන 27500$ වෙන MG ZS essence එක. ඒක ලංකාවට ගේන එක ලාබයි මොකද ඒක 1000cc turbo නිසා. ලංකාවේ Tax ගහන්නේ engine capacity එකටනේ.ඕස්ට්‍රේලියාවෙත් තත්ත්වෙ ඒකම තමයි
https://www.carsguide.com.au/toyota/c-hr/price/2020
![]()
https://www.carsguide.com.au/mg/zs/price
![]()
ඕස්ට්‍රේලියාවෙත් බ්‍රෑන්ඩ් නිව් CHR 2020 බේස් ලෙවල් එකක් ගන්න ගානට බ්‍රෑන්ඩ් නිව් MG ZS බේස් ලෙවල් දෙකක් ගතහැකි. චීනෙ වගේම තමා.
එක වාහනේක යූස්ඩ් බේස් මොඩල් එකයි අනිත් වාහනේ බ්‍රෑන්ඩ් නිව් Highest මොඩල් එකයි සෝසස් දෙකකින් අරන් සංසන්දනය කරන්නෙ අපි හාවො කියල හිතල ද![]()
දැන් මම අරන් තියෙන්නේ CHR එකේ basic එකයි, MG ZS එකේ highest trim එකයි(ලංකාවට ගෙන්නන එක) උඹට ඒ සරළ කාරණයවත් තේරුම් ගන්න බැරුවද මේ වාහන විකුනන්නේ මිනිස්සුන්ට? මට හරි කනගාටුයි උඹේ හිතට ආපු සන්තෝසේ එකපාරම නැති කරන්න උන එක ගැන.
Last edited:

