මගේ MI 8 SE එකේ ඩිස්ප්ලේ ගිහින් දැන් මාස කීපයක් උනා ලන්කාවෙ කොහෙ වත් බඩු නෑ හදාගන්න.ගෙන්නල දෙන්න වත් නැ කියල කියන්නෙ. Aliexpress එකේ නම් තියෙනව. එත් හරිම එකක් තෝරගන්න මට ටෙක්නිකල් දැනුමක් නැ. මේකෙ කවුරු හරි ඉන්නවද උදව් කරන්න පුලුවන් කෙනෙක්, මෙවයෙන් කෝකද හරියටම බයි කරන්න ඔනෙ.
ගොඩක් ඩිස්ක්‍රිප්ශන් වලම දාල තියෙනව ටෙක්නිකල් දැනුමක් ඇති කෙනෙක් ලවා ප්‍රොඩක්ට් එකට ගැලපෙනවද බලන්න කියලත් මිලදී ගන්න කලින්.
https://m.aliexpress.com/wholesale/xiaomi+mi+8+se+display.html?osf=direct
ගොඩක් ඩිස්ක්‍රිප්ශන් වලම දාල තියෙනව ටෙක්නිකල් දැනුමක් ඇති කෙනෙක් ලවා ප්‍රොඩක්ට් එකට ගැලපෙනවද බලන්න කියලත් මිලදී ගන්න කලින්.
https://m.aliexpress.com/wholesale/xiaomi+mi+8+se+display.html?osf=direct
godak welawata hari yanawa. kela wenawa eth ithin loku paaduwak nathi hinda gaanak na