MI 8 SE එකට ඩිස්ප්ලේ එකක්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මගේ MI 8 SE එකේ ඩිස්ප්ලේ ගිහින් දැන් මාස කීපයක් උනා ලන්කාවෙ කොහෙ වත් බඩු නෑ හදාගන්න.ගෙන්නල දෙන්න වත් නැ කියල කියන්නෙ. Aliexpress එකේ නම් තියෙනව. එත් හරිම එකක් තෝරගන්න මට ටෙක්නිකල් දැනුමක් නැ. මේකෙ කවුරු හරි ඉන්නවද උදව් කරන්න පුලුවන් කෙනෙක්, මෙවයෙන් කෝකද හරියටම බයි කරන්න ඔනෙ.
    ගොඩක් ඩිස්ක්‍රිප්ශන් වලම දාල තියෙනව ටෙක්නිකල් දැනුමක් ඇති කෙනෙක් ලවා ප්‍රොඩක්ට් එකට ගැලපෙනවද බලන්න කියලත් මිලදී ගන්න කලින්.
    https://m.aliexpress.com/wholesale/xiaomi+mi+8+se+display.html?osf=direct
     
    Attachments

    • -1953023172-1942676995.jpg
      -1953023172-1942676995.jpg
      436.9 KB · Views: 37
    • Like
    Reactions: hodakolla

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Display gihin nan prashnayak na kelinma display eka ganna thiyenne. frame ekath ekka ganin lesi.
    oya touch eka awul gihama ganna eka thamai technical kauru hari inna oni. eka digititizer kiyanne.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Display gihin nan prashnayak na kelinma display eka ganna thiyenne. frame ekath ekka ganin lesi.
    oya touch eka awul gihama ganna eka thamai technical kauru hari inna oni. eka digititizer kiyanne.

    Ehemada. Ela ela. Ado shipping maara wadi neh 😑
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088

    අලි එකෙන් ඕව ගෙන්නුවෙ ඉස්සර දැන් බෑ බ්‍රෝ. daraz එකෙන් බලන්න.
    ow me kale ali eken meheta ship karanne na godak un. frame eka gana hoyala balahan poddak normally frame eka alawanna oni no frame gaththoth.oya model eke kohomada danne na
    මචන් digitizer එක විතරක් ගහන shop එකක් දන්නවද. අනන් මනන් tools ඕන නේද laminating machine වගේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අලි එකෙන් ඕව ගෙන්නුවෙ ඉස්සර දැන් බෑ බ්‍රෝ. daraz එකෙන් බලන්න.

    මචන් digitizer එක විතරක් ගහන shop එකක් දන්නවද. අනන් මනන් tools ඕන නේද laminating machine වගේ.

    ehama karana shops nan danne na bn. godak un owa karanne na eka hariyata karanna oni naththan awul. frame ekath ekka ena eka lesi and safe.
    model eken model ekata seen eka wenas. smahara ewa enawa display ekata glue ekakin alawala enne. eka hariyata galawaganna bari wunoth display ekath damage wenawa. e wena mahansiyata wadiya lesi display eka pitin replace karana eka. hariyata wade wune naththan awul
     
    එක තමයි. ගොඩක් උන් බෑ කියනව. මන් digitizer එක ගෙනත් දෙන්නන් කිව්ව එත් බෑලු. මගේ mi4c එකක් තියනව. ග්ලස් එක cracked. Unit එකම 4500යි. digitizer එක විතරක් නන් 600ට ගන්න පුලුවන්
     
    • Like
    Reactions: lk-maare

    try ekak dapan. apitama karaganna nan puluwan godak welawata. wade thiyenne first time hinda hithanne nathi wena widihakata wade awul wenawa. mamanan kela wenna hari try karanawa. :P godak welawata hari yanawa. kela wenawa eth ithin loku paaduwak nathi hinda gaanak na
     
    හෙයර් ඩ්‍රයර් එකෙන් රත්කරල තන්ගුස් නුලක් දාල lcd එකෙන් glass එක වෙන් කරගත්ත කියමු. අලුත් එක අලවන එකනෙ බය. මන් දැක්ක එක අලවල මොකක්ද machin දෙකකට දානව. මන් හිතන්න ගම් එක හොදට bind වෙන්නයි airbubbles අයින් වෙන්නයි වෙන්න ඔන. අපිට එහෙම එව නෑනෙ මචන්. වැඩේ හරි යයිද දන්නෙ නෑනේ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හෙයර් ඩ්‍රයර් එකෙන් රත්කරල තන්ගුස් නුලක් දාල lcd එකෙන් glass එක වෙන් කරගත්ත කියමු. අලුත් එක අලවන එකනෙ බය. මන් දැක්ක එක අලවල මොකක්ද machin දෙකකට දානව. මන් හිතන්න ගම් එක හොදට bind වෙන්නයි airbubbles අයින් වෙන්නයි වෙන්න ඔන. අපිට එහෙම එව නෑනෙ මචන්. වැඩේ හරි යයිද දන්නෙ නෑනේ

    mama oke deep hoyanna giye na bn. oke waatha case ekak hinda atharala damma. machine eke nama hoyagena balahan mokakda karanne kiyala. impossible nan display ekak daganna :D
     
    • Like
    Reactions: vgp