ඔව් උපරිම පැය 7-8 ක් වගේ වෙන්න ඇති...මම දල වශයෙන් කිව්වෙ, ගොඩක් වෙලාවට මම රෑට නිදාගනිද්දි ගහලා පස්සේ උදේට තමයි ගලවන්නෙඒ නිසයි අර වගෙ වෙලාවක් කිව්වේ පොඩි slack time එකකුත් දාලා
මම චාජ් කරන්නේ නම් මගේ ෆෝන් එකට ආපු QC 3.0 Xiaomi Stock Charger එකෙන්..
කොහොම උනත් කිසිම කරදරයක් නැති සුපිරි පවර් බෑන්ක් එක නේද![]()
ඔවු පට්ට පවර් බෑන්ක් එක (මගේ ලග තියන දෙකම සිරා)
10000 එක හතර පස් පාරක් බිම වැටුන. දවසක් ලයිට් නැති වෙලාවක USB light එක ගහලා නාන්න අරගෙන ගිහින් වතුරට වැටිලා සම්පූර්ණ වතුරෙ ගිලුනා. වේලලා ගත්තම පට්ටෙට වැඩ
20000 එක නම් ලගදි ගත්තෙ. පට්ටම සිරා MI USB ලයිට් එක එක දිගට ගහල යූස් කරනවා රෑ දෙකක් එක දිගට යූස් කරා බැටරියෙ එක ලෙවල් එකයි අඩු උනේ
Last edited:
ඒ නිසයි අර වගෙ වෙලාවක් කිව්වේ පොඩි slack time එකකුත් දාලා 
