මචන් කරපු micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක use කරන එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ මචෝ මේක හොදයිද? වටින්නෙ පෑට්‍රොල් නෙ මචෝ.....ලිටරේට කීයක් විතර කරනවද කියලා....
![]()
![]()
1300 cc නම් මචන් තෙල් වෑඩකරන්නෙ ටිකක් අඩුවෙන් කියලා මන් අහලා තියෙනවා.....1000cc එක තමා මචන් බෑලුවෙ?
මචං... ඕකේ කොහොමත් තෙල් කරන්නේ අඩුවෙන් බං...
1000 එකත් එහෙමයි බං ඕකෙ බොඩි එක බරයි. ඒ නිසා.
