danata 4000k wage duwala thiyenawa kiwwe.. eyata okkoma cost eka 15+ gihin.. ekai ara gaanata denawa kiyanne....
a mokada 15+ giye???
danata 4000k wage duwala thiyenawa kiwwe.. eyata okkoma cost eka 15+ gihin.. ekai ara gaanata denawa kiyanne....
a mokada 15+ giye???
රත්තරං;12170645 said:යකෝ කාර් එකක් ගෑන අදහස් දෑම්මහම රෙප් කපන්න එපා බං
oya jarawal ganne nathuwa 18 hari kamak na toyota starlet, charade , cruze ekak wage japan ekak ganilla.owa china genath assemble karana jarawal. awrudhu 5k duwanakota apath na, penawane kyron,rextron walata wela thiyena de. aluthen laksha 70i seconhand laksha 30i, borunam autolanka eke balapan 30ta one tharam wikunnana dala thiyenawa aluthma epa. korian ewa ehemanam chinese gana mona kathada?
දිගට හරහට මගේ රෙප් කපනවා. කමක් නෑ. මම අහින්සක කොල්ලන්ට අනාත වෙන්න දෙන්නේ නෑ. මචන් බලපන් ඩොල්පින් එක 56 නොම්බරයක් දෑන් 25කට ඉතර යනවා හෑබෑයි අව්රුදු 22ක් පරනයි. පාර්ට්ස් ඔනේ තරම්. කිසිම අව්ලක් නෑ වෙඩි වගේ වෑඩ. කාලයක් රනමොටෝ කියලා චීන පටස් එකක් ආවා වෑඩි ඈතක නෙමෑ අව්රුදු 3කට විතර කලින්. දෑන් ඒකක් ගරාජ් එකකවත් පේන්න තියෙනවද? ඔය චින ඈසෙම්බල් ලබ්බවල් අරන් අව් රුදු 10කින් විතර අඩුමගානේ වින්ඩ්ස්ක්රීන් එකක් ගන්න චීනේ යන්න වෙනවා. දෑන්මම ගන්නවනම් වීසත් ගහගනිල්ලා චීනෙට.
ලන්කාවේ උන් ඉන්නවා මහා ලාමක ටින් ටින් අදහස් තියෙන එවුන්. ලගදි මගෙන් එකෙක් පී. එම්. එකක් දාලා අහනවා අයියේ අබාන්ස් එකේ බයික් හොදයිද කියලා. මම කිව්වා වඩක් නෑ ජරාව කියලා
ඒපාර මූ මට කියනවා අබාන්ස් එකෙන් ගත්ත වොශින්මෑශින් එක අව්රුදු 10 ගිහිනුත් තාම වෑඩ ඉතින් බයික් නරක් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපේ උන්ගේ අදහස්.පුලුවන්නම් මුන් සන්ලයිට් කොම්පෑනියෙන් කාර් එකක් ගෑහුවොත් ඒකත් ගනී සන්ලයිට් හොද හින්දා කාර් එකත් හොද ඈති කියලා.ගොනා කියල මරන්ඩද කියපන්කො?
මගෙනම් අදහස ඔය ජරාව ගන්නවට වඩා හොදයි හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා පර්චස් දහයක් අරන්දාපල්ලා. එකම දේ වෙන්නේ
Niyama Car 1 Machan.mage පියා wada karanne MIcro 1 tama.




eth Micro kyron,sassayong,actyon wage wahana aluthin gannawanam 60 Lkhs withara wenawa.auto lanka wage site 1ka balapan ewa 2nd hand 40,38 lkhs walata yanne.ehema balanakota panda ge 2nd hand market 1 gana vishwasa karanna amarui
.panda gaththu aya kiuwa petrol karanne 7k withara kiyala.repair 1ta dammoth masayak withara gannawalu wahane hadala denna.wena kohwath ewa repair karannelu.only @ micro workshop.spare parts godak gananlu.owa thamai man danna dewal

රත්තරං;12187673 said:
උබ ඔය මටද කියන්නේ? උබ රත්තරං ගෑන දන්නෑ බන්
මගේ 2002 ඈලියොන් එකක් තියෙන්නේ. අව්රුදු 10ක් පරනයි. උබට මට කියන්න තියෙන්නේ උබ ඈලියොන් එක හරි අර කිව්ව පලාත්සභා ජීප් එක හරි upto 100kmph එලෙව්වොත් චීන කාර් එකක් තියා උබ චීනේ මහපු ලන්කට් එකක්වත් අදින්නේ නෑ




වාහන දෙක තුනක් තියෙන සල්ලි බාගේ ඕන තරම් තියෙන කෙනෙකුටනම් පොඩි වෙනසකට panda එකක් ගත්තට කමක් නැහැ. එත් අමාරුවෙන් හම්බු කරලා නොකා නොබී එකතු කරලා දුක් විඳලා ගන්නවානම් ජපන් වාහනයක් ගන්න. මොකද කවදාහරි විකුණලා වෙන එකක් ගන්න ඕන උනාම ජපන් එකක් ගත්තු මිලට හෝ ඊට වැඩි ගානකට විකුණගන පුළුවන්. එත් panda එකක් අරන් විකුනන්න ගියාම තමයි තේරෙන්නේ ගතපු මෝඩකම කියල. ඕවා ලක්ස 5 ක් 6 ක් අඩුවෙන් මිල කිව්වත් විකුණගන්න අමාරුයි. අනික් කාරණේ කැඩුනොත් හදන්න කොම්පනියටම යන්න වෙනවා අමතර කොටස් ගන්න. ඒ හින්ද ගන්න එකේ ජපන් එකක් ගන්න. panda , maruti වලට වඩා කොරියන් එකක් හොඳයි ජපන් එකකට යන්න බැරිනම්. අපි රටට ආදරේ කරන්න ඕන තමයි. එත් නිෂ්පාදනයක් කරනකොට ගුණාත්මක භාවය කියන දේ වැදගත් සාදකයක්. එත් maicro කියන topic එකේදී අපිට සිද්දවෙනවා සියරටදේ සිරි සැපදේ කියන කතාවට පිටුපාන්න. ඒ හින්ද අමාරුවේ වැටෙන්නේ නැතුව ජපන් එකක් ගන්න. බැරිමනම් hyundai / Kia එකකට යන්න.


fair comment ..වාහන දෙක තුනක් තියෙන සල්ලි බාගේ ඕන තරම් තියෙන කෙනෙකුටනම් පොඩි වෙනසකට panda එකක් ගත්තට කමක් නැහැ. එත් අමාරුවෙන් හම්බු කරලා නොකා නොබී එකතු කරලා දුක් විඳලා ගන්නවානම් ජපන් වාහනයක් ගන්න. මොකද කවදාහරි විකුණලා වෙන එකක් ගන්න ඕන උනාම ජපන් එකක් ගත්තු මිලට හෝ ඊට වැඩි ගානකට විකුණගන පුළුවන්. එත් panda එකක් අරන් විකුනන්න ගියාම තමයි තේරෙන්නේ ගතපු මෝඩකම කියල. ඕවා ලක්ස 5 ක් 6 ක් අඩුවෙන් මිල කිව්වත් විකුණගන්න අමාරුයි. අනික් කාරණේ කැඩුනොත් හදන්න කොම්පනියටම යන්න වෙනවා අමතර කොටස් ගන්න. ඒ හින්ද ගන්න එකේ ජපන් එකක් ගන්න. panda , maruti වලට වඩා කොරියන් එකක් හොඳයි ජපන් එකකට යන්න බැරිනම්. අපි රටට ආදරේ කරන්න ඕන තමයි. එත් නිෂ්පාදනයක් කරනකොට ගුණාත්මක භාවය කියන දේ වැදගත් සාදකයක්. එත් maicro කියන topic එකේදී අපිට සිද්දවෙනවා සියරටදේ සිරි සැපදේ කියන කතාවට පිටුපාන්න. ඒ හින්ද අමාරුවේ වැටෙන්නේ නැතුව ජපන් එකක් ගන්න. බැරිමනම් hyundai / Kia එකකට යන්න.








මචන්ලා මේ දවස්වල ලංකාවේ අඩුවටම ගන්න තියෙන japan recondition unregisted කාර් එක මොකක්ද කියල කියනවද දන්නා කෙනෙක්. අවුරුදු 4 ක් විතර පාවිච්චි කරපු වාහනේ වික්ක ගිය සතියේ. දැන් එකක් අරන් දාන්න කියල බැලුවේ.

Daihatsu Mira 660cc, Suzuki Alto 660cc wage
Toyota Passo 1000cc
තැන්ක්ස් රිප්ලය් එකට. . ගණන් කොහොමද මචන් මේවයේ.
