අයියලා අකක්ලා මට පොඩි උදව්වක් කරනවද? මම 2012 A/L කලේ, මම HRM පැත්තෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නේ....මගේ රිසාල්ට් හැටියට රැහුණු ්HRM ඩිග්රියට සෙට් වෙයි වගේ....මට HR trainee ජොබක් සෙට් උනා SOAR කියලා කම්පනි එකක. මට උපදෙසක් ඕනා ඒක ගැන....මම දැන්ම HR trainee ගියොත්(near 1 year 10 months wage), මට 3rd year ආයෙත් MGT trainee ගිහින්මද ෙජාබකට සෙට් වෙන්න ඕනි,මම HRM professional Qualification exam එකකුත් කරනවා...මට කියනවද දැම්ම HRM trainee යන එක හොදයිද? අවුල්ද? වෙන කීයක් හරි හොයාගන්න ජොබක් කලාට අවුලක් නැද්ද? 











Last edited:

campus yanna salli ne. man beluwe dn wena poddak wedipura hyaganna jobakata set wenna kiyala dnma wedak nettn....trainee hambenne bandulata jiwat wenna sehena padiyak 