Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක්

    පැන්ඩා ගනිපු අයට කෙලවෙයිද?

    ඉන්දියානු බජට් වාහන එක්ක බැලුවම ගන්න තිබ්බ එකම වාහනය නවත්තල නම් ලොකු අපරාධයක්.

    ඉස්සරහට පැන්ඩා ස්පෙයා පාර්ට්ස් ගන්න නැති වෙයිද ?

    ඇන්ජිම චයිනා වුනාට ජපන් වාහන කොටස් එක්ක කොම්පොටර්බල් කියන්නෙ ඇත්තද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මයික්‍රො පැන්ඩ ප්‍රඩක්ශන් නවත්තල කියන්නෙ ඇත්තද

    අප්පා එහෙමද. උබ කියන්නේ Geely [china]එකෙන්ද නැත්නම් Micro [Lanka] එකෙන්ද. මන් දන්නෑ බන් මං නම් ඇල්ටෝ :rolleyes:
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    අප්පා එහෙමද. උබ කියන්නේ Geely [china]එකෙන්ද නැත්නම් Micro [Lanka] එකෙන්ද. මන් දන්නෑ බන් මං නම් ඇල්ටෝ :rolleyes:

    Geely එක තමා ලංකාවෙ micro panda කියල value addition කරල විකුණන්නෙ
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Koi wahaneth production eka karanne tika kalayai. Ekalla wena model ekata yanawa. Onama japan compnay ekak ehemath ehemai.
    Ekko e model ekema aluth version ekakata yanawa. Same model eka aurudu 10k 15k produce karanne ne.

    Ehema una kiyala spare parts ewana eka nawathinne ne.
    Den geely wahana walata ona taram spare parts thiyenawa pitin ganna.
    Company ekema yanna onath ne.

    Mechara loku wahan godaka mass market ekakata spare parts gennala denna business karana un ona taram innawa ban
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    mokakda panda gray seen eka? company dekakda? mn asa wahanayak, parts nam hadana eka nawtthuwoth loku awlka wenawa eka , ehema unoth issarahata kattya a brand eka use karana ekak na kochchara aluthen awath?