මචන්,
වාහන ගැන හොයලා හොයලා අන්තිමට තීරණය කළා Micro Panda Cross එකක් ගන්න. මේ වාහනේ පාවිච්චි කරන අය කවුරුවත් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද බන්? ලොකු උදව්වක්.
ගාන Rs. 1,825,000

Last edited: