MH 370_සෝදිසි_මෙහෙයුම

obama99

Banned
Sep 30, 2014
93
13
0
MH 370_සෝදිසි_මෙහෙයුම

mh370INDIAMALAYSIAMALAYSIAAIRLINESCHINATRANSPORTACCIDENT160908.ashx




දැන් ලෝකෙටම MH370 අමතක වෙලා ගිහින්. මන් හෙට ඉඳල MH 370 සෝදිසි මෙහෙයුමක් දියත් කරන්න හදන්නේ. සැටලයිට් පින්තුර විශ්ලේෂණය කිරීමයි බලාපොරොත්තුව.

මේක නොනවත්වා මන් කරගෙන යනවා. තව වසර 10 පුරාවටම මේ සෙවීමේ මෙහෙයුම නවත්වන්නේ නැහැ.