MH 370 අවසන් වාර්තාව

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකාලෙ මේකෙ එවුනුත් හෙන ත්‍රෙඩ් එකක් දාගෙන හෙවුවා නේද
    උන්ට හම්බුනාද දන්නෙ නැහැ

    ඒ ත්‍රෙඩ් එකේ ටැග් එකක් තිබ්බා බන් "MH 370 ආපහු එන්න" කියලා.:baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Humans-for-you.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    The fragment was sent to Australia where experts identified it as almost certainly a horizontal stabilizer panel from MH370

    almost කියල තියෙන්නෙ සුවර් නැති නිසානෙ..ඔය ජාතියෙම ප්ලේන් එකක් මීට කලින් අවට තැනක ක්‍රෑෂ් වෙලා නැත්නම් වෙන කවුරුහරි ගෙනල්ල දාන්ඩ ඇති.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    almost කියල තියෙන්නෙ සුවර් නැති නිසානෙ..ඔය ජාතියෙම ප්ලේන් එකක් මීට කලින් අවට තැනක ක්‍රෑෂ් වෙලා නැත්නම් වෙන කවුරුහරි ගෙනල්ල දාන්ඩ ඇති.

    එහෙම ප්ලේන් කඩන වැටෙන්නේ නැ බරෝස් . එහෙම කඩන වැටුනත් අගක් මුලක් නැතුව වෙච්ච දෙ හොයනවා :) හරියට ගිය තැනක් වත් දාන්නේ නැතුව වෙන තැන වල හෙව්වට කෙලි හම්බ වෙන්නේ නැ නේ :) සහරා කාන්තාරේ වැලි කැටයක් හොයනවා වගේ නේ බන්. ඔය එන්නේ ගහගෙන ආපුවා නේ බන්. අර එයා ෆ්‍රාන්ස් 447 කලි හම්බ උනේ එකේ අන්තිම ලොකේෂන් එකේ ඉදන් හෙව්වා හින්දා. මේකේ අන්තිම ලොකේෂන් එකක්වත් දාන්නේ නැ නේ. අන්තිම ලොකේෂන් එක දැනගෙනත් අවුරුදු 2ක් ගියානේ බරෝස්. :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම ප්ලේන් කඩන වැටෙන්නේ නැ බරෝස් . එහෙම කඩන වැටුනත් අගක් මුලක් නැතුව වෙච්ච දෙ හොයනවා :) හරියට ගිය තැනක් වත් දාන්නේ නැතුව වෙන තැන වල හෙව්වට කෙලි හම්බ වෙන්නේ නැ නේ :) සහරා කාන්තාරේ වැලි කැටයක් හොයනවා වගේ නේ බන්. ඔය එන්නේ ගහගෙන ආපුවා නේ බන්. අර එයා ෆ්‍රාන්ස් 447 කලි හම්බ උනේ එකේ අන්තිම ලොකේෂන් එකේ ඉදන් හෙව්වා හින්දා. මේකේ අන්තිම ලොකේෂන් එකක්වත් දාන්නේ නැ නේ. අන්තිම ලොකේෂන් එක දැනගෙනත් අවුරුදු 2ක් ගියානේ බරෝස්. :)

    Final report එකේනම් තියෙන්නෙ ප්ලේන් එකට වෙච්ච දෙයක් නෑ කියල,ආය හොයයිද දන්නෑ ඉතින්..අනිසි වැඩකට හොරෙන් යොදාගත්තෙත් නැත්නම් අපි නොදන්න බාහිර හෝ අවට දේවල් නෑ කියල උබට හිතෙනවනම් ප්ලේන් එක නොදන්න තැනක ඇති ගෙඩිය පිටින් හෝ කෑලි විදියට..නෝබඩි ක්නෝස්!
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Final report එකේනම් තියෙන්නෙ ප්ලේන් එකට වෙච්ච දෙයක් නෑ කියල,ආය හොයයිද දන්නෑ ඉතින්..අනිසි වැඩකට හොරෙන් යොදාගත්තෙත් නැත්නම් අපි නොදන්න බාහිර හෝ අවට දේවල් නෑ කියල උබට හිතෙනවනම් ප්ලේන් එක නොදන්න තැනක ඇති ගෙඩිය පිටින් හෝ කෑලි විදියට..නෝබඩි ක්නෝස්!

    ඔය ඔස්ට්‍ර්ලියන් සෙට් එකේ රිපොස්ට් එක නේ බන්. තව රටවල් තියනවා. සමහර පිස්සෝ ඉන්නවා වවාගෙ දෙවල් මැරීගෙන හොයන .
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනිව‌ෙ මතු වෙනවා බං. කවදාවත් ඔක මිසින් වෙලා තියෙන එකක් නැ. ඔ්ක එලිවෙන දවසට අපි ජීවතුන් අතර නොඉඳින්න පුලුවන්.
    ඔව්. දිගටම මිසින් වෙලා තියෙන් නෑ. අනිවාර්යෙන් එලියට එයි. කාලය තමා ගැටලුව.

    Air France Flight 447 හොයන්නත් අවුරුදු දෙකක් ගිය බරෝස් . ඒ ට්‍රාන්ස්පොන්ඩර් එක ඕන් කරගෙන ගිහිල්ලත්, තැන හොයා ගන්න අවුරුදු දෙකක් ගියේ. මේකේ ගිය තැන ආසන්න වශයෙන් වත් හරියට කියන්න දාන්නේ නැ. එන්ජිමේ රෝ ඩේටා ටික විතරය් තියෙන්නේ ගිය පැත්ත වත් කියන්න. ඕකට අවුරුදු ගානක් ගියත් පුදුම වෙන්න එපා බන්.

    ඕක තමා සිද්ධිය. එයාර් ෆ්‍රාන්ස් ෆ්ලයිට් එක ඕෆ් කෝස් නෙමෙයි, ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕන්. ක්‍රෑශ් උන ව්දිහට ඩෙබ්‍රිස් ෆ්ලෝට් උනා. අර පත සයිස් ටේල් ෆින් එකත් එක්කම. ඉතින් සර්ච් එක පටන් ගද්දිම ඉන්ෆොමේශන් තියනවා.

    මේකේ ෆ්ලයිට් එක ඕෆ් කෝස්, ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ්, ලෝඩ් කරපු ෆුවල් ඉවර වෙනකන් ෆ්ලයි කරලා තියනවා. ඉතින් ලොකු ෆුවල් පැච් නෑ. අර හඩ්සන් රිවර් වගේ ඩිච් කලා නම් බ්‍රේක් අප් වෙන්නේ නැතුව පිටට පේන්න ගොඩක් ඩෙබ්‍රිස් ෆ්ලෝට් වෙන්නේ නෑ ෆ්ලයිට් එකම යට යනවා මිසක්. ඉතින් සෙල්ලම් නෑ තමා එක අතකට මේක හොයන එක මෙච්චර ලොකු මුහුදක.

    මේක ඇතුලේ මොකක්ම හරි සීන් එකක් උනා. ඒකයි මේක මෙච්චර ඉන්ට්‍රස්ටින්. රෙකෝඩර්ස් හොඳින් තිබ්බොත් හොඳයි කවදා හරි හොයාගන්න කාලෙක.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය ඔස්ට්‍ර්ලියන් සෙට් එකේ රිපොස්ට් එක නේ බන්. තව රටවල් තියනවා. සමහර පිස්සෝ ඉන්නවා වවාගෙ දෙවල් මැරීගෙන හොයන .
    ඔස්ට්‍රේලියන් උන්ගේ නෙමෙයි ෆයිනල් රිපොට් එකේ අයිතිය තියෙන්නේ.. ඔසී උන් එක කොටසක් පමනයි. ඔකේ ෆයිනල් රිපොට් එකේ අයිතිය තියෙන්නේ මැලේශියන් උන්ටයි NTSB එක වෙනුවෙන් බොයින් එකටයි. කොහේවත් නැ ප්ලේන් එක ඔස්ට්‍රිලියන් එයාර් ස්පේස් එක ක්‍රොස් කලාමයි කියන්න. උන් ඉන්වෙස්ටිගේට් කලේ එකක් ඔස්ට්‍රිලියන් පැසෙන්ජර්ලා හිටියා අනික ඉන්මාර්සැට් උන් පිගින් කලා. ඒ නිසා.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව්. දිගටම මිසින් වෙලා තියෙන් නෑ. අනිවාර්යෙන් එලියට එයි. කාලය තමා ගැටලුව.

    ඕක තමා සිද්ධිය. එයාර් ෆ්‍රාන්ස් ෆ්ලයිට් එක ඕෆ් කෝස් නෙමෙයි, ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕන්. ක්‍රෑශ් උන ව්දිහට ඩෙබ්‍රිස් ෆ්ලෝට් උනා. අර පත සයිස් ටේල් ෆින් එකත් එක්කම. ඉතින් සර්ච් එක පටන් ගද්දිම ඉන්ෆොමේශන් තියනවා.

    මේකේ ෆ්ලයිට් එක ඕෆ් කෝස්, ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ්, ලෝඩ් කරපු ෆුවල් ඉවර වෙනකන් ෆ්ලයි කරලා තියනවා. ඉතින් ලොකු ෆුවල් පැච් නෑ. අර හඩ්සන් රිවර් වගේ ඩිච් කලා නම් බ්‍රේක් අප් වෙන්නේ නැතුව පිටට පේන්න ගොඩක් ඩෙබ්‍රිස් ෆ්ලෝට් වෙන්නේ නෑ ෆ්ලයිට් එකම යට යනවා මිසක්. ඉතින් සෙල්ලම් නෑ තමා එක අතකට මේක හොයන එක මෙච්චර ලොකු මුහුදක.

    මේක ඇතුලේ මොකක්ම හරි සීන් එකක් උනා. ඒකයි මේක මෙච්චර ඉන්ට්‍රස්ටින්. රෙකෝඩර්ස් හොඳින් තිබ්බොත් හොඳයි කවදා හරි හොයාගන්න කාලෙක.

    MH370 eka hoyanna mun patta game ekak deela thiyanawa. mama ATSB final report eke smahara parts kiyewwa. maarai. mun antimata satellite images scan kara kara balala 370 eke contrails thiyada kiyala search area eke. mama hithuwa me awurudu dekata hena kotasak cover karanna athi kiyala search eken. habai hena poddai ne bung cover karala thiyenne.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Lost series එක වගේ

    එකෝ පිටසක්වලයින් උස්සල .නැත්තම් ගැහුව අලුත්ම ලේසර් වෙපන් එකකින් අලු ටික විතරක් මුහුදට වැටෙන විදිහට :shocked::shocked::shocked:

    මටත් හිතෙන්නේ ඔය දෙකෙන් එකක් තම උනේ. හැබැයි ඕකට උන දේ ඔය රටවල් දන්නවා. බොරුවට සෝදිසි මෙහෙයුම් කියල කරන්න ඇත්තේ මුහුදු පතුලේ කනිජ ගවේෂණයක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මටත් හිතෙන්නේ ඔය දෙකෙන් එකක් තම උනේ. හැබැයි ඕකට උන දේ ඔය රටවල් දන්නවා. බොරුවට සෝදිසි මෙහෙයුම් කියල කරන්න ඇත්තේ මුහුදු පතුලේ කනිජ ගවේෂණයක්.
    මම නම් කියන්නේ ඔකේ පයිලට් සුයිසයිඩ් මචන්.. එක්කො ඌ හිතලා කලා නැත්තම් කැබින් ප්‍රෙශර් එක අවුල් ගිහින් ඔක්කොම සිහිනැති උනා උඩදි.. ඔක තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරන්න ඇති ගොඩක් දුර,
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ෂර්ලොක් සිරිස් එකෙත් මේවගේ කතාවක් යනවා. MI6 එකයි CIA එකතු වෙලා මළමිනී පටවල ප්ලේන් එකක් යවන්න. අනිවාර්යෙන්ම මේකත් ඕවගේ රහස් ඔත්තු සේවාවල දිර්ගකාලින සැලැස්මක ප්‍රතිපලයක් හෝ ටෙස්ට් එකක්.:D:D:D:D
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම හිතන්නේ පයිලට් ගෙදර තිබුණ Simulator එකෙන් පුරුදු වෙලා මේක කරන්න ඇති. පලිගැනීමකට හරි හිතේ තිබුණ කේන්තියකට,

    2981076000000578-3118002-Perfect_nose_dive_Researchers_believe_the_Malaysia_Airlines_plan-a-3_1433935338939.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ෂර්ලොක් සිරිස් එකෙත් මේවගේ කතාවක් යනවා. එකයි, එකතු වෙලා මළමිනී පටවල ප්ලේන් එකක් යවන්න. අනිවාර්යෙන්ම මේකත් ඕවගේ රහස් ඔත්තු සේවාවල දිර්ගකාලින සැලැස්මක ප්‍රතිපලයක් හෝ ටෙස්ට් එකක්.:D:D:D:D
    ඔය සීන් එක MH17 එක පාදක කරගෙන හදලා තියෙන්නේ ගොඩක් උන් කියන්නේ MH17 එකට බියුක් ගහනකොට ඔකේ උන් මැරිලා ඉන්න ඇති කියලා.
     
    Similar threads