Micro Panda Car

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහන දෙක තුනක් තියෙන සල්ලි බාගේ ඕන තරම් තියෙන කෙනෙකුටනම් පොඩි වෙනසකට panda එකක් ගත්තට කමක් නැහැ. එත් අමාරුවෙන් හම්බු කරලා නොකා නොබී එකතු කරලා දුක් විඳලා ගන්නවානම් ජපන් වාහනයක් ගන්න. මොකද කවදාහරි විකුණලා වෙන එකක් ගන්න ඕන උනාම ජපන් එකක් ගත්තු මිලට හෝ ඊට වැඩි ගානකට විකුණගන පුළුවන්. එත් panda එකක් අරන් විකුනන්න ගියාම තමයි තේරෙන්නේ ගතපු මෝඩකම කියල. ඕවා ලක්ස 5 ක් 6 ක් අඩුවෙන් මිල කිව්වත් විකුණගන්න අමාරුයි. අනික් කාරණේ කැඩුනොත් හදන්න කොම්පනියටම යන්න වෙනවා අමතර කොටස් ගන්න. ඒ හින්ද ගන්න එකේ ජපන් එකක් ගන්න. panda , maruti වලට වඩා කොරියන් එකක් හොඳයි ජපන් එකකට යන්න බැරිනම්. අපි රටට ආදරේ කරන්න ඕන තමයි. එත් නිෂ්පාදනයක් කරනකොට ගුණාත්මක භාවය කියන දේ වැදගත් සාදකයක්. එත් maicro කියන topic එකේදී අපිට සිද්දවෙනවා සියරටදේ සිරි සැපදේ කියන කතාවට පිටුපාන්න. ඒ හින්ද අමාරුවේ වැටෙන්නේ නැතුව ජපන් එකක් ගන්න. බැරිමනම් hyundai / Kia එකකට යන්න.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රත්තරං;12170645 said:
    යකෝ කාර් එකක් ගෑන අදහස් දෑම්මහම රෙප් කපන්න එපා බං

    oya jarawal ganne nathuwa 18 hari kamak na toyota starlet, charade , cruze ekak wage japan ekak ganilla.owa china genath assemble karana jarawal. awrudhu 5k duwanakota apath na, penawane kyron,rextron walata wela thiyena de. aluthen laksha 70i seconhand laksha 30i, borunam autolanka eke balapan 30ta one tharam wikunnana dala thiyenawa aluthma epa. korian ewa ehemanam chinese gana mona kathada?

    දිගට හරහට මගේ රෙප් කපනවා. කමක් නෑ. මම අහින්සක කොල්ලන්ට අනාත වෙන්න දෙන්නේ නෑ. මචන් බලපන් ඩොල්පින් එක 56 නොම්බරයක් දෑන් 25කට ඉතර යනවා හෑබෑයි අව්රුදු 22ක් පරනයි. පාර්ට්ස් ඔනේ තරම්. කිසිම අව්ලක් නෑ වෙඩි වගේ වෑඩ. කාලයක් රනමොටෝ කියලා චීන පටස් එකක් ආවා වෑඩි ඈතක නෙමෑ අව්රුදු 3කට විතර කලින්. දෑන් ඒකක් ගරාජ් එකකවත් පේන්න තියෙනවද? ඔය චින ඈසෙම්බල් ලබ්බවල් අරන් අව් රුදු 10කින් විතර අඩුමගානේ වින්ඩ්ස්ක්‍රීන් එකක් ගන්න චීනේ යන්න වෙනවා. දෑන්මම ගන්නවනම් වීසත් ගහගනිල්ලා චීනෙට.

    ලන්කාවේ උන් ඉන්නවා මහා ලාමක ටින් ටින් අදහස් තියෙන එවුන්. ලගදි මගෙන් එකෙක් පී. එම්. එකක් දාලා අහනවා අයියේ අබාන්ස් එකේ බයික් හොදයිද කියලා. මම කිව්වා වඩක් නෑ ජරාව කියලා
    ඒපාර මූ මට කියනවා අබාන්ස් එකෙන් ගත්ත වොශින්මෑශින් එක අව්රුදු 10 ගිහිනුත් තාම වෑඩ ඉතින් බයික් නරක් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපේ උන්ගේ අදහස්.පුලුවන්නම් මුන් සන්ලයිට් කොම්පෑනියෙන් කාර් එකක් ගෑහුවොත් ඒකත් ගනී සන්ලයිට් හොද හින්දා කාර් එකත් හොද ඈති කියලා.ගොනා කියල මරන්ඩද කියපන්කො?

    මගෙනම් අදහස ඔය ජරාව ගන්නවට වඩා හොදයි හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා පර්චස් දහයක් අරන්දාපල්ලා. එකම දේ වෙන්නේ

    sira katawa
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i also think that second hand Japanese car is more better than a chinese brand new car especially for Sri Lanka :D
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    machan

    math pandek ganna hitiya.e nisa e gena godak hewwa.eth man gaththe na.man gaththa 14/30 kata Mazda familia GX number 1k.panda 1 meeta masa 2kata withara kalin thibune 13/70 kata.eke demand 1 wadi wenakota price wadi kara 14/70 kata.kalin thibuna ganata watinawa.eth aluth price 1ta watinne.lankawe apita wahanayak gannakota aniwa 2nd market 1 gena hitanna wenawa.mokada api jeewitha kalema padinne 1ma wahane nemei ne. wena rata walanam aluth wahanayak ganne parana wahane dispose kirala.apita ehema karanna tharam salli nane.Micro panda thama 2nd hand market 1ta awith na wahane aluth nisa.:nerd:eth Micro kyron,sassayong,actyon wage wahana aluthin gannawanam 60 Lkhs withara wenawa.auto lanka wage site 1ka balapan ewa 2nd hand 40,38 lkhs walata yanne.ehema balanakota panda ge 2nd hand market 1 gana vishwasa karanna amarui:nerd:.panda gaththu aya kiuwa petrol karanne 7k withara kiyala.repair 1ta dammoth masayak withara gannawalu wahane hadala denna.wena kohwath ewa repair karannelu.only @ micro workshop.spare parts godak gananlu.owa thamai man danna dewal:nerd::nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;12187673 said:

    උබ ඔය මටද කියන්නේ? උබ රත්තරං ගෑන දන්නෑ බන්

    මගේ 2002 ඈලියොන් එකක් තියෙන්නේ. අව්රුදු 10ක් පරනයි. උබට මට කියන්න තියෙන්නේ උබ ඈලියොන් එක හරි අර කිව්ව පලාත්සභා ජීප් එක හරි upto 100kmph එලෙව්වොත් චීන කාර් එකක් තියා උබ චීනේ මහපු ලන්කට් එකක්වත් අදින්නේ නෑ

    :lol::lol::lol::lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    වාහන දෙක තුනක් තියෙන සල්ලි බාගේ ඕන තරම් තියෙන කෙනෙකුටනම් පොඩි වෙනසකට panda එකක් ගත්තට කමක් නැහැ. එත් අමාරුවෙන් හම්බු කරලා නොකා නොබී එකතු කරලා දුක් විඳලා ගන්නවානම් ජපන් වාහනයක් ගන්න. මොකද කවදාහරි විකුණලා වෙන එකක් ගන්න ඕන උනාම ජපන් එකක් ගත්තු මිලට හෝ ඊට වැඩි ගානකට විකුණගන පුළුවන්. එත් panda එකක් අරන් විකුනන්න ගියාම තමයි තේරෙන්නේ ගතපු මෝඩකම කියල. ඕවා ලක්ස 5 ක් 6 ක් අඩුවෙන් මිල කිව්වත් විකුණගන්න අමාරුයි. අනික් කාරණේ කැඩුනොත් හදන්න කොම්පනියටම යන්න වෙනවා අමතර කොටස් ගන්න. ඒ හින්ද ගන්න එකේ ජපන් එකක් ගන්න. panda , maruti වලට වඩා කොරියන් එකක් හොඳයි ජපන් එකකට යන්න බැරිනම්. අපි රටට ආදරේ කරන්න ඕන තමයි. එත් නිෂ්පාදනයක් කරනකොට ගුණාත්මක භාවය කියන දේ වැදගත් සාදකයක්. එත් maicro කියන topic එකේදී අපිට සිද්දවෙනවා සියරටදේ සිරි සැපදේ කියන කතාවට පිටුපාන්න. ඒ හින්ද අමාරුවේ වැටෙන්නේ නැතුව ජපන් එකක් ගන්න. බැරිමනම් hyundai / Kia එකකට යන්න.

    :yes::yes::yes: fair comment ..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    ow eka nm atta....
    api rata gana hithala kade giyata..ewa apita wikunanna enna aya hitanne e gollo gana witharai....Profit eka wenuwen thama one deyak karanna....

    DAn Micro eka start karala kochchara kal da....eth SL wala hadana car ekak na.....
    anika Micro customer care gana ennema bad comments thama....

    Panda car eka aulk na..eth Second hand market nm hoda wei kiyanna ba...

    lankawe Thailand walin gena Cab market nisa....
    Hoda quality wahanayak..tikak wadi ganakata hari minissu gani...

    one more...mulin Japan wahana meheta ena kota Seeyala kiuweth oya japan kabala wadak na kiyala thama......

    dan japan wahana walatath China,Thailand walin thama podi podi parts manufacture karala genna ganne..(Speaker,Central Lock thawa eka eka ewa)..bt un genna ganne Quality products ...ekai wenasa..:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    recondition unregisted

    මචන්ලා මේ දවස්වල ලංකාවේ අඩුවටම ගන්න තියෙන japan recondition unregisted කාර් එක මොකක්ද කියල කියනවද දන්නා කෙනෙක්. අවුරුදු 4 ක් විතර පාවිච්චි කරපු වාහනේ වික්ක ගිය සතියේ. දැන් එකක් අරන් දාන්න කියල බැලුවේ.
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    mey thiyenne MICRO TREND eke Crash Test 1. Speed was 56,5 km/h.

    2469229a.jpg

    2469229b.jpg

    brio4bdx6.jpg

    brio5bmh9.jpg

    "It took Japan 40 years to become a great automotive nation. It took South Korea 20 years. I think it will take China as little as 10 to 15 years."

    Giorgetto Giugiaro

    dan ithin ubala mata baninna epa. net eken issuwe. :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහන ගන්න යන යාලුවන්ට මගෙන් පොඩි අවවාදයක්. වාහනයක් ගන්නේ ජිවිතේ පළමු වතාවටනම් පළමු වාහනේ පාවිච්චි කරන කෙනෙකුගෙන් ඒ වාහනේ ගැන ගුණ අගුණ අහන්න එපා. වාහන 3 ක් වත් පාවිච්චි කරපු කෙනෙකුගෙන් අහන එක තමයි නුවනට හුරු. බත් විතරක් කාපු කෙනෙකුගෙන් බත් වලට වඩා පාන් ද ඉඳි ආප්පද හොඳ කියල අහන එකේ තේරුමක් නැහැ. බතුයි පානුයි ඉඳි ආප්පයි තුනම කාපු කෙනා තමයි දන්නේ බත්ද පාන්ද ඉඳි ආප්පද හොඳ කියල. ඒ හින්ද වාහනයක් ගැන තීරණයක් ගන්න කලින් තමුන් aim කරන modle එක පාවිච්චි කරපු හෝ කරන තවත් වාහන කීපයක් පාවිච්චි කරපු කෙනා තමයි හරිම උපදේශනයක් සපයන්නේ. ඒ වගේම තමයි ඉන්දියන් මොටෝ සයිකල් ගැනත් කියන්න තියෙන්නේ. ජපන් බයික් එකක් ජීවිතේට පැදලා නැති කෙනෙක් හිතන්නේ හොඳම බයික් ඉන්දියන් ඒවා කියල. ඒ ගැන සරලව පරික්ෂා කරලා බලන්න ඕනෙනම් ඉන්දියන් ජපන් මෝටර් සයිකල් දෙකක් එකම වේගෙකින් ඇවිත් එකම තැනකදී පස්සේ බ්රේක් එකෙන් විතරක් නවත්තල බලන්නකෝ. ජපන් එක නවතින තැන පහුකරන් මීටර් 10 ක් 15 ක් ගිහින් තමයි ඉන්දියන් එක නවතින්නේ. ඉස්සරහ බ්රේක් නැතුව ඉන්දියන් මෝටර් බයිසිකල් පදිනවා කියන්නේ මාරයාට අතවැනීමක්.

    Indian / Chinese :no::no::no:

    Japan / German :yes::yes::yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන්ලා මේ දවස්වල ලංකාවේ අඩුවටම ගන්න තියෙන japan recondition unregisted කාර් එක මොකක්ද කියල කියනවද දන්නා කෙනෙක්. අවුරුදු 4 ක් විතර පාවිච්චි කරපු වාහනේ වික්ක ගිය සතියේ. දැන් එකක් අරන් දාන්න කියල බැලුවේ.

    :)

    Daihatsu Mira 660cc, Suzuki Alto 660cc wage

    Toyota Passo 1000cc