MG කියන්නේ නම් බ්‍රිටිෂ් බ්‍රෑන්ඩ් එකක්ද කොහෙද ..කොහොම උනත් මම නම් ඕක ගන්නේ නැ ...
Issra thibba hoda brand ekak kiyala thamai danne.british.
Dan nan chinease company ekakta aithi.
Micro la da mehe agent ? Eeye adv ekak dakka micro la daala thiyenwa
ඔව් morris garage බ්‍රිටිෂ් කම්පැනීඑකක් පස්සේ චින්නුන්ට විකුණලා ..දැන් හදන්නේ චීනේ uk කොලිටි එක මේන්ටෙන් කරනවා කියල තාමාකියන්නේ ..අනික ඔස්ට්‍රලිය/යුරෝප් යවන වාහන නිසා අවුලක් නැතීවේයි කියල හිතෙනවා..
ado micro eken kiyanne ehemane ..![]()