Mi Mix Alpha

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Xioami la fatta phone ekak launch karala.. Meka nam fatta.. Bima watunot winasai da dan na... :oo::oo:

    xiaomi-mi-mix-alpha-2.jpg

    Specs..
    https://www.gsmarena.com/xiaomi_mi_mix_alpha-9893.php
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියෙ ත්‍රෙඩ් එකක් ගියා සැලරි අහල
    ඒ ගනන් වල හැටියට ඕක නෙවෙය් දැනටමත් iphone 11 pro/max බස්සල තියෙන්නෙ ඕන
    අලුත් පෝන් ගනිපු උන් දාපල්ල බලන්න රිවිව්ස් එහෙම අපිටත් බලන්න
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කිරියෙ ත්‍රෙඩ් එකක් ගියා සැලරි අහල
    ඒ ගනන් වල හැටියට ඕක නෙවෙය් දැනටමත් iphone 11 pro/max බස්සල තියෙන්නෙ ඕන
    අලුත් පෝන් ගනිපු උන් දාපල්ල බලන්න රිවිව්ස් එහෙම අපිටත් බලන්න

    people who earn that much money is intelligent enough not to buy that expensive crap for sure i guess..
    iphone is dumb people phone
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    people who earn that much money is intelligent enough not to buy that expensive crap for sure i guess..
    iphone is dumb people phone

    :yes:
    I earn more than 200k and my phone is 60k. People spend too much just to showoff and live a stressed life full of debt.
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    කිරියෙ ත්‍රෙඩ් එකක් ගියා සැලරි අහල
    ඒ ගනන් වල හැටියට ඕක නෙවෙය් දැනටමත් iphone 11 pro/max බස්සල තියෙන්නෙ ඕන
    අලුත් පෝන් ගනිපු උන් දාපල්ල බලන්න රිවිව්ස් එහෙම අපිටත් බලන්න

    iPhone 11 eke nam athi deyak nane. Gaana witarai. Pixel ekak ganna eka it's wada hodai