Micro Geely MX7 Mark2 Car

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ත්‍රේඩ් එක දාපු එක කොයිතරම් හොදද කියලා හිතෙනවා.. මන් දැනටමත් ඔය කාර් එක ගන්න අදහස අතහැරලා ඉන්නේ ..:no::no::no::no::no::no:

    Toyota Carina 2.0 ti 2001 මෙක තමා දැන් ගන්ට අදහස් කරන් ඉන්නේ ... :yes::yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Pissuda bn... Mala jarawak.

    ..................................................​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ත්‍රේඩ් එක දාපු එක කොයිතරම් හොදද කියලා හිතෙනවා.. මන් දැනටමත් ඔය කාර් එක ගන්න අදහස අතහැරලා ඉන්නේ ..:no::no::no::no::no::no:

    Toyota Carina 2.0 ti 2001 මෙක තමා දැන් ගන්ට අදහස් කරන් ඉන්නේ ... :yes::yes::yes::yes:

    anna machan banawanam thambili ;) hadda parana unat sira cars :) mama 121 ekata wada mekata asai :)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    meka market kaleth Corolla 121 eke Engine parts compatible kiyala thama....:D...hoda product ekak nm ehema baila one na neda...me National Pride wena car neme...meeta wada hodai Micro mulin hadapu car eka...deshiya kiyala katak arala kiyanna puluwan
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ත්‍රේඩ් එක දාපු එක කොයිතරම් හොදද කියලා හිතෙනවා.. මන් දැනටමත් ඔය කාර් එක ගන්න අදහස අතහැරලා ඉන්නේ ..:no::no::no::no::no::no:

    Toyota Carina 2.0 ti 2001 මෙක තමා දැන් ගන්ට අදහස් කරන් ඉන්නේ ... :yes::yes::yes::yes:

    ela ela, petrol awulak nathinam niyama bhande
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Toyota Carina 2.0 ti 2001 eke thel kochara karanawada dannawada ..

    12/13 k vithra karanwda ...:confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කෝ කොයි කාර් එක ගැනද අහන්නේ? කෝ මෙතන කාර් එකක්?

    මෙ කාර් එක පාවිචි කරන අය කවුද ...?? මට ගන්ට හිතිල තියෙන්නේ ..
    පරණ ජපන් ලඩි ගන්න වෙලාවේ මේක අලුත්ම එකක් ගන්න එක හොදයි කියල හිතෙනවා..
    පාවිචි කරන අය කියන්ට මේක කොහොමද කියලා

    imgvh1353597912.png

    මචන් ඇයි බන් උබ ඔය දාලා තියෙන පොටෝ එකේ පැන්ට්‍රි කබඩ් එකට රෝද හයි කරලා තියෙන්නේ?

    වැස්සට වතුරට අහුවෙන්නේ නැත්නම් ඔය පැන්ට්‍රි කබඩ් එක ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයි, සීනි තේකොල කිරිපිටි තුනපහ වගේ ජාති විතරක් දාපන්. හාල් වගේ බර ජාති දාන්න එපා කඩන් වැටෙයි. ඒත් මට තේරෙන්නේ නැත්තේ පාරේ යන්ඩ පුලුවන් වාහනේක වගේ මේකේ රෝද තියෙන්නේ මොකටද කියලා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ත්‍රේඩ් එක දාපු එක කොයිතරම් හොදද කියලා හිතෙනවා.. මන් දැනටමත් ඔය කාර් එක ගන්න අදහස අතහැරලා ඉන්නේ ..:no::no::no::no::no::no:

    Toyota Carina 2.0 ti 2001 මෙක තමා දැන් ගන්ට අදහස් කරන් ඉන්නේ ... :yes::yes::yes::yes:
    cshapegt,
    හෙව්වොත් කරීනා එක 20-22 අතර හොයාගන්න පුලුවන්

    ඔය වාහනයක් කියලා ඉස්සෙල්ලම ඇල්ටො පැන්ඩා පදින ලපයි සිපයි කියන ඒවා අහන්න එපා බන්. මම මේ ෆීල්ඩ් එකේ කරක් ගහලයි කියන්නේ. වාහන බිස්නස් කරලම ගෙයක් හදන සල්ලි හොයල තියෙනව. දැනට ලංකාවේ තියෙන කාර් මොඩල් (ජපන් + බෙන්ස් ) වලින් 75%කට වඩා අතගාලා තියෙනවා.ඔය කෑ ගහන උන් බහුතරයක් හරි හමන් කාර් පැදලා නෑ. ඒකයි ඇත්ත. උබට මාව විස්වාසනම් විල්බැරැක්කයක් හරි ජපන් එකක් ගනින්. english ප්‍රන්ශ ජර්මන් බඩු හොදයි ඒත් අපිට ජපන් තරම් හරි යන්නේ නෑ. ඔය ජරාව අව්රුදු 5කින් උබට ඉඩම් නඩුවක් වෙනවා. ඕකක් තව අව්රුදු 5කින් අව් රුදු 20ක් පරන කොරොල්ලා 110 එකක් අහලකින්වත් තියන්න බෑ. බලපන් ජපන් වාහනේක බීඩින් ටික එහෙම කොච්චර පරන උනත්. කෝ අර JAC, FAW, china, chinage amma, කිය කියා ආව පරන ලොරි???? පොලවට පස් වෙච්ච තැනුත් නෑ. අර හැත්තෑ ගනන් වල ආපු වදුරු මූන එල්ෆ් තාම තේකොල ෆැක්ට්‍රි වල කදු බඩ ගගා තාම දුවනවා.සරලව හිතපන්, මිල අඩුයි කියන්නේ කොතන හරි හරුපයක් තියෙනවා. ඕවා ගෙවල් වල පොඩි උන් බෙලෙක්ක නමලා හදනවද දන්නෙත් නෑ. ඩෑශ්බෝර්ඩ් වල එහෙම ප්ලාස්ටික් වක්කරපු දාර එහෙම අහුවෙන්න තියෙනවා. ලිපේ උනු කරලා වක්කරලා වගේ. මේකේ උන්ට චීන ජරාව ගැන කියලම එපාවෙලා. පොඩ්ඩක් පරන ත්‍රේඩ් අවුස්සලා බලපන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Toyota Carina 2.0 ti 2001 eke thel kochara karanawada dannawada ..

    12/13 k vithra karanwda ...:confused::confused::confused:

    උබ වාහන එලවන්න දන්න එකෙක්නම්,
    ඔටෝ ලග 11ක් දුර 13ක් වැඩ
    මැනුවල් ලග 12.5ක් දුර 14.5ක් විතර වැඩ

    අපේ පව්ල වගේ වාහන එලවන එකෙක්නම්,
    ඔටෝ මැනුවල් බේදෙකින් තොරව ලීටර දෙකට මම ඉස්සෙල්ලා කියපු ගනන්ම කරයි:rofl::rofl::rofl:

    අපේ රටේ හෙන ඩ්‍රයිවර්ලා කියලා හිතන් ඉන්න හුගක් අයට පුලුවන් පාර දිගේ හැප්පෙනේ නැතුව ගමනක් ගිහින් හැප්පෙන නැතුව එන්න විතරයි

    මගේ ඇක්ශියෝ එක මම එලවනවනම් 14-15ක් වගේ කරනවා ඇවරේජ් එක (දුර ලග ) පව්ල එලෙව්වොත් 10ක් වගේ යාන්තමට කරනවා
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    රත්තරං;15998028 said:
    cshapegt,
    හෙව්වොත් කරීනා එක 20-22 අතර හොයාගන්න පුලුවන්

    ඔය වාහනයක් කියලා ඉස්සෙල්ලම ඇල්ටො පැන්ඩා පදින ලපයි සිපයි කියන ඒවා අහන්න එපා බන්. මම මේ ෆීල්ඩ් එකේ කරක් ගහලයි කියන්නේ. වාහන බිස්නස් කරලම ගෙයක් හදන සල්ලි හොයල තියෙනව. දැනට ලංකාවේ තියෙන කාර් මොඩල් (ජපන් + බෙන්ස් ) වලින් 75%කට වඩා අතගාලා තියෙනවා.ඔය කෑ ගහන උන් බහුතරයක් හරි හමන් කාර් පැදලා නෑ. ඒකයි ඇත්ත. උබට මාව විස්වාසනම් විල්බැරැක්කයක් හරි ජපන් එකක් ගනින්. english ප්‍රන්ශ ජර්මන් බඩු හොදයි ඒත් අපිට ජපන් තරම් හරි යන්නේ නෑ. ඔය ජරාව අව්රුදු 5කින් උබට ඉඩම් නඩුවක් වෙනවා. ඕකක් තව අව්රුදු 5කින් අව් රුදු 20ක් පරන කොරොල්ලා 110 එකක් අහලකින්වත් තියන්න බෑ. බලපන් ජපන් වාහනේක බීඩින් ටික එහෙම කොච්චර පරන උනත්. කෝ අර JAC, FAW, china, chinage amma, කිය කියා ආව පරන ලොරි???? පොලවට පස් වෙච්ච තැනුත් නෑ. අර හැත්තෑ ගනන් වල ආපු වදුරු මූන එල්ෆ් තාම තේකොල ෆැක්ට්‍රි වල කදු බඩ ගගා තාම දුවනවා.සරලව හිතපන්, මිල අඩුයි කියන්නේ කොතන හරි හරුපයක් තියෙනවා. ඕවා ගෙවල් වල පොඩි උන් බෙලෙක්ක නමලා හදනවද දන්නෙත් නෑ. ඩෑශ්බෝර්ඩ් වල එහෙම ප්ලාස්ටික් වක්කරපු දාර එහෙම අහුවෙන්න තියෙනවා. ලිපේ උනු කරලා වක්කරලා වගේ. මේකේ උන්ට චීන ජරාව ගැන කියලම එපාවෙලා. පොඩ්ඩක් පරන ත්‍රේඩ් අවුස්සලා බලපන්

    Well said
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Honda Civic EK3

    Honda Civic EK3 car eke models kipayak thiyenwa neda , mata puluewannam ewayan ganna hoda models monawada kiynata barida ..

    vtec , vti , vi-rs mokkada mewage wenasa ..:yes::yes::yes::yes::confused::confused::confused::confused: