kohoma unath issarahata china wahana lankawe wedi wenawa. aishcharya nisa
balahalla issarahata

Toyota Rav4 1996-1998 Model hodada..?

full review ekak damma machan 406 gana
www.elakiri.com/forum/showthread.php?p=17334483

kohoma unath issarahata china wahana lankawe wedi wenawa. aishcharya nisa
balahalla issarahata

monawa unath tiyena japan laddak unath vikunala owa ganna eka padui...

වාහනෙත් එක්ක තරහට මේක ටිකක් අතිශෝක්තියකින් දාපු එකක් කියල මට හිතුන.
ඒ මොනව වුනත් අපේ මිනිස්සු සාඩම්බර ලාංකීය නිශ්පාදනයක් කියල හිතාගෙන මයික්‍රෝ ගන්නව. ලෝරන්ස් කාරය මුලින්ම හදපු කාර් එක නං ලාංකිකයි කියල කියන්න පුලුවන්. හැබැයි ඔය අනිත් වාහන වලින් නං එහෙම් පිටින්ම බොරුවක් කරන්නෙ. චීනෙන් කෑලි ගෙනල්ල ඇසෙම්බල් කරල ලංකාවෙ දෙයක් විදියට විකුණනව. මට මතකයි රණතුංග මෝටර්ස් චීන සයිකල් ඔය විදියට රනමෝටෝ කියල විකිණුව.
ඕක ගැන මං මයික්‍රෝ හොඳයි කියන අයත් එක්ක කිව්වම ඒ අය තර්ක කරා කමක් නැ ලංකාවෙම ඇසෙම්බල් කරන එකත් ලොකු දෙයක්නෙ කියල![]()
මං අඳුරන ආණ්ඩුවට කඩේ යන අංකල්ල අයියල නම් වැඩි හරියක් මයික්‍රෝ එකට හොඳ කියනව දේශිය කර්මාන්ත නගා සිටුවනව කියල.
ඒ විදියට ගත්තොත් ඩේවිඩ් පීරිස් අයිතිකාරය ජෙනුවින් මිනිහා, බජාජ් ත්රීවිලර් ලංකාවෙ ඇසෙම්බල්. මිනිහටත් ලෝරන්ස් කාරය කරන ප්‍රෝඩාවම කරන්න පුලුවන් ඒත් මෑන් එහෙම කරන්නෑ.![]()
මචං චීන කටු නැතුව ලංකාවේම 3 විල් එකක් හැදුවත් හොඳයි බං
ලොකු වාහන ඕනා නෑ නැනෝ / මරුටි වගේ එකක් හදාගන්න පුළුවන්
ඕකේ ඉතිං එන්ජිං බ්ලොක් එකේ ඉඳන් අපිට ඩිසයින් කරන්න අමාරුයි
ඒකට නමගිය වාහන නිෂ්පාදකයෙක් අල්ල ගන්න පුළුවන්
ඉන්දියන් උන් කලේ එහෙම
පුස් බයික් හදපු හීරෝ ජපානේ හොන්ඩ එක්ක ජෝන් වෙලා හීරෝ හොන්ඩ බයික් හැදුවා. දැන් උන් තනියෙම හදනව. බජාජ් සෙට් උනේ කවසාකි එක්ක. මරුටි - සුසුකි. ස්වරාජ් කියන කොම්පැනිය මැස්ඩා එක්ක සෙට් උනා. හැබැයි ඔක්කොම වාහන හදන්නේ ඉන්දියාවේ.
100% ලංකාවේම හදන සුපිරි බඩු තියෙනවා. ජිනසේන වතුර පොම්ප බලන්න. අපේ ජිනසේන පොම්පේ දැන් අවරුදු 20 වැඩි ඇති. දැන් නම් ජිනදාස වෙලා. එත් යකා වගේ වැඩ. මේඩ් ඉන් සිරි ලංක. නො චයිනා පාර්ට්ස්. ඕදිරිස් හිරමනේ බලහං පොල් වත්තක් ගාන්න පුළුවන්.
ie technic කියල ඉලෙක්ට්‍රොනික් බඩු හදන කොම්පැනියක් තියේ ඒකෙත් බාන්ඩ හොඳ කොලිටි. කැළණි කේබල් නියම තඹ කම්බි. මෙන්න මේවා තමයි අපිට ඕනා. දැන් මයික්‍රෝ කාරයා කරන්නේ රී බැජ් චීන කටු ගෙනන්ලා චීනා පෝසත් කරන එක.

bump

natuwa chinese kali genalla mehe set kalata hariyane nahe..
Made in china.... loke minissu kochcharawath baninawa athda me chinnunta.. eth unta henawath nane ban....

panda bump

ඔය සුට්ටවල් ගන්න උන්ට පිස්සු.. බලපන් ඔකේ කැත...

ඒකනේ අපේ රත්තරං සහෝ කියන්නේ පැන්ඩා, නරියා, චෙරි, ගස්ලබු වගේ ඒවා ගන්න එපා කියලා.

මචං චීන කටු නැතුව ලංකාවේම 3 විල් එකක් හැදුවත් හොඳයි බං
ලොකු වාහන ඕනා නෑ නැනෝ / මරුටි වගේ එකක් හදාගන්න පුළුවන්
ඕකේ ඉතිං එන්ජිං බ්ලොක් එකේ ඉඳන් අපිට ඩිසයින් කරන්න අමාරුයි
ඒකට නමගිය වාහන නිෂ්පාදකයෙක් අල්ල ගන්න පුළුවන්
ඉන්දියන් උන් කලේ එහෙම
පුස් බයික් හදපු හීරෝ ජපානේ හොන්ඩ එක්ක ජෝන් වෙලා හීරෝ හොන්ඩ බයික් හැදුවා. දැන් උන් තනියෙම හදනව. බජාජ් සෙට් උනේ කවසාකි එක්ක. මරුටි - සුසුකි. ස්වරාජ් කියන කොම්පැනිය මැස්ඩා එක්ක සෙට් උනා. හැබැයි ඔක්කොම වාහන හදන්නේ ඉන්දියාවේ.
100% ලංකාවේම හදන සුපිරි බඩු තියෙනවා. ජිනසේන වතුර පොම්ප බලන්න. අපේ ජිනසේන පොම්පේ දැන් අවරුදු 20 වැඩි ඇති. දැන් නම් ජිනදාස වෙලා. එත් යකා වගේ වැඩ. මේඩ් ඉන් සිරි ලංක. නො චයිනා පාර්ට්ස්. ඕදිරිස් හිරමනේ බලහං පොල් වත්තක් ගාන්න පුළුවන්.
ie technic කියල ඉලෙක්ට්‍රොනික් බඩු හදන කොම්පැනියක් තියේ ඒකෙත් බාන්ඩ හොඳ කොලිටි. කැළණි කේබල් නියම තඹ කම්බි. මෙන්න මේවා තමයි අපිට ඕනා. දැන් මයික්‍රෝ කාරයා කරන්නේ රී බැජ් චීන කටු ගෙනන්ලා චීනා පෝසත් කරන එක.
මචං චීන කටු නැතුව ලංකාවේම 3 විල් එකක් හැදුවත් හොඳයි බං
ලොකු වාහන ඕනා නෑ නැනෝ / මරුටි වගේ එකක් හදාගන්න පුළුවන්
ඕකේ ඉතිං එන්ජිං බ්ලොක් එකේ ඉඳන් අපිට ඩිසයින් කරන්න අමාරුයි
ඒකට නමගිය වාහන නිෂ්පාදකයෙක් අල්ල ගන්න පුළුවන්
ඉන්දියන් උන් කලේ එහෙම
පුස් බයික් හදපු හීරෝ ජපානේ හොන්ඩ එක්ක ජෝන් වෙලා හීරෝ හොන්ඩ බයික් හැදුවා. දැන් උන් තනියෙම හදනව. බජාජ් සෙට් උනේ කවසාකි එක්ක. මරුටි - සුසුකි. ස්වරාජ් කියන කොම්පැනිය මැස්ඩා එක්ක සෙට් උනා. හැබැයි ඔක්කොම වාහන හදන්නේ ඉන්දියාවේ.
100% ලංකාවේම හදන සුපිරි බඩු තියෙනවා. ජිනසේන වතුර පොම්ප බලන්න. අපේ ජිනසේන පොම්පේ දැන් අවරුදු 20 වැඩි ඇති. දැන් නම් ජිනදාස වෙලා. එත් යකා වගේ වැඩ. මේඩ් ඉන් සිරි ලංක. නො චයිනා පාර්ට්ස්. ඕදිරිස් හිරමනේ බලහං පොල් වත්තක් ගාන්න පුළුවන්.
ie technic කියල ඉලෙක්ට්‍රොනික් බඩු හදන කොම්පැනියක් තියේ ඒකෙත් බාන්ඩ හොඳ කොලිටි. කැළණි කේබල් නියම තඹ කම්බි. මෙන්න මේවා තමයි අපිට ඕනා. දැන් මයික්‍රෝ කාරයා කරන්නේ රී බැජ් චීන කටු ගෙනන්ලා චීනා පෝසත් කරන එක.

Lankawe inna ewu kohomat ohoma thama
Ape ekekta nagitinna dene ne...
Uge kakulaen, labben , tiyena ona ekakin allala adinawa
Oyata wada honda nedda, wenna ona de wenna asa de gena kata karala a minissunta meka kiyala wadi diyunu karagattanam....
Ape de api kohoma hari goda naga ganna ona neda....
Jathiye waredda.....

පැන්ට්‍රිකබඩ් ගත්තම වෙන දේ .කාර් එකක් ගත්තනම් ඕක වෙන්නෙ නෑ

Okane ban ape unta kawadawath hariyata business ekak karanna ba kiyanne. Mulin uda dagena patangaththata tika dawasak yaddi vinasai.

ay otuwa![]()

ow bn..ape unta puluwan Maruti ekata Nano ekata wada hoda wahana nikn ma hadanna...ape rate unuth Micro 1st car eka ganne nathuwa Nano labba nm gatta uda panagena.....
dan nm ethin Micro ekath balanne un gana withrai...ape but karana wahana hadana un eeta wada wada karanawa dan.....