MH 17 අනතුරට හේතුව මෙන්න

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
MH 17 අනතුරට හේතුව මෙන්න

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 17 යානය අනතුරට පත්වීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බවට වාර්තාවෙයි. අදාළ මිසයිලය රුසියාවේ නිෂ්පාදනයක් බවද සඳහන්.

මිසයිලය- යානයේ ඉදිරි වම්පස ගැටී ඇතැයි ඒ පිළිබඳ නෙදර්ලන්ත විමර්ශන වාර්තාව දක්වා තිබේ.

පසුගිය වසරේ ජූලි 17 දා, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පියසර කරමින් තිබිය දී MH 17 යානයේ - පාලක මැදිරි සම්බන්ධතාව ගිලිහී ගියා. ඒ යුක්රේන - රුසියා දේශ සීමාවට කිලෝමීටර 50ක් පමණ ඉහළ දී. ගුවන් අනතුරෙන් 298 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූවා.
ඒ මගීන් 283 සහ කාර්යමණ්ඩලයේ 15 සමගින්.



1444741934_815935_hirunews_MH-17.jpg








:no::no::no:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

Bump.maha jara wada owa moka karath.

|| BUMP ||


americawe kumanthranayak da danne ne siriyawata warada patawanna

ehenam Russia walata baba hambei



මගේ රෙප් කපපු කෙනා ටයි රෙප් දුන්න අයටයි බම්ප් කරපු අයටයි තැන්ක්
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth


    BUK producer detonates missiles next to pilot’s cockpit in real life MH17 experiment - Dutch Theory Proven Wrong
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    යුක්රේන - රුසියා දේශ සීමාවට කිලෝමීටර 50ක් පමණ ඉහළ දී

    50Km............viswasa karanda baha ban...

    40 000 feet or 12000m = 12km