micro panda cross පාවිච්චි කරන අය ඉන්නවද ?

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mama use karanawa. Matanam aulak ne. Den aran masa 9i. Umbata onenam PM ekak dapan. Meke owa dala wedak ne.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    මේ blog post එකේ දාල තියෙන කරුණු ගැන කට්ටිය ප්‍රශ්න කරලා තිබ්බ. ඒත් අද වෙනතුරුත් ඒවාට උත්තරනම් නෑ මේක ලියපු එකාගෙන්. :D

    Meke un machan oya post eka copy karala text file ekak tiyan inne. Panda kiyala dekka gaman araka paste karala post karanawa. Balapan hema thread ekema. :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කිව්වට second hand ත් අඩුවට නෑ බන් මම දැන් ad දෙක තුනකටම කතාකලා

    ඔව් බන්. මාත් මුලින් බැලුවේ second hand ගන්න කියලා cross එකක්. උනුත් අඩුවට දෙන්නේ නෑ බන් එකෙක්වත්. brand new price එකට වඩා ලක්ෂ 2,3 අඩුවෙන් කියන්නේ. ඊට පස්සේ හිතුවා ඉතින් ඊට හොඳයි brand new එකක්ම ගන්න එක කියලා. :yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Oya godak kiyawan un pedala ne ban wahane. Anika laksha 18 ekak un compare karanne prado, hybrid anan manan ekka. Me price range eke thiyena alto ekata wada hondai. Umba kiyana eka hari mage appachi gawa thiyenne liteace van ekak. Used eka gathe. Garage gane gatala epa una
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Meke un machan oya post eka copy karala text file ekak tiyan inne. Panda kiyala dekka gaman araka paste karala post karanawa. Balapan hema thread ekema. :P:P

    ඔව් බන්. ඔය පොස්ට් එක මුලින්ම දැක්ක දවසේ මාත් බයවුනා බන්. ඒත් වෙන කිසිම කෙනෙක්ට වෙච්ච නැති දෙයක් මූට විතරක් ඔය තරම් අවුලක් ගිහින් තියෙන්නේ මොකද කියලා මම හොයලා බැලුවා ටිකක්. ඔය blog post එකට පිළිතුරු ලිපියක් දාල තිබ්බ panda එක පාවිච්චි කරන එකෙක්ම. ඕකේ කියල තියෙන කරුනුත් එකිනෙකට පරස්පර විරෝදීයි.

    මට හිතා ගන්න බැරි මොන අරමුනක්න් ඔය blog post එක දාපු එකා ඕක ලිව්වද කියන එක.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    Oya godak kiyawan un pedala ne ban wahane. Anika laksha 18 ekak un compare karanne prado, hybrid anan manan ekka. Me price range eke thiyena alto ekata wada hondai. Umba kiyana eka hari mage appachi gawa thiyenne liteace van ekak. Used eka gathe. Garage gane gatala epa una

    ඔව් බන් මම මුලින්ම ගත්ත nissan ලඩිය අරන් අවුරුද්දෙන් ලෙඩ දෙන්න ගත්ත
    අපේ ගෙදර තිබ්බට වඩා ඕක ගැරිජ් වල තිබ්බේ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Oya godak kiyawan un pedala ne ban wahane. Anika laksha 18 ekak un compare karanne prado, hybrid anan manan ekka. Me price range eke thiyena alto ekata wada hondai. Umba kiyana eka hari mage appachi gawa thiyenne liteace van ekak. Used eka gathe. Garage gane gatala epa una

    අනිවා බන්. කැටිය මේක compare කරන්න හදන්නේ brand new japan vehicles එක්ක. ජපන් කොහොමත් හොඳයි තමයි බන් chinese ඒවාට වඩා. ඒත් අවුරුදු 20, 30 පට්ට ගහපු නට් එකේ ඉඳන් ගෙවිච්ච ජපන් කටු අරන් දුක් විඳිනවට වඩා මේ ගානට මේක brand new ගන්න තියෙන එක ගොඩක් වටිනවා බන්.

    අපේ නෑදැයෝ වෙන අය්ය කෙනෙකුත් wedding එකට කලින් ගිහින් belta එකක් ගෙනාව පරණ wedding එකටත් ඒකෙන්ම යන්න හිතාගෙන. මොන අන්න තාමත් garage එකේ. wedding එකට වෙන එකක් hire එකට ගත්තා. ඌ නම් කියන්නේ ගන්නවානම් ඕනේ එකක් brand new ගනින්. නැත්නම් අවුරුදු 5 කට අඩුවෙන් පාවිච්චි කරපු එකක් ගනින්. ආයෙත් නම් ජපන් ජපන් කියල කුණු ගොඩවල් වලට අහු වෙන්න එපා කියලා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19126383 said:
    ඔය චයිනා බෙලෙක්කේ "මම ගහපු" පොටෝ දාලම ත්‍රෙඩ් එකක විස්තරයක් දැම්මා

    ඕක තියා මොකක් උනත් ගත්ත එකෙක් නරකයි කියන්නේ නෑ. අරන් විකුනපු එකෙක් හෝ වාහන ගැන දන්න එකෙක් ගෙන් අහපන්

    උබට මෙතනදි වෙන්න ඕනේ අපේ කටින් ඕක හොදයි කියලා කියවගෙන හිත හදාගන්නනම් කලින්ම කියපන් අපි හොදයි කියන්නම්:cool::cool:

    ඒ thread එක පොඩ්ඩක් දාපන්කෝ මචන් link එක.
     
    ජපන් උනත් අවුරුදු 10කට වඩා පරණ නම් ලෙඩ ගොඩක්...
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    රත්තරං;19126383 said:
    ඔය චයිනා බෙලෙක්කේ "මම ගහපු" පොටෝ දාලම ත්‍රෙඩ් එකක විස්තරයක් දැම්මා

    ඕක තියා මොකක් උනත් ගත්ත එකෙක් නරකයි කියන්නේ නෑ. අරන් විකුනපු එකෙක් හෝ වාහන ගැන දන්න එකෙක් ගෙන් අහපන්

    උබට මෙතනදි වෙන්න ඕනේ අපේ කටින් ඕක හොදයි කියලා කියවගෙන හිත හදාගන්නනම් කලින්ම කියපන් අපි හොදයි කියන්නම්:cool::cool:

    උබේ කතාව 100% අනුමත කරනවා. මේ ජරාව දැනට use කරන එකෙක් නරකයි කියන්නේ නෑ.

    EX : අපේ family 1ke aiya කෙනෙක්ට මේ car 1ක දැනට 1 yeras වලට කලින් තිබ්බ. පොරගෙන් මම ඒ දවස්වල ඇහුව කොහොමද car 1ka කියල ,
    පොර මට මාර වර්ණනාවක් දුන්නේ . මම ඉතින් හිනා වෙලා මුකුත් කියන්න ගියේ නෑ .
    2015 april මු car 1ka අමාරුවෙන් විකුනගත්ත . ඊට පස්සේ මේ ගොනා ගත්තේ nissan leaf 1kak .
    last month මට පොරව සෙට් una . දැන් පොර micro panda car 1kata පලුයනකන් බනිනවා .
    හොදම වැඩේ කියන්නේ මු දැන් nissan leaf 1ka gena මාර වර්ණනාවක් දෙන්නේ ...

    ඕක තමයි ඇත්ත . තමන් ලග තියන වාහනේ හොදයි කියනවා ඇරෙන්න , කවුරුත් නරකයි කියන්නේ නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජපන් උනත් අවුරුදු 10කට වඩා පරණ නම් ලෙඩ ගොඩක්...

    "අපෝ ඔය panda නම් අමු ජරාවක් බන්. ගන්න නම් එපා.." කියන එකෙක්ගෙන් අහපන් ඇයි ඒ එහෙම කියන්නේ කියලා? මොනවද කියල අහපන්කෝ තියෙන අවුල්?

    answers :

    01.) ඕක ගැන එකේ ඕක ගත්තු එකෙක් දාල තිබ්බ blog එකක. ඌට ඒක ගත්තු දවසේ ඉඳලම ලෙඩ ලු බන්.
    02.) හැමෝම කියනවා මචන් ඕක හොඳ නෑ කියලා. ඕනේ කෙනෙක්ගෙන් අහලා බලපන්කො. හැමෝම කියන්නේ ඕක හොඳ නෑ කියලා. අනික second hand market එකකුත් නෑලු.

    ඔය උත්තර දෙකෙන් එහාට උත්තරයක් දෙන එකෙක් මම එළකිරි එකේවත් ඇත්තට වත් දැකලා නෑ තාම නම්.
    :D
     
    ඌ මොනවා කරන එකෙක්ද බන්? Panda එක ඌ compare කරන්නේ Nissan Leaf එකත් එක්කද? :rofl::rofl:

    එතකොට බන් ඔය කට්ටිය හැමෝම share කරන blog post එක ලියල තියෙන්නෙත් ඕක ළඟ තියෙන එකෙක් නේද? ඌ කියල තියෙන්නේ වැරදි මනේ වාහනේ තියෙන. :confused:
    :confused:
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඌ මොනවා කරන එකෙක්ද බන්? Panda එක ඌ compare කරන්නේ Nissan Leaf එකත් එක්කද? :rofl::rofl:

    පොර lawyer කෙනෙක් . marry කරලා ඉන්න අක්ක doctor කෙනෙක් . මුන් 2නම 120+ Kg ඇගවල් තියෙන්නේ .
    micro 1ක හොදටම බැහැල . (size වැඩිනෙ )
    වාහනේ අදින්නේ නැල්ලු , සද්ද වැඩිලු,
    petrol වැඩ කරනවා අන්තිම සෞත්තුයි, ඉඩ මදි.....
    පොර compare කරන්නේ නෑ . වර්ණනාව විතරයි

    එතකොට බන් ඔය කට්ටිය හැමෝම share කරන blog post එක ලියල තියෙන්නෙත් ඕක ළඟ තියෙන එකෙක් නේද? ඌ කියල තියෙන්නේ වැරදි මනේ වාහනේ තියෙන. :confused:
    :confused:

    ඔව් ... වාහනේ වැරදීම තියනවනම් , වැරදීම කියන 1ක හරිනේ. නැතුව හොද කියන්නද???

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ... වාහනේ වැරදීම තියනවනම් , වැරදීම කියන 1ක හරිනේ. නැතුව හොද කියන්නද???

    නෑ බන්. උඹ මීට කලින් post එකේ දාල තියෙන්නේ වාහනේ ළඟ තියෙන එකෙක් කවදාවත් තමන්ගේ වාහනේ වැරද්දක් කියන්නේ නෑ කියලා. එතකොට මේ මොකක්ද කියල තියෙන්නේ? උඹම එකක් කියලා ඒක එහෙම නෙමෙයි කියලත් උඹම කියනවා. :confused:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    "අපෝ ඔය panda නම් අමු ජරාවක් බන්. ගන්න නම් එපා.." කියන එකෙක්ගෙන් අහපන් ඇයි ඒ එහෙම කියන්නේ කියලා? මොනවද කියල අහපන්කෝ තියෙන අවුල්?

    answers :

    01.) ඕක ගැන එකේ ඕක ගත්තු එකෙක් දාල තිබ්බ blog එකක. ඌට ඒක ගත්තු දවසේ ඉඳලම ලෙඩ ලු බන්.
    02.) හැමෝම කියනවා මචන් ඕක හොඳ නෑ කියලා. ඕනේ කෙනෙක්ගෙන් අහලා බලපන්කො. හැමෝම කියන්නේ ඕක හොඳ නෑ කියලා. අනික second hand market එකකුත් නෑලු.

    ඔය උත්තර දෙකෙන් එහාට උත්තරයක් දෙන එකෙක් මම එළකිරි එකේවත් ඇත්තට වත් දැකලා නෑ තාම නම්.
    :D

    මචං මම මේකේ කොහෙහරි කමෙන්ට් කරලා ඇති ප්‍රශ්න වගයක් ගැන. මොකද අපේ ගෙවල් ලග කෙනෙක් පාවිච්චි කරනවා.

    මේක මම බ්ලොග් එකේ දැක්ක එකක් - http://www.microcarslk.com/2011/04/post-your-comments-about-micro-cars-sri.html

    This car is so bad ! Please don't buy it if your considering it ! After sales service is terrible ! Mainly the car has so many factory defaults ! Like the steering rack needs to be replaced after 8000 Kms, The radiator and condenser after 1000 KMs, Door Alignment ! there are so many defects. My car has only done 15000 Kms and it has already been taken to the factory around 10 times and there is a guy named Sumith who is " In Charge" of warranty stuff and I still haven't heard back from him since November last year regarding parts and replacements and NEVER answers his phone. When you call micro in Kelaniya you speak to 20 different people who keep transferring you around and ultimately some one just hangs up on you. Try calling again you have to go through the same procedure !

    The service centre in Kandy is so Crap ! I currently need new break pads they dont have em in stock and need 2 weeks to get them down. They do not know jack about the panda ! I have to take it Kelaniya myself to get it checked !

    Call me if you have questions on 077 392 1151

    P:S - My subaru impreza is better on fuel :)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මෙන්න මේකත් මම අහල තියෙන එකක් - Same source as above.

    micro panda cross veri cost car sock-absorber noise
    Rack-end noise
    it is running 8 -9 km per ltr
    The milege is only 850km but there are so many faults in this micra car. The customer care sucks that they says they will report the faults to Geely but doesn't do anything about it.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy

    මචං මම මේකේ කොහෙහරි කමෙන්ට් කරලා ඇති ප්‍රශ්න වගයක් ගැන. මොකද අපේ ගෙවල් ලග කෙනෙක් පාවිච්චි කරනවා.

    මේක මම බ්ලොග් එකේ දැක්ක එකක් - http://www.microcarslk.com/2011/04/post-your-comments-about-micro-cars-sri.html

    This car is so bad ! Please don't buy it if your considering it ! After sales service is terrible ! Mainly the car has so many factory defaults ! Like the steering rack needs to be replaced after 8000 Kms, The radiator and condenser after 1000 KMs, Door Alignment ! there are so many defects. My car has only done 15000 Kms and it has already been taken to the factory around 10 times and there is a guy named Sumith who is " In Charge" of warranty stuff and I still haven't heard back from him since November last year regarding parts and replacements and NEVER answers his phone. When you call micro in Kelaniya you speak to 20 different people who keep transferring you around and ultimately some one just hangs up on you. Try calling again you have to go through the same procedure !

    The service centre in Kandy is so Crap ! I currently need new break pads they dont have em in stock and need 2 weeks to get them down. They do not know jack about the panda ! I have to take it Kelaniya myself to get it checked !

    Call me if you have questions on 077 392 1151

    P:S - My subaru impreza is better on fuel :)

    Posted on 2011. This is 2015. So you think that there are no improvements among these years? How can a company survive like that. My car is doing around 14-15kmpl outstation. RPM around 3K. And have no noise like you mentioned. So one person have a bad experience can we blame on the whole thing. Who knows how he drives the vehicle. Some people drive like shit
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Posted on 2011. This is 2015. So you think that there are no improvements among these years? How can a company survive like that. My car is doing around 14-15kmpl outstation. RPM around 3K. And have no noise like you mentioned. So one person have a bad experience can we blame on the whole thing. Who knows how he drives the vehicle. Some people drive like shit

    ඔව් බන්. මේ blog post එක දාල දැන් මේ යන්නේ 5 වෙනි අවුරුද්ද. පාරට බැහැල බලපන්කො panda cars කොච්චර යනවද කියලා පාරේ. ඔය කියන තරම් අවුල් තියෙන වාහනයක් මාස 8ක් විතර පොලිමේත් ඉඳල මිනිස්සු ගන්නවද බන්? :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2uotopx.jpg

    අනේ බන් උඹලගේ මානසිකත්වේ... :lol:
     
    • Like
    Reactions: Mr Dilshan

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    Bump..

    පෙනුම නම් කැතයි එච්චර තමා දන්නේ.. :rofl: