Mi A2 Lite - Bootloop

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    Mi A2 Lite - Bootloop අවුලක් ඇවිත් මචන් . කොහොමද ගොඩ දාගන්නේ ??
    රෑ Youtube බල බල ඉද්දී නින්ද ගිහින් .
    උදේ Freeze වෙලා තිබුන හන්ද Device එක Restart කරා power button hold කරලා. ඊට පස්සේ අවුල ආවේ

    Android 10 දාල තිබුනේ
    Developer Options , OEM Unlock කරලා තිබුනේ නෑ
    Bootloader Unlock කරලත් නෑ

    Youtube Videos , Guides සැහෙන්න ට්‍රයි කළා හරි ගියේ නෑ
    Recovery Mode ගිහින් Device Wipe දුන්නත් Erasing කියල වැටිලා තියනවා පැය ගානක් . එච්චරයි

    Data වැඩකුත් නෑ මේක ගොඩ දාගන්නයි ඕන !

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    ඒක උඩ නිදාගෙන වත් ඉඳල හාඩ්වෙයා අවුලක් ගිහින්ද දන්නෙ නෑ