MICRO PANDA..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17325498 said:
    ඔව් බන් වන් ඕනර් ලාන්සර් බොක්ස් තියෙනවා


    මම සින්හලෙන් කොටලා දානකොට L300 කියල දාන්න උන්නේ. අමතක උනා. මම කියන්න ගියේ

    "L300 ඩීසල් ඒවා තියෙනවා බන් ජපානෙන් ආවා වගේ බඩු"

    කියල.

    :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Jeep kiyanne brand name kak machan

    HTML:
    en.wikipedia.org/wiki/Jeep

    ඔය දෙවෙනි ලෝක යුද්දෙට ජීප් කම්පැනි එකෙන් ඕක හදපු නිසානේ බන් ඊට පස්සේ හදපු සේරටම ජීප් කියන්නේ. එහෙම නැතුව කියනවනම් කැටගරි කීයක් තියෙනවද

    Mini SUV
    Compact SUV
    Mid-size SUV
    Full-size SUV
    Extended-length SUV
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17325512 said:
    මගේ බයික් කෝටා එක ඉවරයි බන්:no::no:

    අර සීනි වැඩිපුර කාපු උන්ට දියවැඩියාව හැදිලා සීනි කොටා එක ඉවර වෙන්නේ. අන්න ඒ වගේ

    කොහොමින් කොහොම හරි ගත්තා කියමු. බැරිවෙලාවත් වැටිලවත් ආයේ ඉස්පිරිතාලෙක ලගින්න උනොත් තුන්වේල කන්න වෙන්නේ ඉස්පිරිතාලෙන් දෙන බත් එක තම

    බයික් පැදිල්ල නම් එපා වෙනවා තමයි මචං. කිරියෙම කී දෙනෙක් ඕව නිසා තුවාල වුනාද. මගේ යාලුවෙක් මැරුන බයික් ඇක්සිඩන්ට් එකක් නිසා :( තව එකෙක්ගේ කකුලක් කැඩුනා. තාමත් ඌ නොඩි ගහනවා. කොල්ලෝ ආසාවට ගත්තට බයික් කියන්නේ ජීවිතේ අවදානම් කරන වාහනයක්. බදිනකන් නම් කමක් නෑ. මැරුනොත් තමන්ට විතරයිනේ. ඒත් බැන්දට පස්සේ නම් බයික් ඕනෙම නෑ :no:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17325382 said:

    ඕකේ ඇන්ජිම හැදුවහමත් චිරාත් කාලයක් දිව්වහැකි. අනික අර කොමන් රේල් ජරාව වගේ ඩීසල් එහෙ මෙහෙ උනා කියල සවුත්තු වෙන්නේ නෑ.ස්ටාර්ට් වෙනවනම් පොල්තෙල් හරි දාලා දිව්වහැකි:P:P

    sirawata :D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17325530 said:
    ඔය දෙවෙනි ලෝක යුද්දෙට ජීප් කම්පැනි එකෙන් ඕක හදපු නිසානේ බන් ඊට පස්සේ හදපු සේරටම ජීප් කියන්නේ. එහෙම නැතුව කියනවනම් කැටගරි කීයක් තියෙනවද

    Mini SUV
    Compact SUV
    Mid-size SUV
    Full-size SUV
    Extended-length SUV
    :yes::yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එහා පැත්තෙන් ගැහැණු කටහඬකින්
    "කවුද කිව්වෙ කම්ප්ලේන් කරන්න කියල?"

    "මිස්ටර් නිශ්ශංක."

    "එහෙනම් එයාගෙන්ම අහගන්න කම්ප්ලේන් කරන්න ඕන ප්‍රොසිඩියර් එක"

    ඇමතුම විසන්ධි විය.

    දේශප්‍රේමී වනවාට අපිට මෙහෙම සලකනවා මදිය.

    :lol: :lol:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ane machan sellam badu gena katha nokara hitapan
    man last week hadissi ledak japura aran giya elite akaka, ape gedarata allapu gedara akawa uge wahane. 2012 kt number 1k , 8000km duwala thibune.

    mata drive karana kota therune nikan rc toy 1k remote aken drive karanawa wage, kisi gathiyak ne. agata drive karanawa kiyala denne ne. laga overtec karanna be, auto ake gear wetenna hena slow.

    mage au 18k parana civic 1ka 1000n sampathak mekath akka baladdi
    ow ban owwa hoda petrol karanni, city padhini withari. nathuwa owata car kiyanna bahe. but 50k wage income ekak thiyena ekakta hari yanne owwa tham. alto,k10 eon, viva..:D

    රත්තරං;17325382 said:

    ඕකේ ඇන්ජිම හැදුවහමත් චිරාත් කාලයක් දිව්වහැකි. අනික අර කොමන් රේල් ජරාව වගේ ඩීසල් එහෙ මෙහෙ උනා කියල සවුත්තු වෙන්නේ නෑ.ස්ටාර්ට් වෙනවනම් පොල්තෙල් හරි දාලා දිව්වහැකි:P:P

    ai ara 2c 3c engine ewath mare marune :P

    ehenam eke mokakhari aula wennathi. mekai man kiaynne japan vehiclle ekata equal wenna be eith meka ecnomical day today work walata. our one 26000km 2011 manual

    normal use hodhi ban..
    Ithin ban eka Naza Sutera neh :confused:

    parana panda eka lu ne..:rofl::D

    Appada bola,un ocharama chora da?ane math komen kohoma hari jeep kattak use karanna oni kiyala,athe ganata ganna thiyena hodama wandiya kyron eka kiyala hitha hadagena hitiye,labana awurudde dihata oyin ekak gannawa kiyala,(habai second hand ekak ) dan ithin jeep ekak use karanawa kiyanna thawa awurudu 4-5 heenayak thamai :(
    TFS machan :)

    ganin 300tdi defender ekkak.


    ගමු එකක් :yes::yes: , AX1 බයානක වැඩි හින්ද මෙදා පාර XR එකක් ගමුද ? :P
    :D:yes:

    :D

    Jeep kiyanne brand name kak machan

    HTML:
    en.wikipedia.org/wiki/Jeep

    ow ban, oka kauruth danawa but samaneyen ohoma thama lankawe katha karanne..

    Man I am glad that I chose a Peugeot 406 over these so called new cars.

    parts nm tikak ganan athi ne da ban..:D:rolleyes:

    රත්තරං;17325512 said:
    මගේ බයික් කෝටා එක ඉවරයි බන්:no::no:

    අර සීනි වැඩිපුර කාපු උන්ට දියවැඩියාව හැදිලා සීනි කොටා එක ඉවර වෙන්නේ. අන්න ඒ වගේ

    කොහොමින් කොහොම හරි ගත්තා කියමු. බැරිවෙලාවත් වැටිලවත් ආයේ ඉස්පිරිතාලෙක ලගින්න උනොත් තුන්වේල කන්න වෙන්නේ ඉස්පිරිතාලෙන් දෙන බත් එක තම

    wife ge adikariyata yata wela..:rofl::P

    රත්තරං;17325530 said:
    ඔය දෙවෙනි ලෝක යුද්දෙට ජීප් කම්පැනි එකෙන් ඕක හදපු නිසානේ බන් ඊට පස්සේ හදපු සේරටම ජීප් කියන්නේ. එහෙම නැතුව කියනවනම් කැටගරි කීයක් තියෙනවද

    Mini SUV
    Compact SUV
    Mid-size SUV
    Full-size SUV
    Extended-length SUV
    lankwe un ehama thmai ban, okkotama jeep.:P


    බයික් පැදිල්ල නම් එපා වෙනවා තමයි මචං. කිරියෙම කී දෙනෙක් ඕව නිසා තුවාල වුනාද. මගේ යාලුවෙක් මැරුන බයික් ඇක්සිඩන්ට් එකක් නිසා :( තව එකෙක්ගේ කකුලක් කැඩුනා. තාමත් ඌ නොඩි ගහනවා. කොල්ලෝ ආසාවට ගත්තට බයික් කියන්නේ ජීවිතේ අවදානම් කරන වාහනයක්. බදිනකන් නම් කමක් නෑ. මැරුනොත් තමන්ට විතරයිනේ. ඒත් බැන්දට පස්සේ නම් බයික් ඕනෙම නෑ :no:
    ai ban ma apith enna hodata..:oo::P
    nathi wenna watila bike eka kudu wenna padal masa ganak adetama wela edala,:P:P api thama bike padino..:D:D:D;)

    dan nam speed yannema naha uparima 70 thami..:yes::yes:
    hhaa ow ban math badinakn withari..:yes::yes:
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    මයික්රෝ mx7 එකෙත් ඔය රේඩියේටර් fan දුවන්නේ නැති කේස් එක එනවා මචං ඕකේ තර්මල් සෙන්සර් එකේ අව්ලක් එනවා. දෂ්බෝඩ් බිල්ඩ් කොලිටි අන්තිමයි චීන සෙල්ලං බඩුම තමයි. අනික බලපන් එන්ජිං සද්දේ වාහනේ ඇතුලට හිටං ගියර්බොක්ස් හම් එක ඇහෙනවා වාහනේ හෝදලා එක තැන දවස් 3-4 නවත්තල තිබ්බොත් හෑන්ඩ් බ්රේක් බදනවා.
    හෙඩ් ලයිට් ගැන කතාකරලා වැඩක් නෑ
    බිම් පැටර්න් චා පරණ ත්රිරිවිල් වල ඔයිට හොඳයි ලයිට්.
    ෆොග් lamp ගැන අදහස අතරපල්ලා ඒ හුයන්න ඇතුලට වතුර යනවා බල්බ් එක සතියෙන් ඉවරයි
    පස්සේ ලයිට් ඇතුලේ වතුර / moisture හිටිනවා ටික කාලෙකින් රිෆ්ලෙක්ටර් ටකරං වගේ වෙනව
    මාගම්පුර තියෙන කාර් එකක නම් දොරවල් පැලියගොඩ ඔෆිස් එකට ඇහෙන්න වහන්න ඕනා ලොක් වෙන්න
    ඒ මදිවට අර බීප් බීප් සද්දේ පොඩි කාලේ සෙල්ලං බඩු මතක් වෙනව
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::(
    අඩුනා බන් ,,,,
    ඔන්න ඕකයි ඇත්ත මචෝ ..
    අපේදේ නග්ගන්න යන අපි අන්තිමේදී අපටම ඇරගත්තා වෙනවා ..
    බොහෝම ස්තුතියි මේ ලිපිය පලකලාට යාළුවා ....

    +17