Micro Panda Car පාවිච්චි කරන අය එන්න

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මම පැන්ඩා එකක් ගත්ත මීට අවුරුද්දකට කලින් මචන් එතකොට 35ක් දුවල තිබ්බෙ අවූරුදු 4ක් පරන වාහනයක්.
    ගෙවන ගානට නියම වාහනයක්. අලියොන් , ප්‍රියස් වගේ එවත් එක්කක සසදන්න යන එපා. නමුත් ගෙවන මුදලට සාපෙක්ශව සැපපහසුව , ඔප්ශන් සහ ආරක්ශාව නියමයි.
    මම නම් ඔන එකෙකුට බය නතිව ගනන් කියන වාහනයක්.
    අද වෙන තුරු කිසිම කේස් එකක් අවේ නැ.
    ගරාජ් බාස්ලා පවා කියනවා පැන්ඩා එක ගොඩක් හයියයි කියලා.
    මම දකින මේ වාහනයේ ප්‍රශ්න දේකක් තියෙනවා එකක් ground clearance මදි. ඒ නිසා ගොඩක් වෙලාවට යට වඩිනවා. මගේ අතින් නිතරම වගේ වදිනව නමුත් තාම ලොකු කේස් එකක් නැ, යට වදින නිසාම යට දෙපැත්තෙන් හයිය බාර් එකක්ක් තියෙනව ඒ නිසා අවුලක් නැ ලොකුවට,
    අනිත් එක තෙල් කරනවා අඩුයි කියන එක , ඇල්ටො වගේ නෙමෙ මෙකෙ තියෙනෙන් 1300 සිසී එන්ජිමක් නිසා හොදට පිකප් එක තියෙනව තෙල් කරන්න 11ක් විතර කොලොබ.
    බය නැතිව ගනින්.
    පාවිච්චි කරපු එකක් ගන්න නිසා හැම වාහනයක් ගන්නකොට වගෙම බලලා ගනින්.
     
    • Like
    Reactions: sgrdk1

    kaluwaruls

    Member
    May 24, 2017
    23
    1
    0
    gampaha
    මගේ අයියා ලග තියෙන්නේ මේක අරන් අවුරුදු 2 ත් වැඩි කිසි ලෙඩක් නොදෙන වහානයක්.මාර පිකප්
    තෙල් කරන් නෑ කියන් එක නම් මන් පිලි ගන්නේ නැ.මොකද එහෙම ප්‍රශ්නයක් නෑ
    හයිබ්‍රිඩ් වගේ ඒවා එක්ක නෙමෙයි මේ ගානට තෙයෙන් වෙන වාහන එක්ක බලද්දී සැප පහසුකම් එක්ක සුපිරි වහනේ
    කාගෙන් ව්ත් අහා අහා හිටියොත් උබට කිසි වාහනයක් ගන්න වෙන්නෙ නෑ.මොකද පැන්ඩා ගැන කියන්නේ පැදලා තියා ලගින් වත් ගිහින් නැතුවුන්.බය නැතුව ගනින්.ac එහෙමත් හොද්‍යි.අපිට නම් කිසිම අවුලක් නෑ:)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම පැන්ඩා එකක් ගත්ත මීට අවුරුද්දකට කලින් මචන් එතකොට 35ක් දුවල තිබ්බෙ අවූරුදු 4ක් පරන වාහනයක්.
    ගෙවන ගානට නියම වාහනයක්. අලියොන් , ප්‍රියස් වගේ එවත් එක්කක සසදන්න යන එපා. නමුත් ගෙවන මුදලට සාපෙක්ශව සැපපහසුව , ඔප්ශන් සහ ආරක්ශාව නියමයි.
    මම නම් ඔන එකෙකුට බය නතිව ගනන් කියන වාහනයක්.
    අද වෙන තුරු කිසිම කේස් එකක් අවේ නැ.
    ගරාජ් බාස්ලා පවා කියනවා පැන්ඩා එක ගොඩක් හයියයි කියලා.
    මම දකින මේ වාහනයේ ප්‍රශ්න දේකක් තියෙනවා එකක් ground clearance මදි. ඒ නිසා ගොඩක් වෙලාවට යට වඩිනවා. මගේ අතින් නිතරම වගේ වදිනව නමුත් තාම ලොකු කේස් එකක් නැ, යට වදින නිසාම යට දෙපැත්තෙන් හයිය බාර් එකක්ක් තියෙනව ඒ නිසා අවුලක් නැ ලොකුවට,
    අනිත් එක තෙල් කරනවා අඩුයි කියන එක , ඇල්ටො වගේ නෙමෙ මෙකෙ තියෙනෙන් 1300 සිසී එන්ජිමක් නිසා හොදට පිකප් එක තියෙනව තෙල් කරන්න 11ක් විතර කොලොබ.
    බය නැතිව ගනින්.
    පාවිච්චි කරපු එකක් ගන්න නිසා හැම වාහනයක් ගන්නකොට වගෙම බලලා ගනින්.
    මේකෙ ඉන්න රටේ වෙදාලාගෙන් අහන්න ගියොත් කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ. උන් කැමති එක ඇරෙන්න අනිත් ඔක්කොම මිනී පෙට්ටි:lol:
     
    • Like
    Reactions: platinumweb

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මේකෙ ඉන්න රටේ වෙදාලාගෙන් අහන්න ගියොත් කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ. උන් කැමති එක ඇරෙන්න අනිත් ඔක්කොම මිනී පෙට්ටි:lol:

    අනිවා මචන් ගොඩක් එවුන් පැන්ඩා නිකන් දැකලා විතරයි එකේ ගුන අගුන කියන්න එන්නේ.
    ජපන් වාහනයකට යන්න සල්ලි තියෙනවා නම් කිසිම වෙලාවක පැන්ඩා ගන්න කියන්නෙ නැ කාටවත් ඒත් ඉන්දියන් වාහනත් එක්ක සසදනකොට මට නම් පැන්ඩා එක හොදයි.
     
    Dinuk831

    Member
    Jun 6, 2017
    28
    3
    0
    මං panda 1000 CC එකක් ගත්තේ 2014 දැනට 30000 ට වඩා දුවලා තියෙනවා ground clearance nam adui thama, 1000 cc නිසා AC ඒක දැම්මාම පික් අප් අඩුයි.බැක් සීට් එකේ ඉඩ අඩුයි.
    ඒ ඇරෙන්න වෙන කිසිම ඉහෙන් බහින ලෙඩක් නම් න තාම ඕන රෑක වුනත් බය නැතිව කිලෝමීටර
    200 300 ගිහින් තියෙනවා.
    එ රේන්ජ් එකේ වාහන එක්ක බැලුවාම පට්ටම කොම්ෆි. පෙට්රෝල් 14/16 ක් කරනවා.
    වාහන ගැන වැඩිය අවබෝධයක් නැති අඩු ගානට වාහනයක් බලන කෙනෙක් ට නම් සුපිරි
    .:D:D:D:D:D:D:D
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මං panda 1000 CC එකක් ගත්තේ 2014 දැනට 30000 ට වඩා දුවලා තියෙනවා ground clearance nam adui thama, 1000 cc නිසා AC ඒක දැම්මාම පික් අප් අඩුයි.බැක් සීට් එකේ ඉඩ අඩුයි.
    ඒ ඇරෙන්න වෙන කිසිම ඉහෙන් බහින ලෙඩක් නම් න තාම ඕන රෑක වුනත් බය නැතිව කිලෝමීටර
    200 300 ගිහින් තියෙනවා.
    එ රේන්ජ් එකේ වාහන එක්ක බැලුවාම පට්ටම කොම්ෆි. පෙට්රෝල් 14/16 ක් කරනවා.
    වාහන ගැන වැඩිය අවබෝධයක් නැති අඩු ගානට වාහනයක් බලන කෙනෙක් ට නම් සුපිරි
    .:D:D:D:D:D:D:D

    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මං panda 1000 CC එකක් ගත්තේ 2014 දැනට 30000 ට වඩා දුවලා තියෙනවා ground clearance nam adui thama, 1000 cc නිසා AC ඒක දැම්මාම පික් අප් අඩුයි.බැක් සීට් එකේ ඉඩ අඩුයි.
    ඒ ඇරෙන්න වෙන කිසිම ඉහෙන් බහින ලෙඩක් නම් න තාම ඕන රෑක වුනත් බය නැතිව කිලෝමීටර
    200 300 ගිහින් තියෙනවා.
    එ රේන්ජ් එකේ වාහන එක්ක බැලුවාම පට්ටම කොම්ෆි. පෙට්රෝල් 14/16 ක් කරනවා.
    වාහන ගැන වැඩිය අවබෝධයක් නැති අඩු ගානට වාහනයක් බලන කෙනෙක් ට නම් සුපිරි
    .:D:D:D:D:D:D:D
    :oo:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකකිව්වා කියලා රත්තරං අයියා හෝ වෙන ජපන් වාහන මිලදී ගෙන විකුණන පොරක් හෝ මා හා තරහා නොවේවා.
    මේ එලකිරියේ ජපන් තමයි එකම වාහනේ පදින්න කියලා කට්ටිය උඩ පැන පැන කියපු කාලෙත් මන් කිව්වා පැන්ඩා හොඳයි කියලා. දැනුත් ඒකම කියනවා.

    කරුමෙක මහත මට තියෙන්නේ ඇල්ටෝ එකක්. ඒකට හේතුව මූද හත් ගව්වක් තියලා අඹුඩ ගැහුවා. හැමෝගෙන්ම ඇහුවා අතේ ගානට බ්‍රැන්ඩ් නිව් පැන්ඩෙක් ගන්න. මාව අම්බානෙක බය කලා. මාත් අම්බානෙක බය උනා. මන් බයම උනේ සෙකන්ඩ් හැන්ඩ් මාකට් නෑ. කෑලි නෑ වගේ කථා වලට.

    කරුමෙට මන් ඇල්ටෝ එකක් ගත්තා. මම හොඳටම දන්න කෙනෙක් ඊට මාස 2කට පස්සේ පැන්ඩා එකක් ගත්තා. මාත් ටිකක් වැඩියෙන් එක පැදලා තියෙනවා ඒක නිසා.

    අවංකව කියන්නේ මන් වැටුන වලේ නොවැටෙන්න මේ.
    ඇල්ටෝ මගුලේ හෙඩ්‍රස් සීට් නෑ.යාපනේ ගිහින් උණ ගත්තා.
    පවර් ෂටර්ස් දොර 02යි. පැන්ඩා දොර 04ම
    ABS බ්‍රේක් ලබන ආත්මේ එයි. පැන්ඩා සමගින් ABS එයි.
    AIR BAG හීන. පැන්ඩා එක්ක DUAL airbs එයි
    රිවස් වයිපර් අතින් දීලා හයිකර ගන්න වන්නේ. පැන්ඩාට ඇත.
    පිකප් එක 04ක් දාලා බඩු දැම්මොත් ඇත්තෙම නෑ. පැන්ඩා ඊට වඩා පිකප් අවංකවම.
    ඇල්ටෝ එක දිගයී පළල අඩුයි. පැන්ඩා පළලින් වැඩි.

    එකම දේ ඇල්ටෝ එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩියි. පැන්ඩා වල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ටිකක් අඩුයි. එච්චරයි. ආවේණික ලෙඩ නම් ලාවෙත් නැත.ගොවන ගාණට උපරිම වටිනවා.ලැගේජ් ස්පේස් උනත් ඇල්ටෝ එකට සාපේක්ෂව වැඩියි.

    බය නැතිව ගනින්.මගේ යාළුවා දැන් අවු 03ක් ගින්දර වගේ දුවනවා බන්ස්. මාත් ගින්නක් නැතිව ඌ දිහා බල බල හූල්ල හූල්ල දුවනවා

    ප.ලි - පෙට්‍රල් 16 සීමාවේ තියෙනවා මන් දන්න විදියට.ආයේම කියන්නේ කථා වලට අහුවෙලා නාකි ගැනියෙක් හෝ අවයව අඩු ගැණියෙක් ගන්න එපා අපි වගේ
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    elakiri eke panda kiuwama ridenwane ban godak unta. mata thiyenna panda cross ekak. aurudu 2.5i aran. pitipasse shock absobers maru kara echara tamai repair awe.

    km 21 000k duwala thiye.

    ganata service kara.

    leda oya kiyana hetiyata thiyenawanam enna epei. mage ekanam hondata weda.

    boru poiya.

    prado ekak ekka sansadane karanna epa. me price ganata yana wena ladi ekka baladdi meka mara haiyai, abs thiyenawa, air bags thiyenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640

    Japanese ewath ekka compare karana ekane awula.

    Eg: Japanese BN ekaka kawadawath 21k km walin rear shock absorbers maru karanna wenne na
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    elakiri eke panda kiuwama ridenwane ban godak unta. mata thiyenna panda cross ekak. aurudu 2.5i aran. pitipasse shock absobers maru kara echara tamai repair awe.

    km 21 000k duwala thiye.

    ganata service kara.

    leda oya kiyana hetiyata thiyenawanam enna epei. mage ekanam hondata weda.

    boru poiya.

    prado ekak ekka sansadane karanna epa. me price ganata yana wena ladi ekka baladdi meka mara haiyai, abs thiyenawa, air bags thiyenawa.

    math chery QQ kattak gaththa. elakiri member kenekge car ekak. masa 6k wage use kala. gannakota podi podi aul tikak thibba ee tikata 25k wage viyadam kala. kisi ginnak nathuwa rathnapura, kandy giya dethun parak. parts unath company thiyawa ganna. badu ganan adui. padinne nathuwa kohoma reviews denawada kiyala hitha ganna ba meke inne car osthrala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේකකිව්වා කියලා රත්තරං අයියා හෝ වෙන ජපන් වාහන මිලදී ගෙන විකුණන පොරක් හෝ මා හා තරහා නොවේවා.
    මේ එලකිරියේ ජපන් තමයි එකම වාහනේ පදින්න කියලා කට්ටිය උඩ පැන පැන කියපු කාලෙත් මන් කිව්වා පැන්ඩා හොඳයි කියලා. දැනුත් ඒකම කියනවා.

    කරුමෙක මහත මට තියෙන්නේ ඇල්ටෝ එකක්. ඒකට හේතුව මූද හත් ගව්වක් තියලා අඹුඩ ගැහුවා. හැමෝගෙන්ම ඇහුවා අතේ ගානට බ්‍රැන්ඩ් නිව් පැන්ඩෙක් ගන්න. මාව අම්බානෙක බය කලා. මාත් අම්බානෙක බය උනා. මන් බයම උනේ සෙකන්ඩ් හැන්ඩ් මාකට් නෑ. කෑලි නෑ වගේ කථා වලට.

    කරුමෙට මන් ඇල්ටෝ එකක් ගත්තා. මම හොඳටම දන්න කෙනෙක් ඊට මාස 2කට පස්සේ පැන්ඩා එකක් ගත්තා. මාත් ටිකක් වැඩියෙන් එක පැදලා තියෙනවා ඒක නිසා.

    අවංකව කියන්නේ මන් වැටුන වලේ නොවැටෙන්න මේ.
    ඇල්ටෝ මගුලේ හෙඩ්‍රස් සීට් නෑ.යාපනේ ගිහින් උණ ගත්තා.
    පවර් ෂටර්ස් දොර 02යි. පැන්ඩා දොර 04ම
    ABS බ්‍රේක් ලබන ආත්මේ එයි. පැන්ඩා සමගින් ABS එයි.
    AIR BAG හීන. පැන්ඩා එක්ක DUAL airbs එයි
    රිවස් වයිපර් අතින් දීලා හයිකර ගන්න වන්නේ. පැන්ඩාට ඇත.
    පිකප් එක 04ක් දාලා බඩු දැම්මොත් ඇත්තෙම නෑ. පැන්ඩා ඊට වඩා පිකප් අවංකවම.
    ඇල්ටෝ එක දිගයී පළල අඩුයි. පැන්ඩා පළලින් වැඩි.

    එකම දේ ඇල්ටෝ එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩියි. පැන්ඩා වල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ටිකක් අඩුයි. එච්චරයි. ආවේණික ලෙඩ නම් ලාවෙත් නැත.ගොවන ගාණට උපරිම වටිනවා.ලැගේජ් ස්පේස් උනත් ඇල්ටෝ එකට සාපේක්ෂව වැඩියි.

    බය නැතිව ගනින්.මගේ යාළුවා දැන් අවු 03ක් ගින්දර වගේ දුවනවා බන්ස්. මාත් ගින්නක් නැතිව ඌ දිහා බල බල හූල්ල හූල්ල දුවනවා

    ප.ලි - පෙට්‍රල් 16 සීමාවේ තියෙනවා මන් දන්න විදියට.ආයේම කියන්නේ කථා වලට අහුවෙලා නාකි ගැනියෙක් හෝ අවයව අඩු ගැණියෙක් ගන්න එපා අපි වගේ

    second hand market eka balala vehicle ganna loke ekama rata lankawa
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    math chery QQ kattak gaththa. elakiri member kenekge car ekak. masa 6k wage use kala. gannakota podi podi aul tikak thibba ee tikata 25k wage viyadam kala. kisi ginnak nathuwa rathnapura, kandy giya dethun parak. parts unath company thiyawa ganna. badu ganan adui. padinne nathuwa kohoma reviews denawada kiyala hitha ganna ba meke inne car osthrala.

    Unge business eka rakaganna misak wahana gana amaruakata nemei review daanne. GTRZ nam unbiased review danawa:yes: Koheda e kukula yalatai mahatai ne review daanne:angry:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Panda එකේ හොඳ 1000cc එකද ? 1300cc ද ? මාත් තියෙන එකේ දීල Pandek ගන්න තම හිතුවේ