MGT trainee....

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    අයියලා අකක්ලා මට ‍පොඩි උදව්වක් කරනවද? මම 2012 A/L කලේ, මම HRM පැත්තෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නේ....මගේ රිසාල්ට් හැටියට රැහුණු ්HRM ඩිග්රියට සෙට් වෙයි වගේ....මට HR trainee ජොබක් සෙට් උනා SOAR කියලා කම්පනි එකක. මට උපදෙසක් ඕනා ඒක ගැන....මම දැන්ම HR trainee ගියොත්(near 1 year 10 months wage), මට 3rd year ආයෙත් MGT trainee ගිහින්මද ‍ෙජාබකට සෙට් වෙන්න ඕනි,මම HRM professional Qualification exam එකකුත් කරනවා...මට කියනවද දැම්ම HRM trainee යන එක හොදයිද? අවුල්ද? වෙන කීයක් හරි හොයාගන්න ‍ජොබක් කලාට අවුලක් නැද්ද? :confused::confused::confused::confused: :oo::oo::oo:
     
    Last edited:

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    සුදු මහත්තයා;14778591 said:
    machan job eka karapan. degree eka miss karagannepa habai.

    mata denma trainee ghn wedak tiyeida.....magawa campus yanna board wenna salli ne. mn beluwe wena salli tikak wedipura hambena labour wage jobakata set wenna...advice needed