මගේ Xiomi MI 8 SE පෝන් ඒකේ ඩිස්ප්ලේ එක ගිහිල්ල දැන් මාස 5ක් වෙනවා. තාම ස්ටොක් එන්නෙ නැලු. එලකිරී එකේ කෞරු හරි ඉන්නවද පෝන් එක හදාගන්න පාර්ට්ස් ගෙන්නන පුලුවන් අය.