ලංකාවේ මිල : 12.385Mn
ඔය ජරාවල් නම් ගන්න එපා බන්
අවුල් ටික කියාපන් බලන්ට සුන්දරයෝඔය ජරාවල් නම් ගන්න එපා බන්
පවසන්න ඇයිඔය ජරාවල් නම් ගන්න එපා බන්
මට නම් උන්ගෙ බැජ් එක විතරයි අවුල්මට ප්රශ්නෙ තියෙන්නෙ ඕක ඔච්චර අඩු වෙලා ඇයි අපේ උන් තාම ඕකට යන්නෙ නැත්තෙ කියලා
පවසන්න ඇයි
මට නම් උන්ගෙ බැජ් එක විතරයි අවුල්![]()
උඩ කේස් එක බන්මට ප්රශ්නෙ තියෙන්නෙ ඕක ඔච්චර අඩු වෙලා ඇයි අපේ උන් තාම ඕකට යන්නෙ නැත්තෙ කියලා
මොනාද බන් තියෙන අවුල්?
උඩ තියෙන්නෙඅවුල් ටික කියාපන් බලන්ට සුන්දරයෝගොඩක් උන් අවුල් කියනවා හැබැයි ඇයි අවුල් කියලා කියන්නේ නෑ නේ බම්....
![]()
මම දැනටත් use කරන්නේ MG එකක්ඔය ජරාවල් නම් ගන්න එපා බන්
කොයි කාලෙද ඔහොම එකක් උනේඔය MG SUV එකෙ මුල් දවස් වල ආව ඒවගේ තිබ්බා steering lock වෙන case එකක් යන ගමන් ලොක් වෙලා එතකොට එකෙක් මැරුනා බස් එක්ක හරි වැදිලා. ඒ කාලේ ඔක ඔච්චර ඇදුන්නෙ නෑ බන් ඔය MG එකට මහ ලොකු ඉල්ලුමක් තිබ්බෙ නැති හින්දා.
මම එපා කියන්නෙ එක නම් නෙවේ හේතුව උබේ පලවෙනි වාහානෙ නම් ටොයෝටා හොන්ඩා වගේ ජපන් එක්කට යන්න කියලා.
ඔකේ ඔය අවුල හදන්න company හදන එක උනත් කරේ නැ මෙහෙ.
අඩෙ යක්ස අවුලක් තමා නෙව බම්!!උඩ තියෙන්නෙ
ඔය MG SUV එකෙ මුල් දවස් වල ආව ඒවගේ තිබ්බා steering lock වෙන case එකක් යන ගමන් ලොක් වෙලා එතකොට එකෙක් මැරුනා බස් එක්ක හරි වැදිලා. ඒ කාලේ ඔක ඔච්චර ඇදුන්නෙ නෑ බන් ඔය MG එකට මහ ලොකු ඉල්ලුමක් තිබ්බෙ නැති හින්දා.
MG ඩිසයින් එක UK බන්chinese ladaramak. chinese ewa gannawanm byd,deepal ,xpeng wage brands walin ganilla. mee pacawalnm ganna epoo
ehenm atto3 ekata wadaa aduwelat hit ekak wenna natte ai? monhri awul ati nedaMG ඩිසයින් එක UK බන්
හදන්නේ චයිනා
MG යුරෝප් වල ෆේමස් වාහනයක්
බිල්ට් කොලිටියේ අවුලක් නෑ
ලංකාවේ උන්ගේ චීන කතා වස්තු ගැන හිත් වල අවුලක් තියෙනවනේ
මේක නං තනිකර බොරුවක් වෙන්න ඕන ඔහොම කතාවක් කොහෙවත් දැකලා නෑඅඩෙ යක්ස අවුලක් තමා නෙව බම්!!උන් එක හරි ගස්සන්නේ නැද්ද බම්?
fuel 95 gahanna onaehenm atto3 ekata wadaa aduwelat hit ekak wenna natte ai? monhri awul ati neda
chinese gannawanm EV witrak ganilla okunta ICE vehicles hadanna baa quality ekata.EV nam complex nati hinda loku casse ekak nati wei. habai chinese model mee baluwama outdate wenwaමේක නං තනිකර බොරුවක් වෙන්න ඕන ඔහොම කතාවක් කොහෙවත් දැකලා නෑ
fuel 95 gahanna ona
e nisa fuel cost eka poddak wadi onna okai case eka.
------ Post added on Aug 9, 2025 at 9:40 PM