Micro Panda Cross

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    වාහන ගැන හොයලා හොයලා අන්තිමට තීරණය කළා Micro Panda Cross එකක් ගන්න. මේ වාහනේ පාවිච්චි කරන අය කවුරුවත් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද බන්? ලොකු උදව්වක්. :)

    532d5a07bdc32ae8bbfb80e6b.jpg

    ගාන Rs. 1,825,000
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්,
    වාහන ගැන හොයලා හොයලා අන්තිමට තීරණය කළා Micro Panda Cross එකක් ගන්න. මේ වාහනේ පාවිච්චි කරන අය කවුරුවත් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද බන්? ලොකු උදව්වක්. :)

    532d5a07bdc32ae8bbfb80e6b.jpg

    aul kiyala mayke thread tiyenawa godak ath ban paarata bassoth aniva 6k 7k yanawamai...

    ocharama aul num anith un ganne mokada kiyala tamai hitaganna bari ban
    (wahana gana num monawath nodanimi)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    මේ thread එකෙන් පස්සේ උබට හිතෙයි 3-wheel එකක් ගන්න.. Eon, alto උනා, දැන් panda වෙලා.. :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    chinese
    :baffled:

    ඔව් මචන්. ඒ බව නම් දන්නවා. ඒත් මේ ගානට මේ විදියේ Full Option වාහනයක් ගන්න බෑනේ බන් ජපන් එකක්. කිට්ටු කරන්නවත් බෑ. ඉතින් අවුරුදු 3ක් warrenty එකකුත් තියෙන නිසා සහ ගත්තු අය 4,5 දෙනෙක් එක්කත් කතා කරලා බලලා තමයි මේක ගන්න තීරණය කලේ. ජපන් එකක් අහලින් තියන්නවත් බෑ තමයි බන්. ඒත් මුල් අවුරුදු 4,5 යනකන් අවුලක් නැතුව පාවිච්චි කල හැකි වෙයි. කොහොමත් 3 year warrenty එකක් තියෙනවා නේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ thread එකෙන් පස්සේ උබට හිතෙයි 3-wheel එකක් ගන්න.. Eon, alto උනා, දැන් panda වෙලා.. :baffled:

    නෑ බන්. ගොඩක් විස්තර හොයලා බලලා තමයි මේක ගන්න හිතුවේ.
    1.gif
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    ඔව් මචන්. ඒ බව නම් දන්නවා. ඒත් මේ ගානට මේ විදියේ Full Option වාහනයක් ගන්න බෑනේ බන් ජපන් එකක්. කිට්ටු කරන්නවත් බෑ. ඉතින් අවුරුදු 3ක් warrenty එකකුත් තියෙන නිසා සහ ගත්තු අය 4,5 දෙනෙක් එක්කත් කතා කරලා බලලා තමයි මේක ගන්න තීරණය කලේ. ජපන් එකක් අහලින් තියන්නවත් බෑ තමයි බන්. ඒත් මුල් අවුරුදු 4,5 යනකන් අවුලක් නැතුව පාවිච්චි කල හැකි වෙයි. කොහොමත් 3 year warrenty එකක් තියෙනවා නේ?
    කොහොම උනත්
    ගන්නවනම් පරිස්සමින් පාවිච්චි කරන්න වෙයි

    :oo:
     
    • Like
    Reactions: JesonRulez

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ vm කල්ල බම්ප් කරන්න කියන නිසාම ඔන්න බම්ප් කලා :baffled: :baffled:
    පස්සෙ මට බයින්න එපා බම්ප් කලේ නෑ කියල එහෙම :angry: :angry:
    උඹ ඕකෙ යද්දි හැප්පෙයිද දන්නෑ :sorry: :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    aul kiyala mayke thread tiyenawa godak ath ban paarata bassoth aniva 6k 7k yanawamai...

    ocharama aul num anith un ganne mokada kiyala tamai hitaganna bari ban
    (wahana gana num monawath nodanimi)
    මෙහෙම නේ බන් වෙන්නේ... උබ ගත්ත කියල හිතමුකො..උබෙන් කවුරු හරි ඇහුවොත් ඊට පස්සේ උබ කියන්නේ හොදයි කියලා තමයි.. ගොඩක් උන් එහෙමයි බන්

    වාහන රෙපයාර් කරන එවුන් නම් ඔහේ කියල දානව
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machooo wahane pavicchi nokara review denda ba. EK eke inna godakata oka padalath na. un okkoma kiyai 2nd hand car ekak ganda kiyala.

    eka nisa uba theeranaya karala, use karana ayagen poddak ahala ganing.onawata wada hoyala wahana gandath ba.. loke thawama nokadena wahana hadalath na ban.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙම නේ බන් වෙන්නේ... උබ ගත්ත කියල හිතමුකො..උබෙන් කවුරු හරි ඇහුවොත් ඊට පස්සේ උබ කියන්නේ හොදයි කියලා තමයි.. ගොඩක් උන් එහෙමයි බන්

    වාහන රෙපයාර් කරන එවුන් නම් ඔහේ කියල දානව

    ඒක නම් ඇත්ත මචන්. ඒත් ගොඩක් විශ්වාසවන්ත අය දෙතුන් දෙනෙක්ගෙන්මත් ඇහුවා. හොඳ නරක දෙකම කිව්වා ගත්තු දවසේ ඉඳන් වෙච්ච හැමදේම. අවුල් නම් ඇවිත් තියෙනවා මචන් කීපයක්. ඒත් උන් ඒවා free හදලා දීල තියෙනවා warrenty තියෙන නිසා... :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මුට එක එක දේවල් කියල උපදෙස් දීල වැඩක් නැහැ. අංක එක මුගේ බජට් එක. මුගේ බජට් එකට අනුව ඉයෝන් එකක් ගන්න එක තම හොඳ. ඇල්ටෝ එකේ වාඩි උනාම යකඩ ගොඩක ඉඳගත්ත වගේ. panda මල ජරාව. ඒ අතින් ඉයෝන් හොඳයි.