මේකෙ දැං ඉන්නෙ අමුතුම සත්තු ජාතියක්.. එක්කෝ කොහෙ හරි බ්ලොග් එකක තියෙන එකක් ගෙඩි පිටින් ගෙනත් උගේ වගෙ පෝස්ට් කරනවා.. නැත්තං විකිපීඩියා වගේ එකක් ගෙඩි පිටින් Translate කරල පොරවල් වෙන්න හදනවා, ජීවිතේට වාහනයක් අල්ලපු නැති උනුත් නැව් ටෝක්ස් දෙනවා.. (මම කියන්නේ හැමෝම ගැන නෙවෙයි)
ඔය මගුල පාරෙ යනවා විතරක් දැකපු කීදෙනෙක් නම් මෙකට රිප්ලයි දාල ඇත්ද? (තමුන්ගෙන්ම අහල බලන්න හිතට එකඟව)
මමත් පාවිච්චි කරන්නෙ Geely car එකක්. හැබයි මගෙ සල්ලි වලින් අරන් මගෙ සල්ලි වලින් තෙල් ගහගෙන දිව්වට මොකෝ මාර __කේ අමාරුවක් තියෙන්නෙ සමහරක්ට.
උබට අරක ගන්න තිබ්බා මේක ගන්න තිබ්බා,
ලංකාවට ජපන් කාර් ආපු මුල් කාලෙ ෆෝඩ්, ෆියට්,මොරිස් ,බෙන්ස් වගේ යුරෝප් කාර් පාවිච්චි කරපු මිනිස්සු ජපන් කාර් වලට කිව්වෙත් ඔය ටිකම තමයි.. ඒ උඹලගෙ සීයලා..
Geely කාර් එකක් ජපන් පරන එකක් එක්ක බලපුවම 50% ට 50% වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා..
හැබැයි එලකිරි එකේ ඒක ගැන කතා කරන්න බ.. මොකෝ මේකෙ ඉන්න සමහරුන්ට හබලක් වත් අතේ නැති උනාට දෙන තරමක් දෙන්නෙ නැව් ටෝක්ස්..
දැං ඉතින් මේක බලල රිදුන ඈයො පිස්සු බල්ලො වගෙ බුරාගෙන එන්නලා...
ow ban eka nam attha...




