මේක වෙන්ඩ ඕනේ අලුත් එක
GEELY GC5
![]()
Oya panda kiyanne GC2 cheapest version eka

Lankavata danne aduma kunu godaval tika

මේක වෙන්ඩ ඕනේ අලුත් එක
GEELY GC5
![]()

ඔය වාහනේ ඔච්චරම හොඳ නැත්නම් ඇයි බන් ඕක ගන්න මාස 6ක් තිස්සේ පෝලිමේ ඉන්නත් ඕනේ?![]()

Ai kiyala umbama hithala balapan.
Issarama. e kiyanne 90s wala minissuth hamba karala Honda Japanese waahana gaththa. Eetapasse 2000 awurudda wage indan waahana ganan nisa lease karala hondha waahana gaththa. 2010 wala wage indan lease karala awurudda 3 withara duwana humbas gannawa. Oka thamai trend eka ahu welaa balapan sannepe.
මේක Brand New ගන්න නිසා අවුලක් වෙන එකක් නෑනේ බන්. Second Hand market නම් නෑ තමයි එච්චර. ඒත් අවුරුදු 4,5ක් දුවලා පාඩුවට දුන්නත් කමක් නෑ කියලා හිතුවා බන්.

.......So Panda car eke awasi thiyenne mcn...
ah..ada mama garage ekata giya ape vahane podi saddayak enawa eka balanna...mama nikamata ahuwa e ayyagen Panda car eka gana.....
eya nam kiwwa car eka hidai kiyala...podi podi repairs enawa kiwwa..loku ekak nam awe na kiwwa eyalata.....ekama case eka second hand market nathi ekai parts ganan ekai kiwwa....eyala Micro corolla copy model car ekata clutch plate danna Micro eken ahuwama 30k wenawa kiyala....passe toyota corolla ekaka parts aragena car eka hadala...15k witaralu giye....anith eka eya nam kiwwa ALTO ekata wada nam Panda hodai kiyala bn.........So Panda car eke awasi thiyenne mcn...
- Second hand market na
- Spare parts wala gaana wadi..Company parts danna oni
- Alto ekata wada nam hodai...
Ah...eya kiwwa aluth Hyundai Car eka hodai kiyala...Look eka..Options ...second hand market thiyena car ekak kiwwa.....
කොල්ලෝ,
සිංහලු හිතාගෙන ඉන්නේ වාහයනක වටිනාකමත් ඉඩමක වටිනාකම වගේ පරණ වෙද්දී වැඩි වෙන්න ඕනි කියලා. අනික සිංහලු වාහන ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නෙමේ. ඊළඟට විකුණන එකාගේ උවමනාවන් බලලා. ඒක නිසා ලංකාවේ ඉන්න මෝඩ සිංහලුන්ට කවදාවත් වහනයක් අරන් සතුටින් ඉන්න බෑ.
උපුටා ගත්තේ රොබට් නොක්ස්ගේ අප්‍රකට ලිපි ඇසුරින්.

එකට හේතුවක් තියෙනවා ..ලංකාවේ ආර්ථික රටවත් එක්ක අපේ රටේ වහනයක් ගන්නවා කියන්නේ වත්කමක් මිලදී ගැනීමක් ..තමන්ගේ පාවිච්චියට , පහසුවට භාණ්ඩයක් ගැනීමක් නෙවෙයි ...එක නිසා වෙන රටවල වගේ පාවිච්චි කරලා අයින් කරන්න බෑ ..වෙන වහනයක් ගන්නවා නම් බොහොම අමාරුවෙන් තව සල්ලි එකතු කරලා පරණ එක විකුණලා තමයි යන්නේ .....එකයි ඇත්ත ...උබ කවදාහරි තමන්ගේ තනි මහන්සියෙන් වහනයක් ගන්න දවසට එක තේරෙයි ...
රොබට් නොක්ස් ඒක තමයි කියලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ සංවර්ධිත රටක මිනිස්සුත් හරි ලේසියෙන් අලුත් වාහනයක් ගන්නවා කියලා. ඒ රටවල මිනිස්සුත් බොහොම අඩු මිලකට ගන්නේ පාව්ච්චි කරපු වාහන කියලා මම අහලා තියනවා. අනික ලංකාවේ සිංහලු තමයි හොඳම කට්ටයෝ. කොහොම හරි ඕන ජරාවක් කොලේ වහලා දීලා දානවා. ඒකත් ලංකාවේ ආර්ථික රටාව නිසා වෙන්න ඇති.
ah..ada mama garage ekata giya ape vahane podi saddayak enawa eka balanna...mama nikamata ahuwa e ayyagen Panda car eka gana.....
eya nam kiwwa car eka hidai kiyala...podi podi repairs enawa kiwwa..loku ekak nam awe na kiwwa eyalata.....ekama case eka second hand market nathi ekai parts ganan ekai kiwwa....eyala Micro corolla copy model car ekata clutch plate danna Micro eken ahuwama 30k wenawa kiyala....passe toyota corolla ekaka parts aragena car eka hadala...15k witaralu giye....anith eka eya nam kiwwa ALTO ekata wada nam Panda hodai kiyala bn.........So Panda car eke awasi thiyenne mcn...
- Second hand market na
- Spare parts wala gaana wadi..Company parts danna oni
- Alto ekata wada nam hodai...
Ah...eya kiwwa aluth Hyundai Car eka hodai kiyala...Look eka..Options ...second hand market thiyena car ekak kiwwa.....

රොබට් නොක්ස් ඒක තමයි කියලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ සංවර්ධිත රටක මිනිස්සුත් හරි ලේසියෙන් අලුත් වාහනයක් ගන්නවා කියලා. ඒ රටවල මිනිස්සුත් බොහොම අඩු මිලකට ගන්නේ පාව්ච්චි කරපු වාහන කියලා මම අහලා තියනවා. අනික ලංකාවේ සිංහලු තමයි හොඳම කට්ටයෝ. කොහොම හරි ඕන ජරාවක් කොලේ වහලා දීලා දානවා. ඒකත් ලංකාවේ ආර්ථික රටාව නිසා වෙන්න ඇති.
Samahara countries vala Vahane maru karanakota scrap karayantath keeyak hari denna onalu. Lankave uba vahanayak scrap kara kiyala ahala thiyeda ban. ( 80 ganan vala apu delica hiace nam scrap karanava athi
)ජපන් එකක් නං අරං දුවද්දී ඒකෙ වටිනාකම එන්න එන්නම වැඩි වෙනව නිකං මැණික් ගරනවා වගේ

මේකට මම උබත් එක්ක එකගයි .....
මේකනේ බන් ආසාව තිබ්බට කරන්න බැරි නම් මොකද කරන්නේ ...හැමෝටම cash කරලා වාහන ගන්න බෑ නේ ..වහනයක් resell කරනකොට ලක්ෂ 5-6 ක පාඩුවක් දරාගන්න බෑ නේ සාමාන්‍ය කෙනෙක්ට ..ඒ ලක්ෂ 6 ෆිනෑන්ස් කරලා නම් තිබ්බේ එක ගෙවන්න අවුරුදු කීයක් යන්න ඇතිද ..එකට පොලිය.....ලොකු ලොකු කොටිපතියන්ට නම් ලක්ෂ 150 ට ප්‍රාඩෝ අරගෙන ලක්ෂ 120 ට දෙන්න ....................තමයි සමාජය හැදිලා තියෙන්නේ..එක ඕනි තැනකදී එහෙමයි මේ ලංකාවේ ..

අඩේ, ගොඩක් ස්තුතියි මචන් මේ විස්තර ටිකට. ගොඩක් වටිනවා මේ ටික කියපු එක. නිකම්ම නිකන් හොඳයි හරි නරකයි හරි කියනවට වඩා මේ විදියට දෙයක් විස්තර කරලා කිව්වම ඒක ගොඩක් වටිනවා බන්.
මට විතරක් නෙමෙයි මේ වගේ වාහන ගන්න හොයන අය ගොඩක් දෙනෙකුට පස්සේ කාලෙක වුනත් මේ විස්තර කියවලා අදහසක් ගන්න පුළුවන්.
REP 9+

Ekane ban oya avuru 15k vithara parana corolla ehema 25i 30i kiyanne gold plated kiyala hithalada manda ban![]()
කොහොමත් බජට් එකෙන් බදු අඩු කරලා වාහන මිල අඩු වීමත් එක්ක පොඩි පොඩි වාහන මිල ගොඩක් අඩු උනා ....අමාරුවෙන් ලක්ෂ 8-10 දීලා පරණ ජපන් car එකක් ගන්න කෙනා තව කීයක් හරි ෆිනෑන්ස් කරලා අලුත් Alto , Panda ගන්න යොමු උනා ...එකෙන් ලක්ෂ 6-15 අතර තිබ්බ පරණ ජපන් car වල මාකර්ට් එක බැස්සා ..එත් ලක්ෂ 15ට වැඩි ජපන් වාහන වල මිල සාපේක්ෂව අඩු උනේ නෑ ...