අව්ලක් නෑ. හැබැයි ඉතින් ගෙවන ගානට චීන කොලිටිය තමයි
ඒ කියන්නේ වාහනේ රනින් කන්ඩිෂන්, හන්ඩ්ලින් එහෙම ඕකේ.
චීන ලුක් එක තියෙනව. ඩිසයින් එහෙම ටොයෝටා වගේ එව්වගෙන් අහුලන් එකතු කරලා හදපු ඩිසයින්.
උබල දන්නවනේ ඉතින් චීන ඩිසයින් ගැන. සෙට් එකේ ඩිස්ප්ලේ ලයිට් එක රැට ඇහැට අමාරුයි සෙට් එක ඔෆ් කලොත් වෙලාව පෙන්නේ නෑ බක්ලයිට් එකත් ඔෆ්. ඔල්ටර්නේටර් බෙල්ට් එහෙම එජස් කරන්න පට්ටම ගේමක් දෙන්න වෙනව. මලකඩ කම ටිකක් වැඩි.
ලොකු කේස් එන්නේ නෑ. බොහොමයක් චීන මගුල් වලට වඩා හොඳයි. කොම්පැනි සර්විස් නම් හරි නෑ ලු.
ලංකාවේ සිංහලු ඇසෙම්බල් කරන නිසා අසේම්බ්ලින් අඩුපාඩු තියේ.
දනන් කියන ඔයින් එකක් දැනට අවරුදු 2ක් වගේ 25000 වගේ දුවල තියේ. නුවර උඩරට එහෙම up & down නිතරම යනව. කේස් කිසිවක් නෑ.

oya panda cars thama hodata use karana un inne
habi ithin secondhand market num ethema ne