මචන්ලා මම MI tv Stick එකක් ගන්න කියලා බැලුවේ මට දැන ගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා, මේ ගැන දන්න අයගෙන් පැහැදිලි කිරීමක් ඕන
1. tv stick එක පාවිව්වි කරලා ටිවී එකට ගහලා තියනෙ USB Drive එකක තියෙන Movie එකක් සිංහල සබ් (.srt) එක්ක බලන්න පුළුවන්ද ? Tv stick එකට Install කරපු Video player එකකින් හරි ?
2. MI tv stick සහ MI tv Box මේ දෙකෙන් මොකක් ද වඩාත් ප්‍රයෝජනවත් ?
3. වැඩි ගානක් දීලා MI Tv box එකක් ගන්න එකේ තේරුමක් තියෙනව ද ?
4. මේ දෙකේ වෙනස ?

දැන් පට්ට Shipping Cost එකක් යන්නේ
ඒ නිසා ලංකාවෙන් තමා ගන්න වෙන්නේ එහෙම උනොත් 16000 - 17000 වගේ වෙනවා මෙහේ
Global Version ද Chinese Version ද කියන එක Box එකේ Mention කරලා තියෙනවද බං ?

ගන්න Recommend කරන්න පුළුවන් Place මොනව ද මචන්ලා ? 
TV box එකක් ද ? Gaming Console ? 