micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Hyundai-Eon.jpg

    why not this?

    shhhaaa meka nam meka nam hodayi...price wadiyi neda.....:no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    hamoma kiyanawa panda ganna epa kiyala. eth kawuruwath hethuwak kiyanne na hariyata. hamoma kiyanne anith aya kiyana nisa wage.

    දැනට මාගල් වගේ ලියලා දාලා ඇති පැන්ඩා ගැන. ආයේ ආයේ අහනවා. ඒ අහන වාරයක් වාරයක් ගානේ ආයේ රචනාව ලිව්ව. දැන් සතියකට කලිනුත් ඇහුව -ඒකටත් ලිව්වා

    මේකටනම් ලියන්න බෑ ආයේ--- සර්ච් කරල බලපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය මල ජරාව ගන්න එපා. ඊට හොදයි එක්කෝ ඔය සල්ලි ටික වියදම් කරලා හොද වෙඩිමක් කාලා ගොනෝරියා තියෙන ගෑනියෙක් කසාද බැදගනින්, නැත්නම් ඉඩම් නඩුවක් තියෙන තැනකින් පර්චස් 5ක් ගනින්. ඕක ගත්තහම එන ෆිර්ලින් එකම එයි එතකොට.

    මචෝ මම ඔය පැන්ඩා ජරාව ගැන හේතු එක්කම 100 පාරකට වඩා මේකේ කියල ඇති බන්. උබලත් ආයේ ආයේ අහනවා
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    hamoma kiyanawa panda ganna epa kiyala. eth kawuruwath hethuwak kiyanne na hariyata. hamoma kiyanne anith aya kiyana nisa wage.

    interior parts patta low quality(nool walin gata gahala wage:P)
    athule leg space tikak adui
    mu oya qwata 1000cc eketh kiyana tharam thel wada na mama danna widiyata

    මේවා ගත්තම මුල් කාලේ ජොලි ...එත් ටික කාලයක් යද්දි තමයි තේරෙන්නෙ :yes:...

    chinese,japanese,indian බැරි නම් european, මොන වාහනේ ගත්තත් ගන්න ඕන තමන්ට වියදම දරන්න පුලුවන් කැමතිම වාහනේ ... ඒත් මේක නම් කාටවත් recommend කරන්න බැරියෝ:no::no:...
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    ඔකේ price එකට ඔක තරම් options තියෙන වෙන vehicle එකක් ගැන නම් දන්නෙ නෑ.
    උන් කියන්නෙ නම් 15 කරනවා කියල..එත් ඔකෙ 10, 11 වගෙ තමයි කරන්නේ

    මුලදි නම් අවුලක් නැ..එත් කල් යද්දි car එක accelerate කරද්දි dashboard එකම හෙල්ලෙනවා :(
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රත්තරං;17240583 said:
    දැනට මාගල් වගේ ලියලා දාලා ඇති පැන්ඩා ගැන. ආයේ ආයේ අහනවා. ඒ අහන වාරයක් වාරයක් ගානේ ආයේ රචනාව ලිව්ව. දැන් සතියකට කලිනුත් ඇහුව -ඒකටත් ලිව්වා

    මේකටනම් ලියන්න බෑ ආයේ--- සර්ච් කරල බලපන්

    sadarayen piligannawa macahn.. mama search karala balannam...uba kiwwa nam ithin waradinna widiyak naaaa.thx machan.. :yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    interior parts patta low quality(nool walin gata gahala wage:P)
    athule leg space tikak adui
    mu oya qwata 1000cc eketh kiyana tharam thel wada na mama danna widiyata

    මේවා ගත්තම මුල් කාලේ ජොලි ...එත් ටික කාලයක් යද්දි තමයි තේරෙන්නෙ :yes:...

    chinese,japanese,indian බැරි නම් european, මොන වාහනේ ගත්තත් ගන්න ඕන තමන්ට වියදම දරන්න පුලුවන් කැමතිම වාහනේ ... ඒත් මේක නම් කාටවත් recommend කරන්න බැරියෝ:no::no:...

    mata hitune japan parana eka maintain karanawata wada me wage alut ekak wikunuwe nati unat kaalayak pawichchi karanna hoda weyi kiyala machooo....dn nam ekath awulak wage...thx machn.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඔකේ price එකට ඔක තරම් options තියෙන වෙන vehicle එකක් ගැන නම් දන්නෙ නෑ.
    උන් කියන්නෙ නම් 15 කරනවා කියල..එත් ඔකෙ 10, 11 වගෙ තමයි කරන්නේ

    මුලදි නම් අවුලක් නැ..එත් කල් යද්දි car එක accelerate කරද්දි dashboard එකම හෙල්ලෙනවා :(
    ow ban 2011 wage ekak 12 kata wage ganna puluwan nisayi matath asa hitune mekata.thx machan