MG වාහන සහ ඉන්දියාව

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕස්ට්‍රේලියාවෙත් තත්ත්වෙ ඒකම තමයි :lol:

    https://www.carsguide.com.au/toyota/c-hr/price/2020

    azbvXkG.png

    https://www.carsguide.com.au/mg/zs/price

    3YdFjY0.png

    ඕස්ට්‍රේලියාවෙත් බ්‍රෑන්ඩ් නිව් CHR 2020 බේස් ලෙවල් එකක් ගන්න ගානට බ්‍රෑන්ඩ් නිව් MG ZS බේස් ලෙවල් දෙකක් ගතහැකි. චීනෙ වගේම තමා.

    එක වාහනේක යූස්ඩ් බේස් මොඩල් එකයි අනිත් වාහනේ බ්‍රෑන්ඩ් නිව් Highest මොඩල් එකයි සෝසස් දෙකකින් අරන් සංසන්දනය කරන්නෙ අපි හාවො කියල හිතල ද :lol:
    පැටියෝ පුතේ වස්තුවේ, ඔය වාහන trim එක අනුව ගණන් වෙනස් වෙනවා. උඹ ඔය අරන් තියෙන්නේ MG ZS excite එකයි, CHR එකේ ගණන් වැඩි trim එකකුයි. දැන් ඔය 15000$ එක ලංකාවට එන්නේ නෑ මොකද ඒක 1500cc na engine එකක්. ඒක ගේන එක ලංකාවට පාඩුයි. Tax එක වැඩියි. ලංකාව ගේන්නේ ඔය චූටි අකුරෙන් ගහලා තියෙන 27500$ වෙන MG ZS essence එක. ඒක ලංකාවට ගේන එක ලාබයි මොකද ඒක 1000cc turbo නිසා. ලංකාවේ Tax ගහන්නේ engine capacity එකටනේ.

    දැන් මම අරන් තියෙන්නේ CHR එකේ basic එකයි, MG ZS එකේ highest trim එකයි(ලංකාවට ගෙන්නන එක) උඹට ඒ සරළ කාරණයවත් තේරුම් ගන්න බැරුවද මේ වාහන විකුනන්නේ මිනිස්සුන්ට? මට හරි කනගාටුයි උඹේ හිතට ආපු සන්තෝසේ එකපාරම නැති කරන්න උන එක ගැන. 😅😅😅😅😅 මේ තියෙන්නේ තොගේ සෝස් එකේම. දැන් මට කියපන්කො ඇයි Australia වේ එකම ගණන් යන Toyotaඑකෙයි MG එකෙයි, අපි මොකටද ලක්ෂ 20ක් වැඩිපුර ගෙවන්න ඕනේ Toyota එකට කියලා?
    1611294805588.png
    1611294877042.png
     
    Last edited:
    • Like
    Reactions: Amal-Bro

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    kohomahari kamak naa Chinese, Indian unta mehe industrial park wala puluwan tharam manufacture karanna denawanam with SL labors.
    US vehicle dan goda kaleka idan Ausi walata import karanna kalin right hand side drive walata convert karanawa lankawe.
    unta loan dila & aluth factory US untath danna dunnanam iwarai.

    ewa awuruddak use karana wahanada nadda adala naane
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගිලි කාර් තමයි මයික්‍රෝ මෙහෙ අසේම්බල් කරන්නේ. අලුතෙන් එන මොඩල් නං උන් කරන්නේ නෑ දන්නා විදිහට. ප්ලාන්ට් එකක් ලංකාවේ හදන එක පාඩු ඇති උන්ගේ වෙන රටවල් වල ප්ලාන්ට් නෑ කාර් නං ගොඩක් රටවල් වලට යවනව
    ගිලි ලංකාවට ආව කාලේ (before ~2016 වගේ ) ඒවාට වඩා දැන් ඒවා කොලිටි හොඳයි කල්පැවැත්ම වැඩි.
    ගොඩක් සිංහලු ජපන් කොලිටි කියන්නේ දොමෙස්ටික් ඒවා පැදලා. නැතිනම් දකුණු ආසියාවට තායිලන්තේ , පකිස්ටානේ, ඉන්දියාවේ හදන ටොයෝටා නිසාන් කාර් උනත් මහලොකු කොලිටියක් නෑ
    ලංකාවේ ජපන් කැල්ල උනත් රත්තරං සන්කෘතියක් තින්නේ
    චීන එක බ්‍රෑන්ඩ් එකක් නැතුව හොඳ බ්‍රාන්ඩ්ස් සර්විස් එක්ක ලංකාවේ වික්ක නං ජපන් රත්තරං නිකන්ම යකඩ වෙනව
    ෆිචර්ස් ඕනෙත් නෑ බේසික් කාර් වික්කත් ඇති
    ඔය තාම සිංහලු මරුටි ගන්නේ හරි සෝක් කියල
    තෙල් කිරිල්ල හැර ඔකේ ඇති දෙයක් තියේද
    මැලේසියන් ඒවත් ගන්නේ බන් perodua එහෙම මොකෙක්ටවත් මොන ප්‍රශ්න්වත් නෑ. අඩුවට දෙනවනම් ජපන් එක හොඳයි. ඒ උනාට ගෙවන ගාන එක්ක බලද්දී ඒ ගාන අහුවෙන්න ඒක චීන එකට වඩා අවුරුදු 20ක්වත් පදින්න ඕනේ ලෙඩ නැතුව. එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්රිලක්ෂණයෙන් බැහැර වාහන ජපානෙන් එනවා කියල තමයි ලංකාවේ resell කරන උන් market කරන්නේ. උපන් දා ඉඳන් අපේ ගෙදර තිබ්බෙත් ජපන් වාහන තමයි. ඒ උනාට දැන් පරන ජපන් වාහන වලට යට කරන සල්ලි බැලුවම ඒ ගානට chinese brand එකකින් එකක් අරගෙන පදින එක ලාබයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    පැටියෝ පුතේ වස්තුවේ, ඔය වාහන trim එක අනුව ගණන් වෙනස් වෙනවා. උඹ ඔය අරන් තියෙන්නේ MG ZS excite එකයි, CHR එකේ ගණන් වැඩි trim එකකුයි. දැන් ඔය 15000$ එක ලංකාවට එන්නේ නෑ මොකද ඒක 1500cc na engine එකක්. ඒක ගේන එක ලංකාවට පාඩුයි. Tax එක වැඩියි. ලංකාව ගේන්නේ ඔය චූටි අකුරෙන් ගහලා තියෙන 27500$ වෙන MG ZS essence එක. ඒක ලංකාවට ගේන එක ලාබයි මොකද ඒක 1000cc turbo නිසා. ලංකාවේ Tax ගහන්නේ engine capacity එකටනේ.

    දැන් මම අරන් තියෙන්නේ CHR එකේ basic එකයි, MG ZS එකේ highest trim එකයි(ලංකාවට ගෙන්නන එක) උඹට ඒ සරළ කාරණයවත් තේරුම් ගන්න බැරුවද මේ වාහන විකුනන්නේ මිනිස්සුන්ට? මට හරි කනගාටුයි උඹේ හිතට ආපු සන්තෝසේ එකපාරම නැති කරන්න උන එක ගැන. 😅😅😅😅😅 මේ තියෙන්නේ තොගේ සෝස් එකේම.

    ලින්ක් දෙකම දාල තියෙනවා. ස්ක්‍රීන්ශොට් දාල තියෙනවා. දෙකේම මිල අඩුම ට්‍රිම් ලෙවල් වල බ්‍රෑන්ඩ් නිව් මිල පැහැදිලිව තියෙනව දැක්කේ නැද්ද නැත්නම් පේන්නේ නෑ වගේ ඉන්නවද? :rolleyes:

    ලංකාවට ගේන ඒවල මිල සංසන්දනය කරනවා නම් C-HR එක ජපානෙන් ගෙන්නන්න යන වියදම සහ Micro එකෙන් MG ZS එකක් ගෙන්නන්න යන මිල දෙක සංසන්දනය කරන්න වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ OTR මිල දෙක සංසන්දනය කළේ අර
    උඩින් ලින්ක් කරල තියෙන ෆේස්බුක් පෝස්ට් එකේ කියල තියෙන දේ තේරුම් ගන්න.

    වලිගෙ කපාගත්ත නරියා වගේ රැළේම වලිග කපන්න ලෑස්ති වෙන්න එපා - ඔය මොන බයිලෙ ගැහුවත් වලිගෙ කපන එකේ පාඩුවක් මිසක් වාසියක් නෑ - තව අවුරුදු පහකිනුත් ඒක එහෙමම තමා :giggle:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Lankawe japan walata thiyena demand eka wenas wenawa nam hodai bn.
    Balapan aurudu 20 vithara parana japan car ekaka price eka. lajjai.

    True. 2001-2003 Corolla 121 වලටත් ලක්ශ 30 ඉල්ලනව. ඒ වෙලාවෙ චයිනීස් Geely Emgrand 2016-2017 එකක් ලක්ශ 25-28 දීල ගන්න එක ලාබයි.

    ඒත් මේ MG ZS, DFSK 580, BAIC X25 වගේ ඒව බ්‍රෑන්ඩ් නිව් ගන්න එක සෑහෙන පාඩු වෙන වැඩක්
     
    • Like
    Reactions: RLT4U

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලින්ක් දෙකම දාල තියෙනවා. දෙකේම මිල අඩුම ට්‍රිම් ලෙවල් වල බ්‍රෑන්ඩ් නිව් මිල පැහැදිලිව තියෙනව දැක්කේ නැද්ද? :rolleyes:

    ලංකාවට ගේන ඒවල මිල සංසන්දනය කරනවා නම් C-HR එක ජපානෙන් ගෙන්නන්න යන වියදම සහ Micro එකෙන් MG ZS එකක් ගෙන්නන්න යන මිල දෙක සංසන්දනය කරන්න වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ OTR මිල දෙක සංසන්දනය කළේ අර
    උඩින් ලින්ක් කරල තියෙන ෆේස්බුක් පෝස්ට් එකේ කියල තියෙන දේ තේරුම් ගන්න.

    වලිගෙ කපාගත්ත නරියා වගේ රැළේම වලිග කපන්න ලෑස්ති වෙන්න එපා - ඔය මොන බයිලෙ ගැහුවත් වලිගෙ කපන එකේ පාඩුවක් මිසක් වාසියක් නෑ - තව අවුරුදු පහකිනුත් ඒක එහෙමම තමා :giggle:
    ඒක තමයි මම උඹට සිංහලෙන් කිව්වේ අඩුම trim එක නෙවෙයි ලංකාවේ විකුනන්නේ කියලා. මොකද අඩුම trim එකට ලංකාවේදී වදින tax එක වැඩියි. ලංකාවේ තියෙන ඔක්කොම MG ZS highest grade එකේ ඒවා. මොකද ඒ trim එකට තමයි 1000cc turbo engine එක එන්නේ. මම මගේ details ගත්තේ original MG website එකෙන්. දැන් උඹ කියන්නේ ලංකාවේ විකුණන MG එකේ trim එක නැතුව වෙන එකක් එක්ක CHR එක compare කරන්න කියලද? ඒ කියන්නේ අපිට ලංකාවේ පදින්න ලැබෙන්නේ නැති ගණන් අඩු MG එකක එක්ක CHR එකේ price එක compare කරන එකේ තේරුම මොකක්ද? ඔය basic එකේ panoramic sunroof එක එහෙම එන්නේ නෑ. ඒක නැති MG ZS ලංකාවේ තියෙනවා උඹ දැකලා තියෙනවද?
    Australiaවේ එකම ගණන්වල තියෙන වාහන දෙකකින් අපි වැඩිපුර සල්ලි ගෙවන්නේ Toyota එකට ලංකාවේදී. ඒකත් ලක්ෂ 20ක් විතර වැඩියෙන්. උඹ තමයි මෙතන නැට්ට පාගාගෙන ඉන්නේ MG වාහනේක ලංකාවට ගෙන්වන්නේ නැති model එකක ගාන දාලා ඒකෙයි CHR එකෙයි ගණන් සසඳලා. 😅

    තව අවුරුදු 5කිනුත් 1970 හදපු ජපන් කාර් කිලෝමීටර් ලක්ෂ 5ක් විතර පැදලා ලාබෙකුත් තියාගෙන විකුනන්න බලාගෙන ඉන්න උන් තමයි බයවෙලා ඉන්නේ අඩුවට වෙන රටවලින් වාහන එයි කියලා. 😁 කටුගෙට යවන්න ඕනේ වාහන මෙව්වා ජපන් ජපන් කියලා හරක් දෙන්නෙක් ඉස්සරහින් ගැටගහලා හරි පදිනවානම් උන් කැමතියි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාව දුප්පත් රටක් නේ, වාහනයක් ගන්නවා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්, සෝෂල් ස්ටේටස් එක පෙන්වන විදිහක්, ඒවාට බැන්නට වැඩක් නෑ, ඒ අපේ රටේ හැටි.

    චයිනීස් කිව්වම අපිට ක්ලික් වෙන්නේ චන්ගන් වාහන, ඒවා දැන් හොයන්නත් නෑ. එත් චන්ගන් ආපු කාලේ විකුනපු ජපන් ඒවා තාම ගත මිලට වඩා වැඩියෙන් විකිණෙනවා. ඉතින් ටොයෝටා එකකට, චයිනීස් එකකට වඩා මිලක් ඇතිවීම තේරුම් ගන්න පුළුවන්, රිලයබිලිටි එක බ්‍රෑන්ඩ් නේම් එක අවුරුදු විස්සක් තිහක් රටේ එදිනෙදා කතාවෙන බ්‍රෑන්ඩ් නේම් එකක් අවුරුදු 4ක් 5ක් පරණ බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක සසඳන්න බෑ නේ,

    සමහරවිට මොරිස් ගරාජ් නේම් එක අරගෙන චීනා වාහන හදන්නේ ඒ නිසා වෙන්න ඇති, වාහනේ රිලයබිලිටි එක හොඳ ඇති, එක අපි දන්නේ නෑ, යූස් කරලා නැති නිසා, ඉතින් අවුරුදු 4ක් 5ක් ඉඳලම බලනවා, මොකද සාමාන්‍ය මනුස්සයෙක්ට මිලියන 4ක් 5ක් කියන්නේ පොඩි සල්ලි නෙවේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    True. 2001-2003 Corolla 121 වලටත් ලක්ශ 30 ඉල්ලනව. ඒ වෙලාවෙ චයිනීස් Geely Emgrand 2016-2017 එකක් ලක්ශ 25-28 දීල ගන්න එක ලාබයි.

    ඒත් මේ MG ZS, DFSK 580, BAIC X25 වගේ ඒව බ්‍රෑන්ඩ් නිව් ගන්න එක සෑහෙන පාඩු වෙන වැඩක්
    Kwid :lol: eka matak una.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    ලංකාව දුප්පත් රටක් නේ, වාහනයක් ගන්නවා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්, සෝෂල් ස්ටේටස් එක පෙන්වන විදිහක්, ඒවාට බැන්නට වැඩක් නෑ, ඒ අපේ රටේ හැටි.

    චයිනීස් කිව්වම අපිට ක්ලික් වෙන්නේ චන්ගන් වාහන, ඒවා දැන් හොයන්නත් නෑ. එත් චන්ගන් ආපු කාලේ විකුනපු ජපන් ඒවා තාම ගත මිලට වඩා වැඩියෙන් විකිණෙනවා. ඉතින් ටොයෝටා එකකට, චයිනීස් එකකට වඩා මිලක් ඇතිවීම තේරුම් ගන්න පුළුවන්, රිලයබිලිටි එක බ්‍රෑන්ඩ් නේම් එක අවුරුදු විස්සක් තිහක් රටේ එදිනෙදා කතාවෙන බ්‍රෑන්ඩ් නේම් එකක් අවුරුදු 4ක් 5ක් පරණ බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක සසඳන්න බෑ නේ,

    සමහරවිට මොරිස් ගරාජ් නේම් එක අරගෙන චීනා වාහන හදන්නේ ඒ නිසා වෙන්න ඇති, වාහනේ රිලයබිලිටි එක හොඳ ඇති, එක අපි දන්නේ නෑ, යූස් කරලා නැති නිසා, ඉතින් අවුරුදු 4ක් 5ක් ඉඳලම බලනවා, මොකද සාමාන්‍ය මනුස්සයෙක්ට මිලියන 4ක් 5ක් කියන්නේ පොඩි සල්ලි නෙවේ.

    wahana walata loku ganak yata karana hinda wahane gaththama ae purchase eka justify karanna hadana eka thama hamoma karanne. gaththa wahane hondha nam eke wasiya thaman ta labenewa. eka ithin ada bera gahala prove karanna deyak ne. nikanma market ekakuth hadei hondha nam. ekata kalayak yanwa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඒක තමයි මම උඹට සිංහලෙන් කිව්වේ අඩුම trim එක නෙවෙයි ලංකාවේ විකුනන්නේ කියලා. මොකද අඩුම trim එකට ලංකාවේදී වදින tax එක වැඩියි. ලංකාවේ තියෙන ඔක්කොම MG ZS highest grade එකේ ඒවා. මොකද ඒ trim එකට තමයි 1000cc turbo engine එක එන්නේ. මම මගේ details ගත්තේ original MG website එකෙන්. දැන් උඹ කියන්නේ ලංකාවේ විකුණන MG එකේ trim එක නැතුව වෙන එකක් එක්ක CHR එක compare කරන්න කියලද? ඒ කියන්නේ අපිට ලංකාවේ පදින්න ලැබෙන්නේ නැති ගණන් අඩු MG එකක එක්ක CHR එකේ price එක compare කරන එකේ තේරුම මොකක්ද? ඔය basic එකේ panoramic sunroof එක එහෙම එන්නේ නෑ. ඒක නැති MG ZS ලංකාවේ තියෙනවා උඹ දැකලා තියෙනවද?
    ඒක තමයි සිංහලෙන් කිව්වේ ලංකාවට ගෙන්නන ඒවා සංසන්දනය කරනවා නම්:

    1. ඉම්පෝටර් කෙනෙක් ජපානෙන් ලංකාවට C-HR එකක් ගෙන්නන්න ටැක්ස් එක්ක වියදම් කරන මුදල බලන්න ඕන මොකද ඕස්ට්‍රේලියාවෙ ලෝවස්ට් ට්‍රිම් CHR එක නෙමෙයි ජපානෙන් ලංකාවට ගෙන්නන්නේ. ඕස්ට්‍රේලියාවෙ ලෝවස්ට් ට්‍රිම් එකේ specs තියෙන trim එකක් ජපානෙ විකුණන්න ඇත්තෙත් නෑ.

    2. MG ZS එකක් ගෙන්නල එකලස් කරන්න Micro සමාගමට ටැක්ස් එක්ක යන වියදම බලන්න ඕනේ - ඒකට හේතුව ඔය කියල තියෙන්නේ.

    ඕස්ට්‍රේලියාවෙ හෝ චීනෙ මිල ගණන් සංසන්දනය කරන්නේ ඒ රටවල් දෙකේම වාහන දෙකම Basic trim එකේ බ්‍රෑන්ඩ් නිව් ටැක්ස් එක්ක මිල සහ highest grade trim එකේ බ්‍රෑන්ඩ් නිව් ටැක්ස් එක්ක මිල පැහැදිලිව තියෙන නිසා වාහනේ නියම වටිනාකම ගැන අදහසක් ගන්න.

    එහෙම නැතුව ඕස්ට්‍රේලියාවෙ ලාබම CHR එකේ මිලයි ඕස්ට්‍රේලියාවෙ ගණන්ම MG ZS එකේ මිලයි සංසන්දනය කරල වැඩක් නෑ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Corona walata wada three wheelers sri lankawe pathirila iwarai. Chinese car kese weththath me aathma three wheelers walin nam umbalata galawunak naha
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒක තමයි සිංහලෙන් කිව්වේ ලංකාවට ගෙන්නන ඒවා සංසන්දනය කරනවා නම්:

    1. ඉම්පෝටර් කෙනෙක් ජපානෙන් ලංකාවට C-HR එකක් ගෙන්නන්න ටැක්ස් එක්ක වියදම් කරන මුදල බලන්න ඕන මොකද ඕස්ට්‍රේලියාවෙ ලෝවස්ට් ට්‍රිම් CHR එක නෙමෙයි ජපානෙන් ලංකාවට ගෙන්නන්නේ. ඕස්ට්‍රේලියාවෙ ලෝවස්ට් ට්‍රිම් එකේ specs තියෙන trim එකක් ජපානෙ විකුණන්න ඇත්තෙත් නෑ.

    2. MG ZS එකක් ගෙන්නල එකලස් කරන්න Micro සමාගමට ටැක්ස් එක්ක යන වියදම බලන්න ඕනේ - ඒකට හේතුව ඔය කියල තියෙන්නේ.

    ඕස්ට්‍රේලියාවෙ හෝ චීනෙ මිල ගණන් සංසන්දනය කරන්නේ ඒ රටවල් දෙකේම වාහන දෙකම Basic trim එකේ බ්‍රෑන්ඩ් නිව් ටැක්ස් එක්ක මිල සහ highest grade trim එකේ බ්‍රෑන්ඩ් නිව් ටැක්ස් එක්ක මිල පැහැදිලිව තියෙන නිසා වාහනේ නියම වටිනාකම ගැන අදහසක් ගන්න.

    එහෙම නැතුව ඕස්ට්‍රේලියාවෙ ලාබම CHR එකේ මිලයි ඕස්ට්‍රේලියාවෙ ගණන්ම MG ZS එකේ මිලයි සංසන්දනය කරල වැඩක් නෑ.
    Australiaවේ ගණන්ම MG ZS එක තමයි ලංකාවේ තියෙන්නේ. ඒක එක්ක තමයි සංසන්දනය කරලා තියෙන්නේ. එහෙම නැතුව Australia වේ තියෙන ලංකාවේ නැති එකක් එක්කනේ උඹ සංසන්දනය කරලා තියෙන්නේ. මේ බලපල්ලා දෙකක් ගන්න පුළුවන් හූ හූ ගාලා උඩ පැන්නේ මම නෙවේනේ. ලංකාවේ තියෙන්නේ එක MG ZS වර්ගයයි. ඒක Australiaවේ විකුණන ගාන 27500$යි. මට වැරදුනේ නෑ, මම හරියට ගාන කිව්වා. උඹනේ ගිහින් ගණන් අඩු trim එකක ගාන දාලා දෙකක් ගන්න පුළුවන් කියලා උඩ පැන්නේ. 😁 උඹට වැරදුනා පිලිගනින්..... ඕක argue කරන්න දෙයක් නෙවේ.
    අනිත් එක මම ගත්තේ C-HR එකේ standard 2wd price එක, එහෙම නැතුව Australia වේ විකුණන අමුතු ගණන් අඩු එකක් නෙවේ. උඹට සැකනම් උඹේ link එකෙන්ම ගිහින් බලපන් ගණන් හරි.
    අවසාන එක,දැනට ලංකාවේ විකුනලා තියෙන MG ඔක්කොම වගේ China වලින් ගෙඩිය පිටින් import කරපුවා මිසක් මෙහෙ එකක්වත් assemble කරපුවා නෙවෙයි. මේ අවුරුද්දේ ඉඳන් සමහරවිට කීපයක් එහෙම දෙයි.
     
    ඕස්ට්‍රේලියාවෙ දෙකක් සංසන්දනය කරනවා නම් එක්කෝ බේස් ලෙවල් දෙකක් සංසන්දනය කරන්න ඕනේ එක්කො Highest trim දෙකක් සංසන්දනය කරන්න ඕනේ. ඒ දෙවිදිහටම CHR එක මිලෙන් වැඩියි MG ZS එකට වඩා. චීනෙත් එහෙමයි. ජපානෙ MG ZS නෑනේ.

    MG ZS බේස් ලෙවල් එක ලංකාවට ගෙන්නන්නෑ කියල ඕස්ට්‍රේලියාවෙ MG ZS highest trim එකයි ඕස්ට්‍රේලියාවෙ CHR Basic trim එකකුයි කම්පෙයා කරල ස්වයං වින්දනයක් ගත්තට වැඩක් නෑ ඕස්ට්‍රේලියන් Basic trim CHR එකත් ලංකාවෙ නෑනේ. 🤗
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕස්ට්‍රේලියාවෙ දෙකක් සංසන්දනය කරනවා නම් එක්කෝ බේස් ලෙවල් දෙකක් සංසන්දනය කරන්න ඕනේ එක්කො Highest trim දෙකක් සංසන්දනය කරන්න ඕනේ

    MG ZS බේස් ලෙවල් එක ලංකාවට ගෙන්නන්නෑ කියල ඕස්ට්‍රේලියාවෙ MG ZS highest trim එකයි ඕස්ට්‍රේලියාවෙ CHR Basic trim එකකුයි කම්පෙයා කරල ස්වයං වින්දනයක් ගත්තට වැඩක් නෑ ඕස්ට්‍රේලියන් Basic trim CHR එකත් ලංකාවෙ නෑනේ. 🤗
    ඒ මොකටද එහෙම කරන්නේ? වාහන වර්ග දෙකක් තියෙනවා අපිටත් තියෙන උන්ටත් තියෙන එක සංසන්දනය කරනවා මිසක්. ඕස්ට්‍රේලියාවේ තව ගණන් අඩු එකක් තියෙනවා කියලා ඒක CHR එකත් එක්ක සංසන්දනය කරලා හූ හූ ඕකෙන් මේවා දෙකක් ගන්න පුළුවන් කියනවද? මී හරක් ලොජික් එකක්නේ ඒක.

    C-HR එක ලංකාවේ තියෙන එක තමයි compare කරේ 1.2l engine Standard 2wd, Front wheel drive. අපිට තියෙන C-HR එකට අපිට තියෙන MG ZS එක තමයි මම සංසන්දනය කරේ. උඹ තමයි ගොනා වගේ ලංකාවේ නැති MG ZS low trim එකක එකක් උස්සන් ඇවිත් මෙතන දාලා නාගත්තේ. උඹට වැරදුනා, දැන් වැරදුනා කියලා පිළිගන්න බැරිකමට මොන මොනවහරි කියවනවා. 😅 මොනවද බන් පොඩි එවුන් වගේ හැසිරෙන්නේ? උඹට ඕනේ කොහොමහරි උඹට වැරදුනා කියලා නොපිළිගෙන ඉන්නනම් කියපන් මම හරි පිළිගන්නම් මොන වදයක්ද මේ. 😆
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඒ මොකටද එහෙම කරන්නේ? වාහන වර්ග දෙකක් තියෙනවා අපිටත් තියෙන උන්ටත් තියෙන එක සංසන්දනය කරනවා මිසක්.

    අපිට කොහෙද ඕස්ට්‍රේලියාවෙ CHR basic trim? 😂

    එහෙම කම්පැරිසන් එකක් කරන්න ඕන නම් toyota.jp එකේ CHR highest trim එකේ මිලයි චීනෙ MG ZS highest trim එකේ මිලයි කම්පෙයා කරන්න.

    ඕස්ට්‍රේලියාවෙ OTR ප්‍රයිස් කම්පෙයා කරනවා නම් ඕස්ට්‍රේලියාවෙ වාහන දෙකේම සමාන ට්‍රිම් ලෙවල් කම්පෙයා කරන්න.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපිට කොහෙද ඕස්ට්‍රේලියාවෙ CHR basic trim? 😂

    එහෙම කම්පැරිසන් එකක් කරන්න ඕන නම් toyota.jp එකේ CHR highest trim එකේ මිලයි චීනෙ MG ZS highest trim එකේ මිලයි කම්පෙයා කරන්න.

    ඕස්ට්‍රේලියාවෙ OTR ප්‍රයිස් කම්පෙයා කරනවා නම් ඕස්ට්‍රේලියාවෙ වාහන දෙකේම සමාන ට්‍රිම් ලෙවල් කම්පෙයා කරන්න.
    එක වාහනේක trim 3ක් තියෙනවා තව වහනෙක trim 10ක් තියෙනවා. එතකොට 10ක් තියෙන එකේ පටන් ගන්නේ 20,000න් ඉවර වෙන්නේ 60,000න්. 3ක් තියෙන එකේ පටන් ගන්නේ 15,000න් ඉවර වෙන්නේ 27000න්නම් කොහොමද මේ දෙකේ highest trim සංසන්දනය කරන්නේ? හරකෙක්ට උනත් තේරෙනවා මේ ඔක්කොම trim වලින් ලංකාවට ගෙන්නන model දෙකක ගාන Australia වෙදි කීයක් වෙනවද කියලා තමයි මම compare කරලා තියෙන්නේ කියලා. ඒකෙන් එක සමාන ගණන් Australia වේ තියෙන model දෙක, ලංකාවේදී එකක් ලක්ෂ 20කින් ගණන් වැඩියි.
    දැන් උඹ කියන්නේ අර ලංකාවට ගෙන්නන්නේ නැති 15000$ MG එක C-HR එකේ ලංකාවට ගෙන්නන model එකට compare කරන්න කියලා. ඉස්සෙල්ලා උඹට අන් එනවද බලහන් අතගාලා. 🤬
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    තමන් බාල චීන වාහනයක් අරන් දැන් ඒකේ second hand market එකක් නෑ කියලා දැන ගෙන market එකක් හදා ගන්න කන කට්ටක්....😂😂😂😂