micro ssangyon kyron

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඕක මම තීරනය කලා නම් අනිවා ගන්නෙ kyron එක ....
    හේතුව-

    අවුරුදු 20 ක් තිස්සෙ හැට හුටාමාරක් දෙනා පට්ට ගහපු වහානේට වඩා හොඳයි kyron එක ..:rolleyes:.:yes:.:cool:...

    අනික හැමදේම 2nd market එක බල බල ගන්න ගියොත් අපේ කැමත්තට අදාල දේ ගන්න බැරි වෙනවා ...
    :(..

    kiana tharam awalk oya wahane na machan.mage gaawath akak theyanawa. manual,2wd kisima awlak na thama.aran full insuarance paarak da ganin kollo....kaali ganan...thama recondition kali nane... awlak nathuwa widinna puluwan. :)
     
    aruna47

    Well-known member
  • මොනා නැතත් මම ඔය Rexton එක ගැන නම් එකක් දන්නවා මොකද මම Use කරල තියෙන නිසා ඕකෙ වාහනේට වඩා ගොඩක් ලොකු එන්ජිමක් තියෙන්නෙ ඒක හින්ද Diesel ඕවයෙ බොනවා .. Benz එන්ජින් කිව්වට ඔය එන්ජිම Rexton එකට ගැලපෙන්නෙ නෑ :no: කොචර පෑගුවත් එතනමයි :sorry: මම මේක උබට කියන්නෙ වගකීමෙන් Market එකනම් උබ 2nd hand ගන්න නිසා එචරම අවුලක් වෙන එකක් නෑ ;) ඒත් ඔය කේස් එක Kyron එකෙත් තියෙනවද කියල නම් මම හරියට දන්නෙ නෑ :sorry:
    අනිත් එක අවුරුදු 20 පරණ Mitsubishi Pajero නම් ගන්න එපා ඕවයෙ ලෙඩ හෝගාල ... ගත්තට පස්සෙ ලෙඩ දෙද්දි ලක්ෂ ගානක් නිකන් අපරාදෙ වියදම් වෙනව ඒක හින්ද පරණ Pajero ගන්න එපා :no:

    :lol::lol::lol: ඕවට කියන්නේ මල්ලි පෙනුමට කැමැත්ත කියල. පිටින් ඔපෙ තිබ්බට බඩු හොද නැත්නම් වැඩක් නෙහ. මම කියන්නේ නැ pajero ඔක්කම හොද එව්වා කියල. ගන්න කලින් බලන්න. ලෙඩ තියන ඒවා තියනවා.හොද condition තියන ඒවත් තියනවා.:yes::yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    :lol::lol::lol: ඕවට කියන්නේ මල්ලි පෙනුමට කැමැත්ත කියල. පිටින් ඔපෙ තිබ්බට බඩු හොද නැත්නම් වැඩක් නෙහ. මම කියන්නේ නැ pajero ඔක්කම හොද එව්වා කියල. ගන්න කලින් බලන්න. ලෙඩ තියන ඒවා තියනවා.හොද condition තියන ඒවත් තියනවා.:yes::yes:
    :yes: :yes: :yes:
     
    aruna47

    Well-known member
  • kiana tharam awalk oya wahane na machan.mage gaawath akak theyanawa. manual,2wd kisima awlak na thama.aran full insuarance paarak da ganin kollo....kaali ganan...thama recondition kali nane... awlak nathuwa widinna puluwan. :)

    dash board එකේ buttons ටිකත් insurance කරපන් මොකද ඔව්ව ගැලවෙන්න ගත්තම insurance මවන්නේ වෙන්නේ :lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Man wediyamanam oka gena danne na,ape Lane eke Porak gawa thiyena kyron ekak,dan 2 years wage wenawa pora genalla,habai thamanam awulak nathuwa pora duwanawa :P
    Habai owa wala parts patta ganan,moko owa wala badu pita ganna na,company witharai :(
    owa wala parts pahukalinawath recondition ganna hitiy kiyala hithanna amarui,moko made In srilanka ne :) company ekenma thamai ganna wenne
    mona wunath parana lahutu hutamakata yanna kalin hadissi nowi hoyala balapanz,brand new ganna pelak jeep walath ita pahuwada Engine CHECK bulb eka pattu wuna jeep man dekala thiyenawa :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :lol::lol::lol: ඕවට කියන්නේ මල්ලි පෙනුමට කැමැත්ත කියල. පිටින් ඔපෙ තිබ්බට බඩු හොද නැත්නම් වැඩක් නෙහ. මම කියන්නේ නැ pajero ඔක්කම හොද එව්වා කියල. ගන්න කලින් බලන්න. ලෙඩ තියන ඒවා තියනවා.හොද condition තියන ඒවත් තියනවා.:yes::yes:

    aneeda kiyanne bn mun hariyata use karala tiyenwa wage Pajero.pajero ekak ganna puluwnnm kauda bn Kyron ganne.dan aluth pajero ekak kiyada,160k withra wenwa neda aluth 1k brand new? 4WD giyapu ekek innwada kyron walin? balapn parana Jeep,Pajero,L200 yana hati.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Man wediyamanam oka gena danne na,ape Lane eke Porak gawa thiyena kyron ekak,dan 2 years wage wenawa pora genalla,habai thamanam awulak nathuwa pora duwanawa :P
    Habai owa wala parts patta ganan,moko owa wala badu pita ganna na,company witharai :(
    owa wala parts pahukalinawath recondition ganna hitiy kiyala hithanna amarui,moko made In srilanka ne :) company ekenma thamai ganna wenne
    mona wunath parana lahutu hutamakata yanna kalin hadissi nowi hoyala balapanz,brand new ganna pelak jeep walath ita pahuwada Engine CHECK bulb eka pattu wuna jeep man dekala thiyenawa :P

    owa Korean machn,Sri Lankan newe
     
    aruna47

    Well-known member
  • 90% ගත්තොත් පාවිචිචි කරන්නේ korean ඒවා නෙම ඔක්කම japan ඉතින් නිකන් වටින්නේ නැති එකකට මොකටද ගන්නේ..

    77905-30784-640-480-cars-trucks-for-sale-in-kelaniya.jpg

    7889132_1.jpg
     
    SaLiTHaS77

    Well-known member
  • මොනා නැතත් මම ඔය Rexton එක ගැන නම් එකක් දන්නවා මොකද මම Use කරල තියෙන නිසා ඕකෙ වාහනේට වඩා ගොඩක් ලොකු එන්ජිමක් තියෙන්නෙ ඒක හින්ද Diesel ඕවයෙ බොනවා .. Benz එන්ජින් කිව්වට ඔය එන්ජිම Rexton එකට ගැලපෙන්නෙ නෑ :no: කොචර පෑගුවත් එතනමයි :sorry: මම මේක උබට කියන්නෙ වගකීමෙන් Market එකනම් උබ 2nd hand ගන්න නිසා එචරම අවුලක් වෙන එකක් නෑ ;) ඒත් ඔය කේස් එක Kyron එකෙත් තියෙනවද කියල නම් මම හරියට දන්නෙ නෑ :sorry:
    අනිත් එක අවුරුදු 20 පරණ Mitsubishi Pajero නම් ගන්න එපා ඕවයෙ ලෙඩ හෝගාල ... ගත්තට පස්සෙ ලෙඩ දෙද්දි ලක්ෂ ගානක් නිකන් අපරාදෙ වියදම් වෙනව ඒක හින්ද පරණ Pajero ගන්න එපා :no:

    Machan uba kynne REXTON XVT 1 genda..??Nathnam XDI 1 genada..??
     
    Last edited:

    SaLiTHaS77

    Well-known member
  • both. same

    mama XVT 1ta nam me kyla tyna kathawata agree ne..mkda mage(DAD ge) REXTON 1ta 3 yrs wenwa,kisima aulak ne..Pickup 1 maxxa....bt parts nam fatta ganan...Mage rexton Sri Lanka assemble karapu 1k nemei,Korean assemble karapu 1k with AWD....:D:D

    RX270XDi – 2.7 liter Diesel (5 cylinder) Turbo Intercooler with 3G common rail direct-injection engine.
    Maximum power of 162hp @ 4000rpm and maximum torque of 340Nm @ 2400rpm on Standard XDi version
    [XDi = X : Extreme Dynamics DI : Direct Injection]

    RX270XVT – 2.7 liter Diesel (5 cylinder) Variable Geometry Turbo engine.
    Maximum power of 184hp @ 4000rpm and maximum torque of 402Nm @ 1600rpm on Power-up XVT version.
    [XVT = X : Extreme Dynamics V : Variable Geometry T : Turbo]
     
    Last edited: