mama mekak ganna baluwe ban.. meka kohomada? mekada hoda mitsubishi pajero 1992 2.5ekada? dekama eka gana.. habai awrudu 20k paranai.. dannawanam kiyapalla... plz
used machan.. 38kata ganna puluwan 50000km aduwen duwapu ekak..


awurudu 20k parana ekak aran mokakda karanna yanne?
kyron eka awulak ne
hebei 2nd hand market eka adui.
brandnew da neththan used da?


ube kathawa aththa.. matath thiyena prashne okamai... second hand ekak gaththoth moko??ඔය මගුල විකුණන බෙහ. බලපන් අවරුදු 20 පරණ උනත් 38-45 යනවා. ඔය kyron එක අවේ 70 විතර. දැන් කව්රුත් ගන්නේ නැහැ ගතත් second hand market එකක් නෙහ . ඉතින් mage අවවාදය. ලිදට පනින්න පෙර සිතා බලනු![]()
ube kathawa aththa.. matath thiyena prashne okamai... second hand ekak gaththoth moko??
parana unath japan bhande eka dawasin wikkahaki ban


performance kohomada saho?උබ අව්ලක් නෙහ කියන්නේ use කරලා තියනවද? මම නම් rexton use කරලා තියනවා ලංකාවේ. ඉතින් මම කියන්නේ. ගතහොත් විකුනනන් බෙහ![]()
pajero 2.8 ekanam patta ganan.. 2.5 ekak gaththoth moko? 35kata hoda ekak ganna puluwankyron ගත්ත කියන්නේ බඩු බනිස්.. කියනතරම් සැප පහසුත් නෙහ කියන තරම් තෙල් වැඩ කරන්නෙත් නෙහ. 10-13km . pajero එකත් manual නම් 13-14km කරනවා auto නම් ඉතින් 8-10 තමා. parts අම්බෝ ගිනි ගණන්. මගේ ගව තිබ්බ rexton එකේ rear Light දෙක විතරක් 48,000/-![]()
pajero 2.8 ekanam patta ganan.. 2.5 ekak gaththoth moko? 35kata hoda ekak ganna puluwan
ඕක මම තීරනය කලා නම් අනිවා ගන්නෙ kyron එක ....
හේතුව-
අවුරුදු 20 ක් තිස්සෙ හැට හුටාමාරක් දෙනා පට්ට ගහපු වහානේට වඩා හොඳයි kyron එක ...
.
...
අනික හැමදේම 2nd market එක බල බල ගන්න ගියොත් අපේ කැමත්තට අදාල දේ ගන්න බැරි වෙනවා .....


හරක කියල මරන්නද 
උබ අව්ලක් නෙහ කියන්නේ use කරලා තියනවද? මම නම් rexton use කරලා තියනවා ලංකාවේ. ඉතින් මම කියන්නේ. ගතහොත් විකුනනන් බෙහ![]()


isthuthyi yaluwa..Thawa paarak hithanna. gaana wedi. mage yaluwekutath thiyanawa. 3 years old. tikak leda denawa den. 7-8 km per 1 litre. etharam comfortable nehe. 60kata gatthe dennam 30katawath denna be.
42t thiyenawada???? mama baluwa serama 53n eha??? hilux cab eka kohomada?? 42kata ganna puluwan2.5 එකේ තෙල් වැඩ කරන්නේ නැහැ. 2.8 එකක් තමා හොද. 42-45 ගන්න පුළුවන්. එහම තෙල් වැඩ කරන්නේ නැතේ 2.5 නිසා
කොචර පෑගුවත් එතනමයි
මම මේක උබට කියන්නෙ වගකීමෙන් Market එකනම් උබ 2nd hand ගන්න නිසා එචරම අවුලක් වෙන එකක් නෑ
ඒත් ඔය කේස් එක Kyron එකෙත් තියෙනවද කියල නම් මම හරියට දන්නෙ නෑ 
