Hi machanla me vehicle eka gana mokada hitenne mcn? Maruti 800 ekai mekai atara mokakda hoda? Cab service ekakata wage meka hodaida? Wistara danna aya innawanam kiyapan mcn. Big help ekak
Maruti 800 market eka wadi. micro ekata lokuwata market ekaknam na.
mama quality eka gananam danne na machan
Machan nano ekata wada machan meke ida kada wadi mcn. anika nano ekata wada mcn meka comfortable wadi nedauba cab service dannanam Nano wage ekak balapan. eka poddak market
Machan meke engine aulak wenne na neda? Anika mcn Fuel consumption eka kohomada dannawanam kiyapan mcnmachoo mama adurana bass kenek matakiwwa meekata oona widihata parts tiyanawa awlak nee kiyala.habai engine eka gana nam mukuth kiyanna danne nee
Thanks mcnසැප නං මරුටි වලට වඩා හොඳයි. එන්ජිමේ අවුලක් නෑ, හොඳට අදිනවා. ඕකට අවුල වෙන්නේ විකුනන්න ගියොත් තමයි. කොලිටි ගැන නං කියන්න බෑ.. හරියට පාවිච්චි කලේ නැත්තං ඉක්මනට ඇතුලේ තියන ප්ලාස්ටික් කෑලි ටික කැඩිලා යයි..
Thanks mcnmachanv oka use karana aunty kenek issara mata kiwwa petrole 19vithara karanawa kiyala.
mata tiyana prashnaya thamai ai bang me wagee lankawe hadapu car ekak populer unee nathhe kiuana eka kohee hari mokak hari awlak de danne nee![]()
(
ඔකේ ලස්සනක් නෑනෙ බං.machanv oka use karana aunty kenek issara mata kiwwa petrole 19vithara karanawa kiyala.
mata tiyana prashnaya thamai ai bang me wagee lankawe hadapu car ekak populer unee nathhe kiuana eka kohee hari mokak hari awlak de danne nee![]()
(
Ado sale karayo tamai okkoma karanneඔකේ ලස්සනක් නෑනෙ බං.
අනික අපේ සෙල් අය්යිලාත් උන්ට කෙල වෙන හින්දා ඕක ආපු දවස වලම ඒ ගානට අර බටු වෑන් ගෙන්නන්න ගත්තේ.
ඕකයි අවුල.
ඔකේ ලස්සනක් නෑනෙ බං.
අනික අපේ සෙල් අය්යිලාත් උන්ට කෙල වෙන හින්දා ඕක ආපු දවස වලම ඒ ගානට අර බටු වෑන් ගෙන්නන්න ගත්තේ.
ඕකයි අවුල.
ඕකයි, ඕකත් එක්කම හදපු පොඩි වැන් එකයි විතරයි මෙහෙ ෆැක්ටරි වල හැදුවේ. පොඩි වැන් එක නං අන්න slt එකෙන් පට්ට ගහනවා උන්ගේ ෆීල්ඩ් එකේ යන උන්..eja tamai bang. prof. Kalo fonseka mahatayatath oya car ekak tiyanawa .
oka use karana kawruth upset kiyannenam nee. mama hithanne micro ewn hadapu ekama local car eka tamai oka. dan tiyana anek okoma pitarata kaali set karala mehe vikunana ekane karanne.
uba poddak auto lanka ekee mee gana hoyanna parana thrads ehema hambawei