adooo math homagama...ela ela mama yannae...pereda gihin headset ekakuth gatta ekath maha kabalak..maru karanna balu 


macho mama inne polgasowita.mage xpreia ekata headset ekak ganna one tiyanawada?
ඉතින් බන් තවත් බලාගෙන ඉන්නේ නැතුව පාරිබෝගික සේවා අධිකාරියට පැමිනිල්ලක් දාපන්...![]()


ගොඩක් අය කිව්වොත් උන්ව අනාත කරන්ඩ පුළුවන් වෙයි.සිරා මචන් පාරිබෝගික අදිකාරියට කියපන් ඕකුන්ට කට උත්තර නැතිවේවි .......![]()
