MG ZS 2025 ඔබේ අදහස්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ලංකාවේ මිල : 12.385Mn

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක ඔච්චර අඩු වෙලා ඇයි අපේ උන් තාම ඕකට යන්නෙ නැත්තෙ කියලා

    ඔය ජරාවල් නම් ගන්න එපා බන්

    මොනාද බන් තියෙන අවුල්?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය ජරාවල් නම් ගන්න එපා බන්
    අවුල් ටික කියාපන් බලන්ට සුන්දරයෝ 🧐🤔 ගොඩක් උන් අවුල් කියනවා හැබැයි ඇයි අවුල් කියලා කියන්නේ නෑ නේ බම්.... 😐
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ඔය ජරාවල් නම් ගන්න එපා බන්
    පවසන්න ඇයි
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක ඔච්චර අඩු වෙලා ඇයි අපේ උන් තාම ඕකට යන්නෙ නැත්තෙ කියලා
    මට නම් උන්ගෙ බැජ් එක විතරයි අවුල් 🙊
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පවසන්න ඇයි

    මට නම් උන්ගෙ බැජ් එක විතරයි අවුල් 🙊

    ඔය MG SUV එකෙ මුල් දවස් වල ආව ඒවගේ තිබ්බා steering lock වෙන case එකක් යන ගමන් ලොක් වෙලා එතකොට එකෙක් මැරුනා බස් එක්ක හරි වැදිලා. ඒ කාලේ ඔක ඔච්චර ඇදුන්නෙ නෑ බන් ඔය MG එකට මහ ලොකු ඉල්ලුමක් තිබ්බෙ නැති හින්දා.

    මම එපා කියන්නෙ එක නම් නෙවේ හේතුව උබේ පලවෙනි වාහානෙ නම් ටොයෝටා හොන්ඩා වගේ ජපන් එක්කට යන්න කියලා.

    ඔකේ ඔය අවුල හදන්න company හදන එක උනත් කරේ නැ මෙහෙ.

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක ඔච්චර අඩු වෙලා ඇයි අපේ උන් තාම ඕකට යන්නෙ නැත්තෙ කියලා

    මොනාද බන් තියෙන අවුල්?
    උඩ කේස් එක බන්
    අවුල් ටික කියාපන් බලන්ට සුන්දරයෝ 🧐🤔 ගොඩක් උන් අවුල් කියනවා හැබැයි ඇයි අවුල් කියලා කියන්නේ නෑ නේ බම්.... 😐
    උඩ තියෙන්නෙ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඔය ජරාවල් නම් ගන්න එපා බන්
    මම දැනටත් use කරන්නේ MG එකක්
    අවරුදු දෙකකට වඩා use කලා මට නං කියන්න තරම් වරදක් නෑ
    MGZS MCE එක order කරලා එනකං බලන් ඉන්නේ

    ඔය MG SUV එකෙ මුල් දවස් වල ආව ඒවගේ තිබ්බා steering lock වෙන case එකක් යන ගමන් ලොක් වෙලා එතකොට එකෙක් මැරුනා බස් එක්ක හරි වැදිලා. ඒ කාලේ ඔක ඔච්චර ඇදුන්නෙ නෑ බන් ඔය MG එකට මහ ලොකු ඉල්ලුමක් තිබ්බෙ නැති හින්දා.

    මම එපා කියන්නෙ එක නම් නෙවේ හේතුව උබේ පලවෙනි වාහානෙ නම් ටොයෝටා හොන්ඩා වගේ ජපන් එක්කට යන්න කියලා.

    ඔකේ ඔය අවුල හදන්න company හදන එක උනත් කරේ නැ මෙහෙ.
    කොයි කාලෙද ඔහොම එකක් උනේ
    මම MG owners ලාගේ whatsApp group එකෙත් ඉන්නව
    කවදාවත් ඔහොම issue එකක් අහල නෑ නේ ?

    ------ Post added on Aug 9, 2025 at 4:13 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,296
    113
    ඔය MG SUV එකෙ මුල් දවස් වල ආව ඒවගේ තිබ්බා steering lock වෙන case එකක් යන ගමන් ලොක් වෙලා එතකොට එකෙක් මැරුනා බස් එක්ක හරි වැදිලා. ඒ කාලේ ඔක ඔච්චර ඇදුන්නෙ නෑ බන් ඔය MG එකට මහ ලොකු ඉල්ලුමක් තිබ්බෙ නැති හින්දා.

    කැරි බොරු විදින්න එපා පගයෝ

    සෝස් දාපං

    තොගේ සේල් එකක් තියනවා ද? 🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113
    කැරි බොරු විදින්න එපා පගයෝ

    සෝස් දාපං

    තොගේ සේල් එකක් තියනවා ද? 🤣
    1-30.jpg

    🥴 🥴 🥴 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: ozykolla

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    chinese ladaramak. chinese ewa gannawanm byd,deepal ,xpeng wage brands walin ganilla. mee pacawalnm ganna epoo
    MG ඩිසයින් එක UK බන්
    හදන්නේ චයිනා
    MG යුරෝප් වල ෆේමස් වාහනයක්
    බිල්ට් කොලිටියේ අවුලක් නෑ
    ලංකාවේ උන්ගේ චීන කතා වස්තු ගැන හිත් වල අවුලක් තියෙනවනේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    MG ඩිසයින් එක UK බන්
    හදන්නේ චයිනා
    MG යුරෝප් වල ෆේමස් වාහනයක්
    බිල්ට් කොලිටියේ අවුලක් නෑ
    ලංකාවේ උන්ගේ චීන කතා වස්තු ගැන හිත් වල අවුලක් තියෙනවනේ
    ehenm atto3 ekata wadaa aduwelat hit ekak wenna natte ai? monhri awul ati neda
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,638
    3,003
    113
    dan okkoma chinese thamai, Volvo balapn dan own karanne Geely eka, Swedish wahana kiwwata dan china wala hadanne
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අඩෙ යක්ස අවුලක් තමා නෙව බම්!! 😐 උන් එක හරි ගස්සන්නේ නැද්ද බම්?
    මේක නං තනිකර බොරුවක් වෙන්න ඕන ඔහොම කතාවක් කොහෙවත් දැකලා නෑ

    ehenm atto3 ekata wadaa aduwelat hit ekak wenna natte ai? monhri awul ati neda
    fuel 95 gahanna ona
    e nisa fuel cost eka poddak wadi onna okai case eka.

    ------ Post added on Aug 9, 2025 at 9:40 PM
     
    • Wow
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මේක නං තනිකර බොරුවක් වෙන්න ඕන ඔහොම කතාවක් කොහෙවත් දැකලා නෑ

    fuel 95 gahanna ona
    e nisa fuel cost eka poddak wadi onna okai case eka.

    ------ Post added on Aug 9, 2025 at 9:40 PM
    chinese gannawanm EV witrak ganilla okunta ICE vehicles hadanna baa quality ekata.EV nam complex nati hinda loku casse ekak nati wei. habai chinese model mee baluwama outdate wenwa