MICRO PANDA..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
Toyota Rav4 1996-1998 Model hodada..?

machan mn danna widihata hoda suv ekak, mn use karala nahe, but puluwanm ratharangen ahapan, uye danawa mata wada..:yes::yes:
රත්තරං

baluwa baluwa ban.. :D:D:P
ela ela..:love::love:

kohoma unath issarahata china wahana lankawe wedi wenawa. aishcharya nisa :lol:
balahalla issarahata

aishcharya nisa..
:oo::baffled::angry:
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,974
    113
    Gotland
    වාහනෙත් එක්ක තරහට මේක ටිකක් අතිශෝක්තියකින් දාපු එකක් කියල මට හිතුන.;););)

    ඒ මොනව වුනත් අපේ මිනිස්සු සාඩම්බර ලාංකීය නිශ්පාදනයක් කියල හිතාගෙන මයික්‍රෝ ගන්නව. ලෝරන්ස් කාරය මුලින්ම හදපු කාර් එක නං ලාංකිකයි කියල කියන්න පුලුවන්. හැබැයි ඔය අනිත් වාහන වලින් නං එහෙම් පිටින්ම බොරුවක් කරන්නෙ. චීනෙන් කෑලි ගෙනල්ල ඇසෙම්බල් කරල ලංකාවෙ දෙයක් විදියට විකුණනව. මට මතකයි රණතුංග මෝටර්ස් චීන සයිකල් ඔය විදියට රනමෝටෝ කියල විකිණුව.

    ඕක ගැන මං මයික්‍රෝ හොඳයි කියන අයත් එක්ක කිව්වම ඒ අය තර්ක කරා කමක් නැ ලංකාවෙම ඇසෙම්බල් කරන එකත් ලොකු දෙයක්නෙ කියල:rofl: :oo: මං අඳුරන ආණ්ඩුවට කඩේ යන අංකල්ල අයියල නම් වැඩි හරියක් මයික්‍රෝ එකට හොඳ කියනව දේශිය කර්මාන්ත නගා සිටුවනව කියල.

    ඒ විදියට ගත්තොත් ඩේවිඩ් පීරිස් අයිතිකාරය ජෙනුවින් මිනිහා, බජාජ් ත්‍රීවිලර් ලංකාවෙ ඇසෙම්බල්. මිනිහටත් ලෝරන්ස් කාරය කරන ප්‍රෝඩාවම කරන්න පුලුවන් ඒත් මෑන් එහෙම කරන්නෑ.;);)

    මචං චීන කටු නැතුව ලංකාවේම 3 විල් එකක් හැදුවත් හොඳයි බං
    ලොකු වාහන ඕනා නෑ නැනෝ / මරුටි වගේ එකක් හදාගන්න පුළුවන්
    ඕකේ ඉතිං එන්ජිං බ්ලොක් එකේ ඉඳන් අපිට ඩිසයින් කරන්න අමාරුයි
    ඒකට නමගිය වාහන නිෂ්පාදකයෙක් අල්ල ගන්න පුළුවන්
    ඉන්දියන් උන් කලේ එහෙම
    පුස් බයික් හදපු හීරෝ ජපානේ හොන්ඩ එක්ක ජෝන් වෙලා හීරෝ හොන්ඩ බයික් හැදුවා. දැන් උන් තනියෙම හදනව. බජාජ් සෙට් උනේ කවසාකි එක්ක. මරුටි - සුසුකි. ස්වරාජ් කියන කොම්පැනිය මැස්ඩා එක්ක සෙට් උනා. හැබැයි ඔක්කොම වාහන හදන්නේ ඉන්දියාවේ.

    100% ලංකාවේම හදන සුපිරි බඩු තියෙනවා. ජිනසේන වතුර පොම්ප බලන්න. අපේ ජිනසේන පොම්පේ දැන් අවරුදු 20 වැඩි ඇති. දැන් නම් ජිනදාස වෙලා. එත් යකා වගේ වැඩ. මේඩ් ඉන් සිරි ලංක. නො චයිනා පාර්ට්ස්. ඕදිරිස් හිරමනේ බලහං පොල් වත්තක් ගාන්න පුළුවන්.
    ie technic කියල ඉලෙක්ට්‍රොනික් බඩු හදන කොම්පැනියක් තියේ ඒකෙත් බාන්ඩ හොඳ කොලිටි. කැළණි කේබල් නියම තඹ කම්බි. මෙන්න මේවා තමයි අපිට ඕනා. දැන් මයික්රෝ කාරයා කරන්නේ රී බැජ් චීන කටු ගෙනන්ලා චීනා පෝසත් කරන එක.

    • Like
    Reactions: [email protected]

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Made in china.... loke minissu kochcharawath baninawa athda me chinnunta.. eth unta henawath nane ban....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Lankawe inna ewu kohomat ohoma thama
    Ape ekekta nagitinna dene ne...
    Uge kakulaen, labben , tiyena ona ekakin allala adinawa
    Oyata wada honda nedda, wenna ona de wenna asa de gena kata karala a minissunta meka kiyala wadi diyunu karagattanam....
    Ape de api kohoma hari goda naga ganna ona neda....
    Jathiye waredda.....
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Okane ban ape unta kawadawath hariyata business ekak karanna ba kiyanne. Mulin uda dagena patangaththata tika dawasak yaddi vinasai.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :D
    මචං චීන කටු නැතුව ලංකාවේම 3 විල් එකක් හැදුවත් හොඳයි බං
    ලොකු වාහන ඕනා නෑ නැනෝ / මරුටි වගේ එකක් හදාගන්න පුළුවන්
    ඕකේ ඉතිං එන්ජිං බ්ලොක් එකේ ඉඳන් අපිට ඩිසයින් කරන්න අමාරුයි
    ඒකට නමගිය වාහන නිෂ්පාදකයෙක් අල්ල ගන්න පුළුවන්
    ඉන්දියන් උන් කලේ එහෙම
    පුස් බයික් හදපු හීරෝ ජපානේ හොන්ඩ එක්ක ජෝන් වෙලා හීරෝ හොන්ඩ බයික් හැදුවා. දැන් උන් තනියෙම හදනව. බජාජ් සෙට් උනේ කවසාකි එක්ක. මරුටි - සුසුකි. ස්වරාජ් කියන කොම්පැනිය මැස්ඩා එක්ක සෙට් උනා. හැබැයි ඔක්කොම වාහන හදන්නේ ඉන්දියාවේ.

    100% ලංකාවේම හදන සුපිරි බඩු තියෙනවා. ජිනසේන වතුර පොම්ප බලන්න. අපේ ජිනසේන පොම්පේ දැන් අවරුදු 20 වැඩි ඇති. දැන් නම් ජිනදාස වෙලා. එත් යකා වගේ වැඩ. මේඩ් ඉන් සිරි ලංක. නො චයිනා පාර්ට්ස්. ඕදිරිස් හිරමනේ බලහං පොල් වත්තක් ගාන්න පුළුවන්.
    ie technic කියල ඉලෙක්ට්‍රොනික් බඩු හදන කොම්පැනියක් තියේ ඒකෙත් බාන්ඩ හොඳ කොලිටි. කැළණි කේබල් නියම තඹ කම්බි. මෙන්න මේවා තමයි අපිට ඕනා. දැන් මයික්රෝ කාරයා කරන්නේ රී බැජ් චීන කටු ගෙනන්ලා චීනා පෝසත් කරන එක.

    uba hithana widiyata tami mamath hithane, lankawaema nirmanyak, but ona karana technology eka wena company ekakin set karagathnm hari, :yes:natuwa chinese kali genalla mehe set kalata hariyane nahe..:baffled:

    Made in china.... loke minissu kochcharawath baninawa athda me chinnunta.. eth unta henawath nane ban....

    but une tama unge badu loketama wikunanwa ban..:baffled:
    lankawa wage ratawal wala edala usa ,Europe dakwama.:baffled::baffled:

    panda bump
    :D

    ඔය සුට්ටවල් ගන්න උන්ට පිස්සු.. බලපන් ඔකේ කැත...

    ;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒකනේ අපේ රත්තරං සහෝ කියන්නේ පැන්ඩා, නරියා, චෙරි, ගස්ලබු වගේ ඒවා ගන්න එපා කියලා.​

    ay otuwa :lol:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචං චීන කටු නැතුව ලංකාවේම 3 විල් එකක් හැදුවත් හොඳයි බං
    ලොකු වාහන ඕනා නෑ නැනෝ / මරුටි වගේ එකක් හදාගන්න පුළුවන්
    ඕකේ ඉතිං එන්ජිං බ්ලොක් එකේ ඉඳන් අපිට ඩිසයින් කරන්න අමාරුයි
    ඒකට නමගිය වාහන නිෂ්පාදකයෙක් අල්ල ගන්න පුළුවන්
    ඉන්දියන් උන් කලේ එහෙම
    පුස් බයික් හදපු හීරෝ ජපානේ හොන්ඩ එක්ක ජෝන් වෙලා හීරෝ හොන්ඩ බයික් හැදුවා. දැන් උන් තනියෙම හදනව. බජාජ් සෙට් උනේ කවසාකි එක්ක. මරුටි - සුසුකි. ස්වරාජ් කියන කොම්පැනිය මැස්ඩා එක්ක සෙට් උනා. හැබැයි ඔක්කොම වාහන හදන්නේ ඉන්දියාවේ.

    100% ලංකාවේම හදන සුපිරි බඩු තියෙනවා. ජිනසේන වතුර පොම්ප බලන්න. අපේ ජිනසේන පොම්පේ දැන් අවරුදු 20 වැඩි ඇති. දැන් නම් ජිනදාස වෙලා. එත් යකා වගේ වැඩ. මේඩ් ඉන් සිරි ලංක. නො චයිනා පාර්ට්ස්. ඕදිරිස් හිරමනේ බලහං පොල් වත්තක් ගාන්න පුළුවන්.
    ie technic කියල ඉලෙක්ට්‍රොනික් බඩු හදන කොම්පැනියක් තියේ ඒකෙත් බාන්ඩ හොඳ කොලිටි. කැළණි කේබල් නියම තඹ කම්බි. මෙන්න මේවා තමයි අපිට ඕනා. දැන් මයික්රෝ කාරයා කරන්නේ රී බැජ් චීන කටු ගෙනන්ලා චීනා පෝසත් කරන එක.

    ow bn..ape unta puluwan Maruti ekata Nano ekata wada hoda wahana nikn ma hadanna...ape rate unuth Micro 1st car eka ganne nathuwa Nano labba nm gatta uda panagena.....

    dan nm ethin Micro ekath balanne un gana withrai...ape but karana wahana hadana un eeta wada wada karanawa dan.....
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    :yes::yes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Lankawe inna ewu kohomat ohoma thama
    Ape ekekta nagitinna dene ne...
    Uge kakulaen, labben , tiyena ona ekakin allala adinawa
    Oyata wada honda nedda, wenna ona de wenna asa de gena kata karala a minissunta meka kiyala wadi diyunu karagattanam....
    Ape de api kohoma hari goda naga ganna ona neda....
    Jathiye waredda.....
    :oo:

    පැන්ට්‍රිකබඩ් ගත්තම වෙන දේ .කාර් එකක් ගත්තනම් ඕක වෙන්නෙ නෑ
    :P:rofl:

    Okane ban ape unta kawadawath hariyata business ekak karanna ba kiyanne. Mulin uda dagena patangaththata tika dawasak yaddi vinasai.
    :yes::yes:

    :oo:

    ow bn..ape unta puluwan Maruti ekata Nano ekata wada hoda wahana nikn ma hadanna...ape rate unuth Micro 1st car eka ganne nathuwa Nano labba nm gatta uda panagena.....

    dan nm ethin Micro ekath balanne un gana withrai...ape but karana wahana hadana un eeta wada wada karanawa dan.....

    100% truth.:yes::yes:
     
    nuwandisa

    Member
    May 16, 2012
    11
    1
    0
    උබ ඔය කියන්නෙ, Geely Panda එක ගෑන නෙමේ නෙඩ....උබට තියෙන්නෙ Micro Trend da . මෙ ලගදි මගෙ යාලුවෙක්ට මුලු බෆෙර් එකම අලුතෙන් දාන්න ගියෙ 30,000. බොරු කියන්න එප බන් කට තිබුනට......:angry: