micro geely car mx7 ගැන මොකද හිතන්නේ ??

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මේකෙ දැං ඉන්නෙ අමුතුම සත්තු ජාතියක්.. එක්කෝ කොහෙ හරි බ්ලොග් එකක තියෙන එකක් ගෙඩි පිටින් ගෙනත් උගේ වගෙ පෝස්ට් කරනවා.. නැත්තං විකිපීඩියා වගේ එකක් ගෙඩි පිටින් Translate කරල පොරවල් වෙන්න හදනවා, ජීවිතේට වාහනයක් අල්ලපු නැති උනුත් නැව් ටෝක්ස් දෙනවා.. (මම කියන්නේ හැමෝම ගැන නෙවෙයි)
    ඔය මගුල පාරෙ යනවා විතරක් දැකපු කීදෙනෙක් නම් මෙකට රිප්ලයි දාල ඇත්ද? (තමුන්ගෙන්ම අහල බලන්න හිතට එකඟව)
    මමත් පාවිච්චි කරන්නෙ Geely car එකක්. හැබයි මගෙ සල්ලි වලින් අරන් මගෙ සල්ලි වලින් තෙල් ගහගෙන දිව්වට මොකෝ මාර __කේ අමාරුවක් තියෙන්නෙ සමහරක්ට.
    උබට අරක ගන්න තිබ්බා මේක ගන්න තිබ්බා,
    ලංකාවට ජපන් කාර් ආපු මුල් කාලෙ ෆෝඩ්, ‍ෆියට්,මොරිස් ,බෙන්ස් වගේ යුරෝප් කාර් පාවිච්චි කරපු මිනිස්සු ජපන් කාර් වලට කිව්වෙත් ඔය ටිකම තමයි.. ඒ උඹලගෙ සීයලා..
    Geely කාර් එකක් ජපන් පරන එකක් එක්ක බලපුවම 50% ට 50% වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා..
    හැබැයි එලකිරි එකේ ඒක ගැන කතා කරන්න බ.. මොකෝ මේකෙ ඉන්න සමහරුන්ට හබලක් වත් අතේ නැති උනාට දෙන තරමක් දෙන්නෙ නැව් ටෝක්ස්..
    දැං ඉතින් මේක බලල රිදුන ඈයො පිස්සු බල්ලො වගෙ බුරාගෙන එන්නලා...

    ow ban eka nam attha...:yes::yes::yes:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    දැනුම බෙදා ගත්තට ස්තුතියි. ඕක China නෙමේද?

    micro eken assemble karanne man hithanne.. kali okkoma meheta genath amunanawa.. hariayata ara United Motors Zotye mehe assemble kara wage.Engine ekai chassis deka wenama enawa.. deka set karala ana thada karana eka thama mehe karanne... itapasse kiyanne hariyata mehe product ekak wage.. Mitsubishi engine kiyala tiyena eun hithanne.. aththatama kiyanawanam mitsubishi license zotye engine ekak tiyenne. danna widiyata nam MX7 eke tiyenne toyota license engine ekak..

    b153350bf3bf1f56c98d17ee4cb669e8.png
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    micro eken assemble karanne man hithanne.. kali okkoma meheta genath amunanawa.. hariayata ara United Motors Zotye mehe assemble kara wage.Engine ekai chassis deka wenama enawa.. deka set karala ana thada karana eka thama mehe karanne... itapasse kiyanne hariyata mehe product ekak wage.. Mitsubishi engine kiyala tiyena eun hithanne.. aththatama kiyanawanam mitsubishi license zotye engine ekak tiyenne. danna widiyata nam MX7 eke tiyenne toyota license engine ekak..

    b153350bf3bf1f56c98d17ee4cb669e8.png

    :lol::lol::lol: එහෙනම් මදේ China ජරවක්ම තමයි නේද?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Micro Geely Mx7 දැන් discontinue කරල කියල තමයි මයික්‍රෝ ෆේස්බුක් පේජ් එකේ තිබුනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol: එහෙනම් මදේ China ජරවක්ම තමයි නේද?
    මම දන්න ඇන්ටි කෙනෙක් කෙනෙක් zotye නෝමෑඩ් (නෝ මෑඩ් කිව්වට මෑඩ් තමයි ) එකක් ගත්තා පර්මිට් එකට, ටික දවසක් යද්දී රැක් එකෙන් චර බර සද්දෙ එන්න ගත්තා ඉදල හිටල. මේක ගිහින් කම්පැනියට පෙන්නුවා.. කම්පැනියේ එකෙක් බලලා කිව්වලු චයිනීස් වාහනනේ නෝනා ගනන් ගන්න එපා කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Micro Geely Mx7 දැන් discontinue කරල කියල තමයි මයික්‍රෝ ෆේස්බුක් පේජ් එකේ තිබුනේ
    කිව්වට තේරුම් ගන්නේ නෑ බන්. මුන් දැන් ඔය ඩක්කු ගැන කියන ටිකම තමා ඒ කාලේ උන් චෙරි කිව් කිව් ගැන කිව්වේ. අද චෙරි කිව් කිව්ත් නෑ ගත්ත උන්ගෙන් සද්දෙකුත් නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19041871 said:
    කිව්වට තේරුම් ගන්නේ නෑ බන්. මුන් දැන් ඔය ඩක්කු ගැන කියන ටිකම තමා ඒ කාලේ උන් චෙරි කිව් කිව් ගැන කිව්වේ. අද චෙරි කිව් කිව්ත් නෑ ගත්ත උන්ගෙන් සද්දෙකුත් නෑ

    Cherry Q Q එකක් මට සෙට් වුණා ලඟදි. කාලෙකට පසේ පාරට දාල engine එකෙන් දුම් දාන්න අරන් ළඟ තියෙන ගෙදරක දාල ගිහින් තිබ්බ. :yes: 2007 ගත්තු එකක්.
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    චීන හුචක්කුවක්...
    ටික කාලයක් ගියහම හදිස්සියකටවත් විකුණගන්න බැරිවෙනවා කොල්ලො
    :yes: